ලංකාවේ පෙළපාලිවල අතුරු අරමුණු කොපමණ තිබේදැයි නොදනිමි... නමුත් ප්‍රමිතිය නියාමනය නොකලොත් ලාභ අපේක්ශාවෙන් අඩු කොලිටි වැඩි බිස්නස් එව්වා එන්නත් පුලුවන් ඉංදියාවෙ වගේ එහෙම නැත්නම් සය්ටම් වගේ එනි කොලිටි ෆෝ හයස්ට් ලෙවල් එන්නත් පුලුවන්...පේඩ් හො අන්පේඩ්... කොලිටි මස්ට් බී සෙකුයර්ඩ්
![]()
රජයේ විශ්ව විදයාල වල කොලිටි එක ගැන සහතිකයක් දෙන්නෙ කවුද?

ලාභ අපේක්ෂාවක් නොමැත. රජයේ ආයතන වලට පත් කරනලද සහ අවශ්‍යවිට බාහිර පාර්ශවයන්ගේද එකතුවෙන් සියලු කෝසස් නිර්මාණය කොට ඇත.. කොමිෂන් සභා, කමිටු මගින් දීර්ඝ විශ්ලේෂන සිදුකොට බිහිකල සිලබස් එක රජය මගින් පඩි දෙන ලෙක්චරර්ස්ලා හරහා උගන්වා ප්රතිපලද නිකුත් කෙරේ... එය රාජ්‍ය යාන්ත්රණයයි... එයට ළමයින් බඳවාගන්නේ පොදුවෙ ලංකාවෙ හැමෝටම ලියන්න අවස්ථාව දෙන ඒලෙවල් හරහා විශ්වවිද්‍යල වලට අදාල Zස්කොර් හරහාය... ඉතින් ප්‍රමිතිය රඳවා ගන්නේ එලෙසිනි... බාහිර පුදගලයෙකුට එහි රඳවා ඇති ප්‍රමිතියට බලපෑම් කිරීමට නොහැක්කේ රජයෙන් පඩි ගන්න නිලධාරීන් චක්‍රලේඛ හා නීතිරීති, බලසීමා සහ අධීක්ෂනය මගින් ඇඳ බැඳ තබාතිබීම නිසයි..
පෞද්ගලික ආයතනයක ප්‍රමිතිය රඳවා තබාගැනීම උදෙසා විය යුත්තේ රාජ්‍ය නියාමනයයි... එමගින් ලාභ අපේක්ෂාව නැති නොකරයි... එනමුදු ලාභය වෙනුවෙන් ප්‍රමිතිය වෙනස් කිරීමට වැටබඳියි...
Got it man?