SAITM ජනසතු නොකළ යුතුය

Oct 3, 2008
1,723
437
0
චතුර සේනාරත්නගෙ මල්ලි කුහක හන්කොකා නෑ.
තව බොරුවක් කියපන්කො කොල්ලො.
 
Oct 3, 2008
1,723
437
0
චතුර සේනාරත්නගෙ මල්ලි කුහක හන්කොකා ඇවිත්.
තව බොරුවක් කියපන්කො කොල්ලො.
තව මොනවත් නැද්ද Keyword එකක් Search කරන්න. 2012 ඉදන් කරපු කුහකකම් බලන්න.
 
Oct 3, 2008
1,723
437
0
චතුර සේනාරත්නගෙ මල්ලි කුහක හන්කොකා ඇවිත්.
තව බොරුවක් කියපන්කො කොල්ලො.
තව මොනවත් නැද්ද Keyword එකක් Search කරන්න. 2012 ඉදන් කරපු කුහකකම් බලන්න.​
 
Oct 3, 2008
1,723
437
0
චතුර සේනාරත්නගෙ මල්ලි කුහක හන්කොකා නෑ.
තව බොරුවක් කියපන්කො කොල්ලො.
තව මොනවත් නැද්ද Keyword එකක් Search කරන්න. 2012 ඉදන් කරපු කුහකකම් බලන්න.​
 
Oct 3, 2008
1,723
437
0
චතුර සේනාරත්නගෙ මල්ලි කුහක හන්කොකා ඇවිත්.
තව බොරුවක් කියපන්කො කොල්ලො.
තව මොනවත් නැද්ද Keyword එකක් Search කරන්න. 2012 ඉදන් කරපු කුහකකම් බලන්න.​
 
Oct 3, 2008
1,723
437
0
:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
16603015_10212321407656230_1082718765420902792_n.jpg

:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

දැන් කුහක හන්කොකා ඒවි මේකට රෙද්ද උස්සගෙන.
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලංකාවේ පෙළපාලිවල අතුරු අරමුණු කොපමණ තිබේදැයි නොදනිමි... නමුත් ප්‍රමිතිය නියාමනය නොකලොත් ලාභ අපේක්ශාවෙන් අඩු කොලිටි වැඩි බිස්නස් එව්වා එන්නත් පුලුවන් ඉංදියාවෙ වගේ එහෙම නැත්නම් සය්ටම් වගේ එනි කොලිටි ෆෝ හයස්ට් ලෙවල් එන්නත් පුලුවන්...පේඩ් හො අන්පේඩ්... කොලිටි මස්ට් බී සෙකුයර්ඩ්
    17308732_633881453479137_5519079159370254664_n.jpg
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    රජයේ විශ්ව විදයාල වල කොලිටි එක ගැන සහතිකයක් දෙන්නෙ කවුද?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රජයේ විශ්ව විදයාල වල කොලිටි එක ගැන සහතිකයක් දෙන්නෙ කවුද?

    ලාභ අපේක්ෂාවක් නොමැත. රජයේ ආයතන වලට පත් කරනලද සහ අවශ්‍යවිට බාහිර පාර්ශවයන්ගේද එකතුවෙන් සියලු කෝසස් නිර්මාණය කොට ඇත.. කොමිෂන් සභා, කමිටු මගින් දීර්ඝ විශ්ලේෂන සිදුකොට බිහිකල සිලබස් එක රජය මගින් පඩි දෙන ලෙක්චරර්ස්ලා හරහා උගන්වා ප්‍රතිපලද නිකුත් කෙරේ... එය රාජ්‍ය යාන්ත්‍රණයයි... එයට ළමයින් බඳවාගන්නේ පොදුවෙ ලංකාවෙ හැමෝටම ලියන්න අවස්ථාව දෙන ඒලෙවල් හරහා විශ්වවිද්‍යල වලට අදාල Zස්කොර් හරහාය... ඉතින් ප්‍රමිතිය රඳවා ගන්නේ එලෙසිනි... බාහිර පුදගලයෙකුට එහි රඳවා ඇති ප්‍රමිතියට බලපෑම් කිරීමට නොහැක්කේ රජයෙන් පඩි ගන්න නිලධාරීන් චක්‍රලේඛ හා නීතිරීති, බලසීමා සහ අධීක්ෂනය මගින් ඇඳ බැඳ තබාතිබීම නිසයි..

    පෞද්ගලික ආයතනයක ප්‍රමිතිය රඳවා තබාගැනීම උදෙසා විය යුත්තේ රාජ්‍ය නියාමනයයි... එමගින් ලාභ අපේක්ෂාව නැති නොකරයි... එනමුදු ලාභය වෙනුවෙන් ප්‍රමිතිය වෙනස් කිරීමට වැටබඳියි...
    Got it man? :dull:
     
    ලාබ අපේක්ශාව නැති උන පලියට කොලිටි එක වැඩි වෙන්නෙ නෑ.

    රජය මගින් පඩි දෙන ලෙක්චරර්ස්ලා හා බාහිර පාර්ශව වලද කොලිටි එක ගැන රජයේ ඌ පමනින් කියන්න හොදයි කියන්න බැහැ. රජය මගින් පඩි දෙන ලෙක්චරර්ස්ලා අතරත් මෙ‍ලෝ රහක් නැති උනුත් ඉන්නවා.

    ඒලෙවල් එකෙනුත් Z Score එකෙනුත් අදාල සමත්වෙන ළමයින්ගේ කොලිටි එක ගැන තක්සේරැවක් දෙන්නට පුලුවන් කමක් නැහැ.

    ඒ නිසා රජය‍ේ සහ පුද්ගලික අංශය ‍කියන දෙකේම ප්රමිතිය නියාමනය කරන්න ක්රම වේදයක් රජය මැදිහත් වෙලා සම්පාදනය කරන්න ඕනි.