Gon katha kiyanna epa. Engineering mona wade kalath dethundenek athin inspection and check wela approve karala thama construction eka okay denne. Waradinam kadala aai hadanawa. Private campus walin apu eun bahutharayak melo reddak dannaa hamadama wada anagannawa ona site ekaka. Jiwitha ekka sellam karana hati kiyapan balanna ohoma?ජනසතු නොකල යුතුයි .අඩුපාඩු තියෙනවනම් රාජ්‍ය අනුග්‍රහය ඇතුවම ඒවා නිවරදි කරලා දෙන්න ඕන. රජය සපොට් එක දෙන්න ඕන ප්‍රයිවට් අධ්‍යාපන ආයතන වලට, හැමදේම ප්‍රයිවට් ක්ලාස් ගිහින් ඉගෙන ගෙන. උපාධියත් අරගෙන ප්‍රයිවට් රෝහල වල වැඩ කර කර. ප්‍රයිවට් වෛද්‍ය විද්‍යාල එපාලු. තනිකරම කුහකකම.
ඇයි ප්‍රයිවට් ඉංජිනේරු උපාධි ගත්ත අය වැඩ කරන්නේ ජීවිත එක්ක නෙවෙයිද. බිල්ඩින්, පාලන් වගේ ඒවා ප්‍රයිවට් ඉගෙන ගෙන ගිහින් කඩාගෙන වැටුනොත් එහෙම. පොඩි කාලේ ඉදන්ම පනයනකම් ප්‍රයිවට් ක්ලාස් ගිහින් ඉගෙන ගෙන ඉගෙන ගෙන අන්තිමටට කියනවා ප්‍රයිවට් එපාලු. විකාර..........![]()

Engineering karanawanam witharak engineering gana comment karahan nodanna reddawal kiyawannathuwa






