SAITM ජනසතු නොකළ යුතුය

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ජනසතු නොකල යුතුයි .අඩුපාඩු තියෙනවනම් රාජ්‍ය අනුග්‍රහය ඇතුවම ඒවා නිවරදි කරලා දෙන්න ඕන. රජය සපොට් එක දෙන්න ඕන ප්‍රයිවට් අධ්‍යාපන ආයතන වලට, හැමදේම ප්‍රයිවට් ක්ලාස් ගිහින් ඉගෙන ගෙන. උපාධියත් අරගෙන ප්‍රයිවට් රෝහල වල වැඩ කර කර. ප්‍රයිවට් වෛද්‍ය විද්‍යාල එපාලු. තනිකරම කුහකකම.

    ඇයි ප්‍රයිවට් ඉංජිනේරු උපාධි ගත්ත අය වැඩ කරන්නේ ජීවිත එක්ක නෙවෙයිද. බිල්ඩින්, පාලන් වගේ ඒවා ප්‍රයිවට් ඉගෙන ගෙන ගිහින් කඩාගෙන වැටුනොත් එහෙම.
    පොඩි කාලේ ඉදන්ම පනයනකම් ප්‍රයිවට් ක්ලාස් ගිහින් ඉගෙන ගෙන ඉගෙන ගෙන අන්තිමටට කියනවා ප්‍රයිවට් එපාලු. විකාර..........
    :angry::angry::angry:
    Gon katha kiyanna epa. Engineering mona wade kalath dethundenek athin inspection and check wela approve karala thama construction eka okay denne. Waradinam kadala aai hadanawa. Private campus walin apu eun bahutharayak melo reddak dannaa hamadama wada anagannawa ona site ekaka. Jiwitha ekka sellam karana hati kiyapan balanna ohoma?:lol:

    Engineering karanawanam witharak engineering gana comment karahan nodanna reddawal kiyawannathuwa
     
    • Like
    Reactions: sithija.h

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    SAITM janasathu nokala uyuthya...

    SAITM wala gunathmaka thawa primithikaranayakata lakweema kireema 100% awshyawe...

    SAITM medical sisunta GMOA membership exam eka leewema aniwarya karannama one...
    Kohomada kiyapan balanna oka karanne private profit mulika wechcha company ekakin non-profit government organization ekakin arenna?
    Ehema karala thiyanawanam udaharanayak deepan balanna :lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    Minissu chande dila tiyenne SLFP UNP anduwa walata, me paksha dekama open economy capitalism walata kamathiy :yes:

    eka nisa dan oya socialist idea walata JVP ekata place naha, bahutharaya minissu socialism walata chandaya denneth naha :no:

    Oka rajayata gannawa kiyanne lesi deyak nemei, thawa wiydam wedi wenawa, etakota education walata wen karana sochchamen okath maintain karanna oni, oken iskola walatai anith streams walatai kela wenawa thawa :lol:

    Saitm kese wethath me para education budget allocation eka hariyatama baagayak welath dan iskola ekalwath wahunada? Uba kiyamne dan saitm pawaragattama anikwa wahanna wenawa kiyalada. Saitm echcharatama lokuda. 1 1000 karala kiwwama harida? Gon katha kiyannepa
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Gon katha kiyanna epa. Engineering mona wade kalath dethundenek athin inspection and check wela approve karala thama construction eka okay denne. Waradinam kadala aai hadanawa. Private campus walin apu eun bahutharayak melo reddak dannaa hamadama wada anagannawa ona site ekaka. Jiwitha ekka sellam karana hati kiyapan balanna ohoma?:lol:

    Engineering karanawanam witharak engineering gana comment karahan nodanna reddawal kiyawannathuwa
    ගුණාත්මකභාවය නම් ගුණාත්මකභාවය. ජීවිතයක් එක්ක ගණුදෙනුව අමාරුයි කියලා ඒකට පමණක් තිබ්බම ඇති කියන එක වැරදි... ඒකට විශේෂ අවධානයක් දෙන්න ඕනේ කියන එක හරි... ඇයි ඉංජිනියරින් සබ්ජෙක්ට් එහෙමත් නියම ගුණාත්මකව ඉගැන්නුවොත් නියාමනය උනොත් මොකද? රටේ සම්පත් ඵලදායීව ඒ මනුස්සයා යොදා ගනීවි.. අනවශ්‍ය රිස්ක් වලට නොදමාවි භාගෙට ඉගෙනගත්ත එකෙක් නොවුනොත් :)
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    e tharken aawoth me government eka kiwwa laksha 10k job dena car ganna puluwan economyak hadanawa kiyala... issella eka karamu. ekane govt mathaya. etapasse beriye pvt university gana hithanna... car aduwata ganna akamati kauruwath neane :baffled::rofl:

    Moda katha kiyanna epa ban. :)

    Chanda porondu kiyannei, Anduwaka prathipaththi kiyanne 2 k.

    Umba chanda porondu walata rewatuna modayekda?
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    reputation_neg.gif
    SAITM ජනසතු නොකළ යුතුය 03-10-2017 04:07 PM bitch please!!!

    :(:lol:
     
    • Like
    Reactions: sithija.h
    Oct 3, 2008
    1,723
    437
    0
    SAITM හී ගැටලු විසඳා නිසි නියාමනයකින් පවත්වාගෙන යා යුතු අතර කිසිදු ලෙසකින් SAITM ජනසතු නොකළ යුතුය.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ගුණාත්මකභාවය නම් ගුණාත්මකභාවය. ජීවිතයක් එක්ක ගණුදෙනුව අමාරුයි කියලා ඒකට පමණක් තිබ්බම ඇති කියන එක වැරදි... ඒකට විශේෂ අවධානයක් දෙන්න ඕනේ කියන එක හරි... ඇයි ඉංජිනියරින් සබ්ජෙක්ට් එහෙමත් නියම ගුණාත්මකව ඉගැන්නුවොත් නියාමනය උනොත් මොකද? රටේ සම්පත් ඵලදායීව ඒ මනුස්සයා යොදා ගනීවි.. අනවශ්‍ය රිස්ක් වලට නොදමාවි භාගෙට ඉගෙනගත්ත එකෙක් නොවුනොත් :)

    Engineering subject waladi dethun parak inspect wenawa karana ona wadak. Final output eka ehemai hama welema perfect ganne. Uba kiyamne surgeon methana kapamnada kiyala thawa lead surgeon 3 k ge approval aran seal gahala kapanawa kiyalada. :lol:

    Anika oya hama reddema inna private uni karayanta engineering waladi wadiya uda paninna ba. Mora pera ruhuna open uni and ara maritimebuni ekata witharai chartered denne. Ithin thirana ganna than wala inna engineers la genuine eun. Private un ewa asse na.

    Site waladi inspection waladi kochcharanam waradi ahuwenaeada kiyala mata hodata exp thiyanawa ekai kiyanne medicine engineering wage neme kiyala
     
    lucky50

    Junior member
  • Apr 9, 2009
    73
    6
    8
    ජනසතු නොකල යුතුයි .අඩුපාඩු තියෙනවනම් රාජ්‍ය අනුග්‍රහය ඇතුවම ඒවා නිවරදි කරලා දෙන්න ඕන. රජය සපොට් එක දෙන්න ඕන ප්‍රයිවට් අධ්‍යාපන ආයතන වලට, හැමදේම ප්‍රයිවට් ක්ලාස් ගිහින් ඉගෙන ගෙන. උපාධියත් අරගෙන ප්‍රයිවට් රෝහල වල වැඩ කර කර. ප්‍රයිවට් වෛද්‍ය විද්‍යාල එපාලු. තනිකරම කුහකකම.

    ඇයි ප්‍රයිවට් ඉංජිනේරු උපාධි ගත්ත අය වැඩ කරන්නේ ජීවිත එක්ක නෙවෙයිද. බිල්ඩින්, පාලන් වගේ ඒවා ප්‍රයිවට් ඉගෙන ගෙන ගිහින් කඩාගෙන වැටුනොත් එහෙම. පොඩි කාලේ ඉදන්ම පනයනකම් ප්‍රයිවට් ක්ලාස් ගිහින් ඉගෙන ගෙන ඉගෙන ගෙන අන්තිමටට කියනවා ප්‍රයිවට් එපාලු. විකාර..........
    :angry::angry::angry:

    Machan building, palan fail wenna puluwan wrong design nisa. Hebei eva design karaddi thaniyama winadi keepayak athule design karana ewa newei. Ewage project karaddi ethana loku team ekak innawa. Eth hithapan... accident wela jeevithayath maranayath athara inna ledekta treat karana kota theeranaya ganne ethana inna doctor. Ekath vinadi ganak ehemath nethamam thappara ganak athulatha. Anna e wenesa therenawanam kuhaka kamakda nethnam wena deyakda kiyala therenna ona...
     
    • Like
    Reactions: sithija.h

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    Kohomada kiyapan balanna oka karanne private profit mulika wechcha company ekakin non-profit government organization ekakin arenna?
    Ehema karala thiyanawanam udaharanayak deepan balanna :lol:

    Exam eka aniwarya keeriema...mokada danatath api nodannna college walin MBBS degree aran ena Graduates la innawane..e gollo wage me okkoma GMOA exam eka liyanna ma one....unta laba denna puluwn un ungen degree gani..aragena course content hoda nattam exam eken ana ganie

    Govt campus unath eken ekata quality wenas...mama nm Govt and Private deken ma degree aran tiyanawa..kauruth Degree ekak ganna asai..eyata pahasukam diya uythu wenawa....

    thawa Medical colleges dammath kamk na..kohomath dakshaya rakenawa...SLIIT NSBM dammata UCSC , Mora unta bade para wadila nane..dekema waddo innawa....
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    Machan building, palan fail wenna puluwan wrong design nisa. Hebei eva design karaddi thaniyama winadi keepayak athule design karana ewa newei. Ewage project karaddi ethana loku team ekak innawa. Eth hithapan... accident wela jeevithayath maranayath athara inna ledekta treat karana kota theeranaya ganne ethana inna doctor. Ekath vinadi ganak ehemath nethamam thappara ganak athulatha. Anna e wenesa therenawanam kuhaka kamakda nethnam wena deyakda kiyala therenna ona...

    දැන් උඹ කියන්නේ ඔය හේතුව නිසා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍ය නෑ කියලද?
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    Exam eka aniwarya keeriema...mokada danatath api nodannna college walin MBBS degree aran ena Graduates la innawane..e gollo wage me okkoma GMOA exam eka liyanna ma one....unta laba denna puluwn un ungen degree gani..aragena course content hoda nattam exam eken ana ganie

    Govt campus unath eken ekata quality wenas...mama nm Govt and Private deken ma degree aran tiyanawa..kauruth Degree ekak ganna asai..eyata pahasukam diya uythu wenawa....

    thawa Medical colleges dammath kamk na..kohomath dakshaya rakenawa...SLIIT NSBM dammata UCSC , Mora unta bade para wadila nane..dekema waddo innawa....

    GMOA xam kiyala ekak naha ban .. :D

    nodanna campus walin MBBS aran enawa kiyanne mokakda? piligat ewain ena unta witarai ACT 16 wat denne.

    kohomada ban eka final xam 1kin okkoma qlity balanne kiyanna.

    mama podi dewal tikak kiyannam e tika hoyala balanna ko.
    1. UK wala tiyena Medical faculties profitable da nonprofitable da kiyala hoyala balanna
    2. e fac wala entrance requirements hoyala balanna.
    3. ewa ekka SAITM 1 compare karanna.
    4. e wage loku ratakata wat bari dewal api karanna ona ai kiyala hitala balanna
    5. private medi fac tiyena India walata mokak da wune kiyala hoyala balanna.

    dakshaya rakenawa system 1 medicine walata hari yanne naha kiyala ai terum ganna bri?
    samahara hospital wala 1 doc kenai.
    hitanna, uba ewage palataka trip 1k yaddi, anaturak nisa e wage hospital 1kata yanawa. loku bleeding ekka (ehema nowewa kiyala prartana karanawa, katawath, bt ehema hitala balanna)

    etakota weda bari ekek innawa.

    etanadi mulinma kela wenne, ubatada? natnm weda bari doc tada?
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    Moda katha kiyanna epa ban. :)

    Chanda porondu kiyannei, Anduwaka prathipaththi kiyanne 2 k.

    Umba chanda porondu walata rewatuna modayekda?

    ආන්න පොඩි එකාට තේරුනා... ආණ්ඩු වලට ඇති ප්‍රතිපත්තියක් නෑ... ඊලඟ ඡන්දේ එනකම් හම්බ කරගන්න පුලුවන් දෙයක් තියෙනවනම් කරනව මිසක් මොන ප්‍රතිපත්තිද... උඹෙ තර්කෙට අනුව කියලා ලිවුවෙ ඒකයි... ලංකාවේ කොහෙද මෝඩයෝ ප්‍රතිපත්තියක් තියෙන්නේ පක්ෂ වලට... උඹ කිව්වේ පෞද්ගලික අධ්‍යාපන ප්‍රතිපත්තියක් තියෙනවා කියලා මේ පක්ෂ දෙකටම ... එහෙම ප්‍රතිපත්තියක් නෑ.... හම්බවෙන හම්බවෙන වෙලාව අනූව මොනාහරි කියලා ඡන්දේ ගන්නව විතරයි...:P

    උඹෙ තර්කෙට අනූව උඹ සයිටම් එක තව දියුනු කරයි කියලා මේ ආණ්ඩුවට ඡන්දේ දීලා වගේ... ඒකනේ මෙහෙම දාලා...:lol::lol:
    :lol::lol::lol:

    SAITM හී ගැටලු විසඳා නිසි නියාමනයකින් පවත්වාගෙන යා යුතු අතර කිසිදු ලෙසකින් SAITM ජනසතු නොකළ යුතුය. :yes::yes::yes:

    Rate 90% minissu election ekedi vote karala thienne UNP+SLFP.

    Oya paksha 2 ma kiyanne private university ona kiyala.

    Government eka denaganna ona kawuru monawa kiewwath bahuthara mathaya piliganna.
    :D

    :lol::lol::lol::lol:දෙකයි පනහේ තර්ක
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ජනසතු නොකල යුතුයි .අඩුපාඩු තියෙනවනම් රාජ්‍ය අනුග්‍රහය ඇතුවම ඒවා නිවරදි කරලා දෙන්න ඕන. රජය සපොට් එක දෙන්න ඕන ප්‍රයිවට් අධ්‍යාපන ආයතන වලට, හැමදේම ප්‍රයිවට් ක්ලාස් ගිහින් ඉගෙන ගෙන. උපාධියත් අරගෙන ප්‍රයිවට් රෝහල වල වැඩ කර කර. ප්‍රයිවට් වෛද්‍ය විද්‍යාල එපාලු. තනිකරම කුහකකම.

    ඇයි ප්‍රයිවට් ඉංජිනේරු උපාධි ගත්ත අය වැඩ කරන්නේ ජීවිත එක්ක නෙවෙයිද. බිල්ඩින්, පාලන් වගේ ඒවා ප්‍රයිවට් ඉගෙන ගෙන ගිහින් කඩාගෙන වැටුනොත් එහෙම. පොඩි කාලේ ඉදන්ම පනයනකම් ප්‍රයිවට් ක්ලාස් ගිහින් ඉගෙන ගෙන ඉගෙන ගෙන අන්තිමටට කියනවා ප්‍රයිවට් එපාලු. විකාර..........
    :angry::angry::angry:

    ඔව්. වෛද්‍යවරු විතරක් නෙවෙයි.. හැම සේවයක්ම ගුණාත්මක වෙන්න ඕනේ... පේඩ් ද ෆ්‍රී ද අදාළ නෑ

    ටියුෂන් යන එකයි උසස් අධ්‍යාපනයයි දෙකක්..... කොහොම උනත් පේඩ් යුනිවසිටි ගුණාත්මකව ක්‍රියාත්මක වෙනවා නම් කිසි ප්‍රශ්නයක් නෑ...

    ක්‍රිකට් ගහන්න ආසයි කියලා දක්ශයාට ඉඩ නොදී සල්ලි වලට ප්ලේයර් කෙනෙක් ටීම් එකට ගන්නවා වගේ දෙයක් නම් නොවිය යුතුයි.