SAITM නංගිලා මල්ලිලා

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    SAITM නංගිලා මල්ලිලා

    TrtoPmP.png


    උසස් පෙළ කියන්නේ ලොවෙත් වැඩක් නැති කඩ ඉමක් බව ප්‍රත්‍යක්ෂ කර පෙන්වූ ඔබට අධ්‍යාපනයේ නිදහස වෙනුවෙන් හඬ නගන විරුවන්ගේ උපහාරය


    :love::love::love::love:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    xn7xx4.jpg


    r1jux1.jpg


    1pbdpv.jpg


    othana pitarata ihin apu un tikakuth athi SLMC dipu nathi

    අප්පෝ නිකා,
    වැඩක් නැ බන් මුන්ට මේවා කියලා,,

    අපරාදේ උබේ වෙලාව..

    එක නෙවෙයි, උබ අර හප්පපු ගැනිට දැන් මොකද?

    අර නදුන් කියන එකා ගෙන් සද්දයක් නැ නේද....
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Thopi kee gahapu hetiyata mun A/L fail, O/L vitharai, ART karapu ewun innava kiyalane. Den beluwan mun A/L bio karala pass ne ban.


    ඔව් නේද බන්... එස් 3ක් හරි තියෙනවනේ බයෝ කරලා... ඔය ඇමතිලා ගැසට් ගහලා මේ අධ්‍යාපන නිදහස අරන් නොදුන්නානම් මේ රටේ දක්ෂයොන්ගේ අවස්ථාව නැතිවෙලාම යනවා... වෛද්‍ය සභා ඕනෑ එකක් කිව්වයි කියලා මේ ළමයි අනාත කරන්න බෑ... ඒ ළමයින්ට පහසු විදියට ඉගෙන ගන්න තියෙන්න ඕනේ... එයාලට බලපෑම් නොවෙන්නයි කෝස් එක ඩිසයින් වෙන්න ඕනේ... :P
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    RePost බුවා;21310915 said:
    අප්පෝ නිකා,
    වැඩක් නැ බන් මුන්ට මේවා කියලා,,

    අපරාදේ උබේ වෙලාව..

    එක නෙවෙයි, උබ අර හප්පපු ගැනිට දැන් මොකද?

    අර නදුන් කියන එකා ගෙන් සද්දයක් නැ නේද....

    ඒ ගැනිට ළමය හම්බුනා බන් ගිය මාසෙද කොහෙද අවුලක් නෑ
    මට sorry කියල පින් දීලත් ගියා බන්
    මෝඩ මිනිහෙක් ගත්තට මොනවා කරන්නද බන් ඒ ගැනී :yes:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Thopi kee gahapu hetiyata mun A/L fail, O/L vitharai, ART karapu ewun innava kiyalane. Den beluwan mun A/L bio karala pass ne ban.

    උබට ලක්ෂ 120 දීලා ළමය ඕකට දාන්න පුළුවන් නම්
    ඔහොම කීවට අවුලක් නැ බන්
    දාන්න බැරි වෙලත් ඔහොම හිතන උන් ඉන්නවා නම් පවු සිරාම
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    munta Govt exam karanna dunna nm harine.A/L walin witharak itn minissu maninna bane.

    ගවර්න්මන්ට් එක්සෑම් එකක්නෙ බන් ඒ/ලෙ කියන්නේ.... එන්ට්‍රී කොලිෆිකේෂන් විදියට තියෙන එක්සෑම් එකනේ ඒක... රටට ඕන ප්‍රමාණයට ඩොක්ලා හැදුනට රිටේන් වෙන්නැති එකයි තියෙන්නේ.. ඩොකාලට විතරක් පොදු නෑ ඒක නම්.. හරි ඩොකාලා වැඩියෙන් ඕනේ නම් කරන්න ඕනේ වැඩියෙන් ළමයි රජයේ විශ්ව විද්‍යාල වලට ගන්න එක.. එහෙම රජයට බැරිනම් පේඩ් යුනිවසිටි හදන එක... එහෙම හදලා එන්ට්‍රී එක්සෑම් එකේ ඉහලම ලකුනු ගත්ත සෙට් එකට අවස්තාව දෙන එකනේ කරන්න ඕනේ... ඉහලම ටික ෆ්‍රී නම් ඊට යටින් ඉන්න දක්ශයොන්ට ලෝන් දීල ජොබ් කරද්දි රිකව කරගත්තා නම් හරිනේ...

    1.විෂයේ ඉහලම දක්ෂයන්ට අවස්ථාව ලැබෙනවා:dull:
    2.ඒ ලෙවල් ආයෙ ආයෙ හරි කරලා තරඟයෙන් ආවැකිනේ. ආයේ මොකෝ ලාභ හොයන බිස්නස් කාරයින්ගේ ප්‍රොඩක්ට් එකක් වෙන්නේ:dull:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    munta Govt exam karanna dunna nm harine.A/L walin witharak itn minissu maninna bane.

    එකත් බෑ කියන උන්ට මොන examda බන්
    අනික මුන්ගේ ටෝක් අහපන්කෝ
    exam එකක් තිබ්බොත් උන් කියන තැන උන් කියන දවසටලු
    එහෙම exam තියන්න මුන්ගේ අම්මගේ ආණ්ඩුවක් වෙන්න එපයි