~~ sagawa giya pinna~~

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
mahqat.jpg
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
යමක බිහිවීම හා පැවැත්ම ගැන ගැඹුරින් හිතන්න නිර්මානකරුවා විසින් අපට අවස්ථාවක් ලබා දීලා තියෙනවා මේ නිර්මානයේ එක් එක් පදවැල් වෙන වෙනම අරන් විශ්ලේශනය කර බලනකොට...

තෙතමනය ඔනෙ වෙලාවට හිතට රුදුරු බව ඇතුලුවීමෙන් කොච්චර සුන්දරව පිපෙන හා බිහිවෙන දේවල් අකාලයේ පරවී නැතිවී යනවද??? ලෝක ධර්මතාවය කෙලෙසක වෙනස් කරමුද අපි වෙනස්වෙනවා මිසක...

අගනා නිමිත්තක් ඉතා හොඳින් අකුරු කර තිබීම තුල ඔබගේ නිර්මාන කුසලතාවය නැවතත් කාලෙකට පසු මනාවට ඔප්පුකර තියෙනවා....

මල්ලියා ඉස්සර නිතර ලිව්වා ඇයි දැන් ලියන්නේ නැත්තේ??

නිතර නිර්මානකරණයේ යෙදෙන්න කියල මං ආදරෙන් ඉල්ලනවා මොකද ඔබට තව බොහෝ දුරක් මේ තුලින් යා හැකි බව ඉඟියෙන් මෙන් මට වැටහෙන හින්දා.....

මල්ලියට ජය...
 
  • Like
Reactions: Dreams001

oba kiwwa hariyata hari ayye..mey thulin balaporotthu weney ek kaalekadhi apita athiwena sithum pathum itha seegrayen wenas wey apa thni lowakata arana yanawa.apey jeewithyata maga balan inna kiyala.ehema maga balan inna jeewithayakata ayeth ema suwaya widhinna puluwan kalaathurakin ekenekuta..

Thawath idhiriyta liyanna balaporotthu wenawa,Bohoma sthoothy adhahaswalata.

Obatath Jaya.
 
ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
හ්ම්ම්.......ඇත්තටම ලස්සනයි........කියෙව්වා පැය ගානක්....

මටනම් දැනුනේ මේක ලොකු බලාපොරොත්තුවකින් ඉන්න කෙනෙකුගේ හිතේ ඇතිවුන සිතිවිල්ලක් වගෙයි....හරිද දන්නෙ නෑ.........;);)

තවත් ලියන්න, ඔයාට සුබ පතනවා හදවතින්ම.....:yes::yes:
 
BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    වෙනදා වගේම ලස්සන නිර්මාණයක්
    දිගටම ලියන්න ඔබට ජයෙන් ජය

    • Like
    Reactions: Dreams001

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    හ්ම්ම්.......ඇත්තටම ලස්සනයි........කියෙව්වා පැය ගානක්....

    මටනම් දැනුනේ මේක ලොකු බලාපොරොත්තුවකින් ඉන්න කෙනෙකුගේ හිතේ ඇතිවුන සිතිවිල්ලක් වගෙයි....හරිද දන්නෙ නෑ.........;);)

    තවත් ලියන්න, ඔයාට සුබ පතනවා හදවතින්ම.....:yes::yes:

    Bohoma sthoothy magey goalya.oyath lassnata kawi liyanawaney.Bohoma sthoothy adhahaswalata.