SAITM එපා කියන හරක් ට

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    SAITM එපා කියන හරක් ට

    18425211_454719228210288_6055320134054782883_n.jpg

    :lol::lol::lol::lol::lol:

    රිදෙයි දැන්නම් හොදටම අන්තරේ ඉන්න colombo meddo ටිකට

    රිදිලා පිස්සෝ වගේ පිස්සෝ වගේ කියවයි

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Colombo Paper එකක් SITEM එකේ ඹය කියන අයට ලියන්න දුන්නොත් ඹක්කොම ටික සාමාර්ථ ගනිද ?:nerd:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    100% පාස් වෙනවා කියන්නේ දක්ශයෝ ඔක්කොම ඉන්නේ. එහෙනම් කවුන්සිල් එකෙන් දෙන විබාගේ පාස් වෙන එක ගේමක් නෑ
     
    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    කෝ බං සංඛ්‍යා ලේඛනේ...? post එකකට සංඛ්‍යා ලේඛනයක් කියන උබ මොන විශ්ව විද්‍යාලයකටවත් ඉස්කෝලෙකටවත් ගිහින් නෑ වගේ.
    :no::no::no:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    සයිටම් ගැන නං කියන දන්නේ නෑ හැබැයි ලංකාවේ අනිත් රජයේ කැම්පස් වල නං අනිවාර්යෙන් එහෙම වෙන්නම ඕන.

    මොකද කොළඹ B ගත්ත උන් යන්නේ නැති courses වලට වන්නියේ S ගත්ත උන් යනවා නේ!

    එහෙම නොවුනොත් පුදුමේ!

    එහෙම වෙන්නේ ලංකාවේ අධ්‍යාපනයේ සමානාත්මතාවය ඇති කරන්න ඕනි නිසයි සහෝ...මොකද දුර පළාත් වල අයට හරියට පහසුකම් නෑ .ගුරුවරු නෑ ..ලැබ් උපකරණ නෑ ...ලංකාවේ හොදම ගුරුවරු නෑ ....එත් ඒ ළමයි තියෙන පහසුකම් වලින් ඉගෙන ගෙන ඒ තත්වයට එන්නේ....මේකේ වාසිය ඇත්තටම ගන්නේ දුර පළාත් වල ඉදන් කොළඹ ක්ලාස් ඇවිල්ලා ඉගෙන ගන්න අය ...එයාලට මේ ක්‍රමය නිසා වාසි ..එත් එහෙම එන්න බැරි ළමයි මොන තරම් ඉන්නවද ..
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    SAITM කියන්නේ තමන්ගේ සල්ලි වලින් ප්‍රශ්න වහගන්න හදන ආයතනයක් ..නැතිව කරන්න ඕනි දේවල් කරන ආයතනයක් නෙවෙයි..මගේ යාලුවෙක් මේකේ multimedia degree එක කළා ..ඒ degree එකට හොදට පහසුකම් දීලා තියෙනවා .( iMac..etc ) ..එත් වෛද්‍ය උපාධියට අවශ්‍ය කරන පහසුකම් මදි කියලනේ හැමෝම කියන්නේ ..ඉතින් ඇයි ඒ අඩුපාඩු හදාගන්නේ නැතිව සල්ලි විසි කරලා රජය නම්මා ගන්නේ...ඕනි ගොනෙක්ට තේරෙනවා SAITM සල්ලි වලට අපේ දේශපාලුවෝ මොන තරම් කහිනවද කියලා...පුද්ගලික වෛද්‍ය විද්‍යාල හොදයි ..නමුත් ඒවගෙන් සිසුන්ට දෙන දැනුම ප්‍රමිතියට තියෙනවද කියන එකයි අපි බලන්න ඕනි ..
    - උසස් පෙළ ප්‍රතිපල මතක නැති
    - පුහුණුවට හරි රෝහලක් නැති
    - ලබාදෙන දැනුම සහ ඒවා පරික්ෂා කරන විභාග ගැන ප්‍රමිතියක් නැති (රජයේ නිරීක්ෂණයට ලක් නොවෙන )

    රජයේ වෛද්‍ය වරයෙක් වෙන එක ලේසි දෙයක් කියලද හිතන්නේ ..අවසාන විභාග සමත් වෙන්න බැරි අය කි දෙනෙක් ඉන්නවද ..එයාලා අදක්ෂ අය නෙවෙයි..එත් අවසාන පරීක්ෂණයෙන් සමත් වෙන්න පුළුවන් හොදම දක්ෂ අය නෙවෙයි..ඒ තරමට සිසුන්ගේ දැනුම පරික්ෂා කරනවා ..ලේසි විධිහට ළමයින්ට පරීක්ෂණ තියලා සමත් කරවන එකද නැත්තන් අමාරු පරීක්ෂණ තියලා හොදම අයගේනුට් හොදම අය තොරණ එකද සුදුසු ..මොකද වෛද්‍යවරයෙක් කියන්නේ නිකන් රස්සාවක් කරන කෙනෙක් නෙවෙයි..මිනිසුන්ගේ ජිවිත එක්ක වැඩ කරන්නේ ...අද මෙතන SAITM හොදයි කියන මෝඩද මිනිස්සු ලෙඩක් හැදුනම නවලෝකේ ඉන්න හොදම වෛද්‍යවරයා හොයාගෙන යන්නේ බෙහෙත් ගන්න ..තමන්ගේ නගර ඉන්න වෛද්‍යවරයාට වඩා හොද වෛද්‍යවරු හොයාගෙන යනවා ..එකයි ඇත්ත ...එක නිසා ලංකාවේ හොදම වෛද්‍යවරු හොයාගෙන යන්නේ නැති ..ඕනිම වෛද්‍යවරයෙක් හොදයි කියලා හිතන අය විතරක් මේ SAITM එකට කඩේ ගියාට කමක් නෑ
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63

    up :)
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    එහෙම වෙන්නේ ලංකාවේ අධ්‍යාපනයේ සමානාත්මතාවය ඇති කරන්න ඕනි නිසයි සහෝ...මොකද දුර පළාත් වල අයට හරියට පහසුකම් නෑ .ගුරුවරු නෑ ..ලැබ් උපකරණ නෑ ...ලංකාවේ හොදම ගුරුවරු නෑ ....එත් ඒ ළමයි තියෙන පහසුකම් වලින් ඉගෙන ගෙන ඒ තත්වයට එන්නේ....මේකේ වාසිය ඇත්තටම ගන්නේ දුර පළාත් වල ඉදන් කොළඹ ක්ලාස් ඇවිල්ලා ඉගෙන ගන්න අය ...එයාලට මේ ක්‍රමය නිසා වාසි ..එත් එහෙම එන්න බැරි ළමයි මොන තරම් ඉන්නවද ..

    comment eka remove kalata passe saho oya quote karala thiyanawa dakke.
    mokada man me conversations walata sahabagi wenna kamathi na.
    nikan minissu tharaha wena nisa.
    dakkama adahasak danna hithila damme :)
    oky oky.. oona deyak.. :) :) :cool: :cool:
     
    Baabu

    Member
    Jul 1, 2016
    98
    31
    0
    SAVE SAITM පේජ් එක මට දුන්නා නම් මීට වඩා හොඳට කඩේ යනවා. :lol:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    11.gif