Saffron-කතාව_ඇත්තද

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
තැඹිලි කිව්වහම මතක් උනේ අරයයි මායි පාරේ යනකොට දවසක් එකෙක් කියපි "තැඹිලි ගෙඩියට කපුටා වහලා වගේ" කියලා :P:angry: හොඳ වෙලාවට ඌ මගේ අඳුරන එකෙක් උනේ :P:P:P

දැන් කව්ද එතකොට කපුටා?:P
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මට මෙක දැකලා හිනාවකුත් ආවා,සමාවෙන්න-මෙකයි දරුවාගේ සමේ පාට තිරණය වෙන්නෙ දෙමාපියන් දෙදෙනා මතම තමා (95 %) මේ කලාපයේ මිනිසුන්ට ආවේනික පාට සුදුවත් කළුවත් නෙමෙයි - තල එලලු පාට,එ පාටට ළමයා ඉන්නවා නම් හොඳටම ඇති,මම සමහර පවුල් වල දැකලා තියනවා දෙමාපියන් දෙදෙනාම පැහැපත් වෙලත් දරුවා කළු අවස්ථා-අපේ ගෙදරත් හොඳ උදාහරණයක්,අපේ දිහා අම්මා සුදුයි තාත්තා තල එලලුයි,දැන් මම තල එලලුයි නංගී සුදුයි,මල්ලි පට්ට කළුයි...කැමෙන් ළමයෙක් සුදු කරන්න බැ..

    මල්ලි ඉස්පිරිතාලෙදි මාරුවෙලාද දන්නේ නෑ..?? (විහිලුවක් කලේ තරහා අවසර) ඔව් බං මේකේ කට්ටිය දාලා තියෙන එව්වා බලහන්කෝ.. අලිපේර කන්නලු, තැඹිලි බොන්නලු, පොල් වතුර බොන්නලු, දෙලුම් කන්නලු.. එක එක විජ්ජුම්බර ගොඩයි.. බහුබූත මත තමයි.. මිනිහෙක් උනාම ප්‍රාර්ථනා කරන්න ඕනේ නිරෝගී දරුවෙක් මිසක් පැහැපත් ළමයෙක් නෙමෙයි.. පැහැපත් උනත් ඌ මන්ද බුද්ධික වෙලානම් මොකෑ කරන්නේ.? මුන්ට පිස්සු බං.. ළමයා හොර ෂොට් එකක්ද මන්දා මිනිහගේ පාටට ගන්න දඟලන්නේ.. :rofl:
     
    1000dpi

    Member
    Sep 27, 2013
    46
    5
    0
    Kola Amba

    හි හි අම්මා සිසෙරියන් කලේ නැ එකපාරක්වත්,හොඳ සිහියෙන් තුන් දෙනාම දැකලා තියනවා,අපේ අයට පුදුම සුදු ඇම්මක් නොවැ තියෙන්නෙ නෙද හි,අපේ අංකල් කෙනෙක්ගේ යාළුවෙක් හිටියා ජ්ර්මන් වල,එ රටේ කෙනෙක්,එයාට හොඳ කරන්න බැරි පිලිකාවක් තිබ්බා,බෙහෙත් වලින් වත් බැ,පස්සෙ එයා පිලිකාව සුව වෙන්න ඔනේ කියලා හිතාගන යම් භාවනා ක්‍රමයක් කරලා තියනවා,අන්තිමෙදි එ පිලිකාව හොඳ වෙලා තියනවා,එයාට පිලිකාව හොඳ කරගන්න පුළුවන් උනේ මනස නිසා,මම හිතනවා අපිට උවමනා යමක් හිතලා සමාධියක් වැඩුවොත් යමක් කරගන්න පුලුවන් වෙයි කියලා,දරුවාගේ සමේ පාටටත් එයා අදාල කරගන්න බැරි කමක් නැ - හැබැයි එකක් කැමෙන් නම් පාට වෙනස් කරගන්න එක සාර්ථක ක්‍රමයක් කියලා මම නම් දකින්නෙ නැ අර ඔයා කිව්වා වගේ - එක කණගා‍ටුවෙන් වුනත් අපේ මේ එළකිරියේ සහොදරියට කියන්න ඔන.
     
    :Up: :yes::D:D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හරි හරි...මෙතන කරන්න බැරි දෙයක් කියලා නැහැනෙ...මේවත් නිකමට කරලා බලන්න කියන්න...අඩුගානෙ හිතේ ශක්තිය නිසා හරි බබා සුදු වෙයි...
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    මම හිතන්නෙ මෙව්වා කෑවාම පොඩි එකා මෙව්වා වෙනවා...හෆො කන්නෙපා:no::no:
    ...මේ ඔයාටද බබා හම්බෙන්න ඉන්නෙ.... :rofl:

    අනෙ යකො හම්බෙන්නත් කලින් පොඩි උන්ට මේකප් දාන අම්මලා....ටික දවසකින් සැලුන් එකක් ඔබා ගනී පොඩි එකා ලස්සන කොරගන්න කියලා.....errrr :angry::angry::angry:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මේ අක්කා ඒ තරම් පැහැපත් නෑ, ඒත් මහත්තයා හොදටම පැහැපත්, ඉතින් මේ අක්කා බය වේලා තියෙන්නේ, ලැබෙන්න යන පළවෙනි දරුවා පැහැපත් වුනේ නැත්නම් ඕනේ නැත්නම් මහත්තයාට දුක හිතෙයි කියලා හිතලායි මේ ගැන තව දුරටත් වද වෙන්නේ.

    oka ithin jaana galapima anuwa thama depend wenne. Ekko katta kaluwata indie nathnam deka mix wela indie nathnam ithin thaaththa wage sudu wata indie. Yako koi paata unath moko babek ne :rolleyes: ane dan kaale demapiyange hati :dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :dull::dull::dull::dull:
    තාමත් ප්‍රශ්න අහනවනේ.. ඔයා නම් ප්‍රශ්න පත්තරයක්.. දාපු හැම ත්‍රේඩ් එකක්ම දාලා තියෙන්නෙ මොකක් හරි උදව්වක් බලාපොරොත්තුවෙන්..

    පට්ට සුදු බබෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..:love:

    uvidu

    Member
    Jun 5, 2013
    318
    13
    0
    පලතුරු වලට සුදු වෙනවා, හැබැයි පසුව (ජාන) අනුව වෙනස් වෙනවා.