SAITM කුමටද කොයිබටද
[FONT="]SAITM කුමටද කොයිබටද [/FONT]
[FONT="]SAITM පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට පක්ෂව විපක්ෂව මේ වන විට විවිද මත පලවෙමින් පවතී. නමුත් මේ ගැන තර්ක කිරීමට වඩා යම් ගැටළු කිහිපයකට අප පිළිතුරු දිය යුතුව පවතී.
[/FONT]
[FONT="][/FONT]
1. [FONT="]ලංකාවට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍යද???[/FONT]
a. [FONT="]මගේ හැඟීම - ඔව් [/FONT]
2. [FONT="]ඒ ඇයි???[/FONT]
a. [FONT="]සරලව කියතොත් ශ්‍රී ලාංකීය රජයට සියල්ල්ලන්ට නිදහස් අද්යාපනය සැලසීමේදී යම් සීමාවන් ඇති නිසා.[/FONT]
[FONT="][/FONT]
[FONT="]නමුත් ප්රශ්නය ඇත්තේ එතන නොවේ. ප්රශ්නය නම් හුදු ලාභ ලැබීම අරමුණු කරගත් ආයතනයකට වෛද්‍ය විද්‍යාලයක් ලෙස හැඳින් වීමය.
[/FONT]
[FONT="][/FONT]
[FONT="]මෙතැනදී රජයේ වෛද්‍යවරුන් හා වෛද්‍ය ශිෂ්‍යයන් මෙයට විරුද්ද වන්නේ මෙම SAITM පිරිස රජයේ සේවයට එක්වීම තුල සෘජුව රෝගීන්ට එල්ලවිය හැකි අනිසි බලපෑම මගින් තමන්ගේ වුර්තිය තත්වය පහලට වැටීම වලක්වා ගැනීමය.
[/FONT]
[FONT="][/FONT]
[FONT="]නමුදු මාගේ හැගීම නම් මෙම දෙපාර්ශවය මේ සඳහා ඉදිරිපත් විය යුතු නොවේ. මන්දයත් SAITM වෛද්‍ය උපාධිධරීන් පිලිගැනීමට සමාජය කැමැත්තෙන් සිටින බව දක්නට තිබේ. එනිසා ඔවුන්ගෙන් යම් අනිසි බලපෑමක් ඇතිවුවහොත් එය සමාජය බාරගනු ඇත.
[/FONT]
[FONT="][/FONT]
[FONT="]අනිත් ප්රශ්නය නම් DISTRICT QUOTA නම් ව්‍යාජ වරප්රසාදයයි. ඇත්ත වශයෙන්ම දක්ෂ දරුවන් පිටිසර සිටියදී ඔවුන් වෙනුවට DISTRICT QUOTA නම් වරප්‍රසාදය භාවිත කරමින් හොරු රැලක් විශ්ව විද්‍යයාලයට යති. අන්තිමට මෙම හොරු නිසා කොළඹ, ගාල්ල වැනි ප්‍රදේශ වල දක්ෂයන්ට විශ්වවිද්‍යාල පහසුකම් අහිමි වේ. මෙම DISTRICT QUOTA එක අවලංගු කිරීමට දැන් කාලය පැමිණ තිබේ. [/FONT]
[FONT="]
[/FONT]
[FONT="]පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තිබිය යුතුය. නමුදු තිබෙනවානම් නිසි පරිදි නියාමනය කල යුතුය. එය කල නොහැකි නම් නොතිබිය යුතුය. A/L දක්ෂයන් මුළු ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 20% පමණ ශිෂ්‍යත්ව ලබා දිය යුතුය. [/FONT]
[FONT="] [/FONT]

එහෙම කලොත් ගොඩක් එවුන් ඉගෙන ගන්නවනේ