Gon katha kiyanna epa. Engineering mona wade kalath dethundenek athin inspection and check wela approve karala thama construction eka okay denne. Waradinam kadala aai hadanawa. Private campus walin apu eun bahutharayak melo reddak dannaa hamadama wada anagannawa ona site ekaka. Jiwitha ekka sellam karana hati kiyapan balanna ohoma?
Engineering karanawanam witharak engineering gana comment karahan nodanna reddawal kiyawannathuwa
Oya podi podi repair gana nemei ban kiwwe large scalestructured project gana. Oya podi wadath lankawe ohoma unata wena rata walanam gewal wala plug socket ekak open karannath puluwam licensed electrician kenekta witharaicivil gana danne na biomedical engineers kiyala inna godak ewun electronic karala thiyenne samahara ewun engineering degree ekak karalath na. eth un machine hadanawa, ewa gana hospital wala training denawa. Ventilators settings thiyanawa nurse la ethakota ekekwath marenna barida ??
Oya podi podi repair gana nemei ban kiwwe large scalestructured project gana. Oya podi wadath lankawe ohoma unata wena rata walanam gewal wala plug socket ekak open karannath puluwam licensed electrician kenekta witharai
මොන රටේද එහෙම තියෙන්නේ ??
උයා දැක්කද පුතී මම දාපු අර SLIIT උන්ට IESL එකෙන් associate membership දීල තියෙන සීන් එක
මොකෝ කියන්නේ ඒ ගැන![]()



![]()
SAITM හී ගැටලු විසඳා නිසි නියාමනයකින් පවත්වාගෙන යා යුතු අතර කිසිදු ලෙසකින් SAITM ජනසතු නොකළ යුතුය.
මන්ද යත් එයින් දෙන පූර්වාදර්ශය අනාගතයේ මෙරටට එන ආයෝජකයන් අධෛර්යමත් කරන්නක් සේම SAITM හි ගුණාත්මක බවක් ගැන කතා කරන කුහකයන්ගේ සැබෑ අරමුණ ගුණාත්මක අධ්‍යාපනයක් ඇතිකිරීමක් නොව පෞද්ගලික අධ්‍යාපන ආයතන වලට කෙලවා උගත්කමේ ඒකාධිකාරය තව කාලයක් පවත්වාගැනීමත් වන බැවිනි. ඔවුන් මීලගට හැරෙන්නේ NSBM, SLIIT දෙසට බව අමතක නොකළ යුතුය.
සීමාව ඉක්මවා ඇත. නිදහස් (නොමිලේ) අධ්‍යාපනය සුරැකීමේ මුවාවෙන් අධ්‍යාපනයේ නිදහස අහිමි කිරීමේ කුහක ව්‍යාපාරය අතුගා දැමීමට දැන් කාලට එළඹ ඇත.

නිදහස් (නොමිලේ) අධ්‍යාපනය සුරැකීමේ මුවාවෙන් අධ්‍යාපනයේ නිදහස අහිමි කිරීමේ කුහක ව්‍යාපාරය අතුගා දැමීමට දැන් කාලට එළඹ ඇත.
නිදහස් අධ්‍යාපනය නොමිලේ අධ්‍යාපනයම නොවේ... එව්ගේම ගෙවන විශ්ව විද්‍යාල පෞද්ගලික විය යුතුමත් නොවේ... සයිටම් ගැන කීමට ඇත්තේ එය පෞද්ගලික විශ්ව විද්‍යාලයක් ලෙස නොව සාමාන්‍ය ව්‍යාපාරික ආයතනයක් ලෙස හැඳින්වීමටද නොහැකි ලෙස දේශපාලුවන්ට වංචාවෙන් මුදල් දී පෝෂණය කල ආයතනයක් බවය..
සක්විති පන්නයේ පරිපාලනය කිසිසේත් විශ්වාස කල නොහැකි තරමට අපරාධකාරී බව පසක් විය
මට මොරටුව, පේරදෙණිය රුහුණ, open සහ maritime uni සහ Washington Accord Accreditation තියන Universities ඇරුනම ඔය SLIIT,KDU,NIBM, ABCD, XYZ , Bla bla bla අනන් මනන් එක ගුබ්බෑයමකින් ඇවිල්ල වරලත් ඉන්ජිනේරු, ඒ කිව්වෙ C.Eng , ඒ කිව්වෙ IESL Associate membership කියන Title එක ගත්ත එකෙක්ගෙ නමක් කියපන් මම අකුලන් යන්නම්![]()
oya uda kiyala thiyana ewuntath iesl exam tika korala onnam associate membership ganna puluwan gattha ewun apita hambuwela nathi wunata innath puluwan
Oya podi podi repair gana nemei ban kiwwe large scalestructured project gana. Oya podi wadath lankawe ohoma unata wena rata walanam gewal wala plug socket ekak open karannath puluwam licensed electrician kenekta witharai
සයිටම් ප්‍රමිතියක් නැහැ කියමුකෝ ... මේ තියෙන්නේ අන්තරේ උන්දලාගේ සැබෑ මුහුණ
![]()
සයිටම් ප්‍රමිතියක් නැහැ කියමුකෝ ... මේ තියෙන්නේ අන්තරේ උන්දලාගේ සැබෑ මුහුණ