SAITM කුමටද කොයිබටද

Taser

Well-known member
  • Jan 2, 2016
    223
    423
    63
    මහනුවර
    SAITM කුමටද කොයිබටද

    [FONT=&quot]SAITM කුමටද කොයිබටද [/FONT]
    [FONT=&quot]SAITM පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට පක්ෂව විපක්ෂව මේ වන විට විවිද මත පලවෙමින් පවතී. නමුත් මේ ගැන තර්ක කිරීමට වඩා යම් ගැටළු කිහිපයකට අප පිළිතුරු දිය යුතුව පවතී.
    [/FONT]


    [FONT=&quot][/FONT]
    1. [FONT=&quot]ලංකාවට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍යද???[/FONT]
    a. [FONT=&quot]මගේ හැඟීම - ඔව් [/FONT]
    2. [FONT=&quot]ඒ ඇයි???[/FONT]
    a. [FONT=&quot]සරලව කියතොත් ශ්‍රී ලාංකීය රජයට සියල්ල්ලන්ට නිදහස් අද්‍යාපනය සැලසීමේදී යම් සීමාවන් ඇති නිසා.[/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]නමුත් ප්‍රශ්නය ඇත්තේ එතන නොවේ. ප්‍රශ්නය නම් හුදු ලාභ ලැබීම අරමුණු කරගත් ආයතනයකට වෛද්‍ය විද්‍යාලයක් ලෙස හැඳින් වීමය.
    [/FONT]


    [FONT=&quot][/FONT]
    [FONT=&quot]මෙතැනදී රජයේ වෛද්‍යවරුන් හා වෛද්‍ය ශිෂ්‍යයන් මෙයට විරුද්ද වන්නේ මෙම SAITM පිරිස රජයේ සේවයට එක්වීම තුල සෘජුව රෝගීන්ට එල්ලවිය හැකි අනිසි බලපෑම මගින් තමන්ගේ වුර්තිය තත්වය පහලට වැටීම වලක්වා ගැනීමය.
    [/FONT]


    [FONT=&quot][/FONT]
    [FONT=&quot]නමුදු මාගේ හැගීම නම් මෙම දෙපාර්ශවය මේ සඳහා ඉදිරිපත් විය යුතු නොවේ. මන්දයත් SAITM වෛද්‍ය උපාධිධරීන් පිලිගැනීමට සමාජය කැමැත්තෙන් සිටින බව දක්නට තිබේ. එනිසා ඔවුන්ගෙන් යම් අනිසි බලපෑමක් ඇතිවුවහොත් එය සමාජය බාරගනු ඇත.
    [/FONT]


    [FONT=&quot][/FONT]
    [FONT=&quot]අනිත් ප්‍රශ්නය නම් DISTRICT QUOTA නම් ව්‍යාජ වරප්‍රසාදයයි. ඇත්ත වශයෙන්ම දක්ෂ දරුවන් පිටිසර සිටියදී ඔවුන් වෙනුවට DISTRICT QUOTA නම් වරප්‍රසාදය භාවිත කරමින් හොරු රැලක් විශ්ව විද්‍යයාලයට යති. අන්තිමට මෙම හොරු නිසා කොළඹ, ගාල්ල වැනි ප්‍රදේශ වල දක්ෂයන්ට විශ්වවිද්‍යාල පහසුකම් අහිමි වේ. මෙම DISTRICT QUOTA එක අවලංගු කිරීමට දැන් කාලය පැමිණ තිබේ. [/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තිබිය යුතුය. නමුදු තිබෙනවානම් නිසි පරිදි නියාමනය කල යුතුය. එය කල නොහැකි නම් නොතිබිය යුතුය. A/L දක්ෂයන් මුළු ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 20% පමණ ශිෂ්‍යත්ව ලබා දිය යුතුය. [/FONT]

    [FONT=&quot] [/FONT]
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නමුදු මාගේ හැගීම නම් මෙම දෙපාර්ශවය මේ සඳහා ඉදිරිපත් විය යුතු නොවේ. මන්දයත් SAITM වෛද්‍ය උපාධිධරීන් පිලිගැනීමට සමාජය කැමැත්තෙන් සිටින බව දක්නට තිබේ. එනිසා ඔවුන්ගෙන් යම් අනිසි බලපෑමක් ඇතිවුවහොත් එය සමාජය බාරගනු ඇත.


    machan meka bohoma darunu prakashayak kiyala umbata hithenne nedda?

    minissu illanne nea ban private campus dostarala aawoth hondai kiyala. Minissunta oone nirogiwa inna. lankawe minissunta (Dostaralatai Patientslatai) uruma wela tyena cultural hadiyawak nisai ape rate saukya mona unath rakila tyenne.
    Dostarala RISk gannawa jeewitha beraganna samanyen athya awasya condition natiwa unath. Patienstlath bahutara dostarawarunta deviyanta samana karanawa kapaweemta.

    SAITM newei oonema private universitiyak hadenawanam hadenna oone full package ekata. CLINICAL labadeemath standard widiyata denna oone adala ayathanayen.

    Anith wadagathma de thamai enrollment karana piliwela. District Quota eka gana WORRY wena eka waradiy mata nam hithenne. Rate hama paththema dakshayoi enna oone. Mokada anagathe job karanna ganne lankawen bihiwena dostaralane. Dostarala hadanne anagathe rate hamatanatama wada karannane. pradhana town tiken topma 1000 witark gatta hitannako. Yanne nea ban duskra pathiwalata me kapeta. eekata sadaranayak widihatai janagahana anupathaya anuwa quota ekak tyenne. Hondama spirit ekata merit list ekakuth thiyenawane.

    Lankawa nidahas adyapanayakma tyena nisa dan thiyena university walata yanna beri wena Z - Score eke eelanga ayawa bandawagannawanam hondai itin private universities. Salli nathi nisa godaak pahala z score tyena ayatath enrollment karana private universities. Minissune jeewithane. Anna ethanai prshne.

    Dan Lankawe economy hatiyata private university gewanna 120 Mn loan ekak hari ganna puluwan kenekuge paul pasubima gues karana eka kohethma amaru ne ban. Dhanaya Balaya ganath hithuwama lankawe hitiyath LANKAWE SUKHOPABHOGITHWAYA target karanne. nathnam pita rata.

    ithin buddi galanayak eekath. Mokada dakshayo inna puluwan ethanath. Hondama de Rajaye palanaya yatathe E wage hospital walata aayojanaya illema. Etakota SALLI walata dostarala oone neane. Z score eelanga set ekatath uni aaweki. Desapalakayonta oone tamange nadayonta title aran denna. ratata wada karanna newei.
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    SAITM ප්‍රමිතියට නැත්තම්, අන්තරේ ගං කබරයන්ට කියන්න පුළුවන් මේක රජයේ විශ්වවිද්‍යාල වගේ ප්‍රමිතියට ගෙන්න කියලා.:yes::yes: පිස්සුද? :lol: එහෙම කලොත් ගොඩක් එවුන් ඉගෙන ගන්නවනේ :lol:

    SAITM පැත්තකින් තියමු. ඒත් මේ NSBM/NIBM/SLIITඋත් වහන්න කියන්නේ මුන් මොන අරමුණක් හිතේ තියාගෙනද? NSBM/NIBM semi-government organisations. ඒවා නිසි ප්‍රමිතියට UGC එකට අනුව වැඩ කරන ආයතන. ඒවත් වහන්න කියනවා :lol:
     

    pdnaclk

    Active member
  • May 29, 2011
    556
    60
    28
    Ane manda mehema ewunuth innawa

    IOtDShc.jpg

    "ඔබලා හිඟන්නන් වීම අපිට කම් නැත.
    ඔබලා වැන්නවුන් වෙනුවෙන් ඕන තරම් රාජ්‍ය විශ්ව විද්‍යාල ඇත.
    ඔබලාට පිනට ලැබෙන degree එකේ වටිනාකම ඔබලාට තේරෙන්නේ නැත.
    ඉගෙනීම පසෙකින් තබා හන්දි ගානේ වටරවුම් ගානේ උද්ගෝෂණ කරන්නේ එබැවිනි.
    ඔබලා අධ්‍යාපනයේ වටිනාකම නොදත්තාට එය දන්නා විශාල පිරිසක් එහි වටිනාකමට සරිලන මුදලක් ගෙවමින් අධ්‍යාපනය ලබමින් සිටිති.
    ඔවුන්ට ගරු කරන්න.ඉරිසියා නොකරන්න..."


    Gaththe methanin
    https://web.facebook.com/Save-SAITM-185025878512959/
     
    Last edited:

    Taser

    Well-known member
  • Jan 2, 2016
    223
    423
    63
    මහනුවර


    SAITM පැත්තකින් තියමු. ඒත් මේ NSBM/NIBM/SLIITඋත් වහන්න කියන්නේ මුන් මොන අරමුණක් හිතේ තියාගෙනද? NSBM/NIBM semi-government organisations. ඒවා නිසි ප්‍රමිතියට UGC එකට අනුව වැඩ කරන ආයතන. ඒවත් වහන්න කියනවා :lol:

    ඒවා වැසීමට කිසිඳු අවශ්‍යතාවයක් නැත.