SAITAM vs Meethotamulla

SoapLK

Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    photo.php

    17990398_240283013042680_7790495777678012258_o.jpg


    උපුටා ගැනීම
    facebook.com
    photo.php
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මේඩ්කල් ෆකල්ටි වල උන් ඕකට විරුද්ද සාමාන්ය මිනිස්සු නිසා කියන එක නම් බොරු කතාවක්.
     
    • Like
    Reactions: SoapLK

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Umbala wage kuhakayo.

    Igena gaththa minihek nisa samajaya winasa wenne kohomada?

    Minissunta igena gannawata wiruddawa wedakarana ewun nisa nan samajaya winasa wenawa.
    :)
     
    • Like
    Reactions: SoapLK

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,558
    13,169
    113
    සයිටම් එකට මුන් විරුද්ද වෙන්නේ අපිත තියෙන ආදරේටද නැත්නම් මුන්ගේ මාන්නේ බහින නිසාද ?
     
    • Like
    Reactions: SoapLK

    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    Podi Silva - පොඩි සිල්වා;21490073 said:
    උබ Medical Faculty නේද යන්න ඉන්නේ
    අන්තරේ තෙලට උබ නිකම්ම අහුවෙනවා

    අන්තරේන් ක්‍රියාත්මක කරන හැම වැඩපිලිවලම සාධාරණයි කියලා මං කියන්නේ නැ මචන්...ගියාම තමා බලාගන්න වෙන්නේ මොකක් වෙයිද කියලා....

    මේඩ්කල් ෆකල්ටි වල උන් ඕකට විරුද්ද සාමාන්ය මිනිස්සු නිසා කියන එක නම් බොරු කතාවක්.

    උබ කියන කතාවේ ඇත්තක් තියනවා.... එත් මේකෙන් සෞඛ්‍යය ක්ෂේත්‍රයට බලපැමකුත් වෙනවා.....

    Umbala wage kuhakayo.

    Igena gaththa minihek nisa samajaya winasa wenne kohomada?

    Minissunta igena gannawata wiruddawa wedakarana ewun nisa nan samajaya winasa wenawa.
    :)

    උබ කියලා තියෙන්නේ 100% ඇත්ත කතාවක්....මෙතැනදී saitam විරෝදී පිරිස විරුද්ද වෙන්නේ ඉගනගන්න මිනිස්සුන්ට නෙමෙයි.... ඉගනගන්නා මිනිස්සුන්ට බොරුව උගන්වන මිනිස්සුන්ට..... Private campus සහා saitam කියන්නේ 2ක්....

    සයිටම් එකට මුන් විරුද්ද වෙන්නේ අපිත තියෙන ආදරේටද නැත්නම් මුන්ගේ මාන්නේ බහින නිසාද ?

    අනිවාරෙන්ම ඔය දෙකම මෙතැනදී බලපානවා...කොටසක් මිනිස්සු ගැනත් තවත් කොටසක් මාන්නේ ගැනත් හිතනවා....
     

    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    ඒ් අනුව,
    අන්තරේ + පාදෙණිය ඇතුළු පිරිස = මීතොටමුල්ල කුණු කන්ද
    ලොකුවට හිතන් හිටියට කුණු ගොඩක්නේ බන්.....
     

    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක

    :):):)

    ඒ් අනුව,
    අන්තරේ + පාදෙණිය ඇතුළු පිරිස = මීතොටමුල්ල කුණු කන්ද
    ලොකුවට හිතන් හිටියට කුණු ගොඩක්නේ බන්.....

    පාදෙණිය කියලම කියන්න බැ.... එත් අන්තරෙත් GMOA එකෙත් මීතොටමුල්ල කුණු කන්ද වගේ මිනිස්සු ඉන්නවා....එක තමා ඇත්ත කතාව.....
     

    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    අපරාදේ බන් ,,නෙවිල් කාරය සයිටම් එක මීතොටමුල්ලේ හැදුවනම් මෙලහකටත් ප්‍රශ්නේ ඉවරයි.ඒ කාලකන්නි සෙට් එකටම හැදීගෑවිලා යනවනේ..
    එහෙනම් අන්තරේ එවුන්ට ආයෙත් අරගල කරන්න ඕන නෑ .