SAITM and IT

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    oya saitm ekata karanna tibbe salli aran okata ena lamaynwa wena rataka uni ekakata transfer karanna.uni ekath ekka commision agreement ekak sign karala.enan mehe campus un kegahanne ne.rata gihin docala wela mehe ewilla oka pass wela inna un godak innawa.ewata sadda ne.oka tanikara jela scene ekak.lankawe tawath place ekaka medicine ugannawa balan inna amarukama.oya nevil fernandota tibbe batch eka pitinma rata yawanna plan ekak gahanna mehe tiyaganne nethuwa.

    rata giyapu un nemei bn
    munta unath exam eka liyala pass wenna puluwanne
    ehema una nam katawath prashnayak na
    hosp wala balan na SAITAM da anam manam
    mun ekath ba kiyaane me kiyanne
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    machan IT nemei koka kalath wadagath
    mole nathi harakekta IT upadiyak ganna ba

    oya udin thiyana eka thama bn ekektawath taren natte
    pitarata owage ekak karanna exam ekak pass wela interviwe ekakatath gihin pass wenna ona
    eka mehe denne meloma wagakimak nathuwa
    ehemath hari kiyamuko rajitha kiyanawa wage
    ehenam thaman sudusui kiyala pennanna SLMC exam eka liyala boru randu nathuwa hosp wala job ekata enna puluwan
    ai mun ekatath ka gahanne?
    pahadili hethuwa thama unta eken pass wenna ba kiyala unma dannawa

    un ekata kamathi nam kisi prashayak nane
    un sudusui kiyala oppu kala nam oka liyala
    aya usawi gane badaganne mokatada?

    hama ekama oya kuhaka label eka thama katha karana unta alawanne
    oya kuhaka kiyana label eka alawana unta oken unge job eka nathi wennwath padiya adu wennewath na
    un ka gahanne issarahata ena un gana hithala
    ethana ube mage lamaya unath inna puluwan

    exam karanna ba kiyala na kawuruth. wela thiyenne SLMC eka denne na exam eka liyanna, ara standdard eka na me standard eka na kiyala. exam eka karanna deela eka fail una nam serama ehenam kaa gahana eke therumak thiyanawa. nikan dagaluwata wadak naa ne
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    exam karanna ba kiyala na kawuruth. wela thiyenne SLMC eka denne na exam eka liyanna, ara standdard eka na me standard eka na kiyala. exam eka karanna deela eka fail una nam serama ehenam kaa gahana eke therumak thiyanawa. nikan dagaluwata wadak naa ne

    ubata kiwe nathath kiyanna ona unta un ehema thama bn kiyala tiyenne
    unta out wechcha gaman government unta wage job eka denna kiyana ekai un kiyanne
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    kohe nadu dannada bn naduth hamuduruwange baduth hamuduruwange.... kochchra maternal deaths wenawada bn dostaralage waraden hospitals wala..eewa un athulenma cover kara gannawa.,

    machan maternal mortility rate eka sahenna adui lankawe
    40percent kattiyakata balaporottu nowena asanipa enawa eka parama
    eken 15percent beraganna bari case enawa
    owa thama exact percentages
    owa nisa bera ganna bari hethuwak nisa mona hari unath hamoma eka promote karanne hithala nosalakillen maruwa wage
    godak siddi ehemai
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මචං බලපන් මේ අධ්‍යාපන ක්‍රමයෙන් සිරාවටම දිනන්නෙ සැබෑ දක්ශයද නැත්තම් කටපාඩම් කරන ගිරව ගහන එකාද කියල....බලපන් දැන් මැකෑනිකල් ඉන්ජිනියර් කෙනෙක් වෙන ගොඩක් උන් නට් එකක් බුරුල් වෙන පැත්ත වත් දන්නෑ ඒත් පොඩිකාලෙ ඉදන් ඒ සයිඩ් එකට ආස ඒ සයිඩ් එකට දක්ශ එකාට එතෙන්ට යන්න බෑ මොකද ඌට මැකෑනිකල් පුලුවන් උනාට කෙමෙස්ට්‍රී මැත්ස් වගේ අනිත් ඒව අමාරුයි ටොරන්ට් එකකින් ෆිල්ම් එකක් බාගන්න බැරි මොරටුවේ IT 3rd year අක්ක කෙනෙක් ඉන්නව මම දන්න...ඒ වගේම සේලස් රෙප් ජොබක් කරන කොල්ලෙක් ඉන්නව ඔන්ලියින් වීඩියෝ බලල කෝඩින් ඉගෙනගෙන කඩවල් වලට සොෆ්ට්වෙයා හදන ඉතිං මොරටුව IT එකේ අරූ හිටියනම් කොතෙන්ටයයිද???AL වලින් IQ එක මනින්න බෑ ඒකෙන් බලන්නෙ වැඩියෙන්ම වැඩකරපු එකා...(හැමෝටම ඕනතරම් අත්දැකීම් ඇති OL වලදි අඩු රිසාල්ට් ගත්ත AL clz එකේදිත් ගානක් එහෙම දුන්න ගමන්ම තේරුම් ගන්න බැරි එවුන් ගෙදරින් පට්ටට වැඩ කරල ඊලග දවසෙ උබලටත් කලින් ගාන හදනව ඒත් ඒ උගෙ හැකියාව නෙවෙයි මහන්සිවෙලා මැරිල මැරිල ගනන් සෙට් එකක් කටපාඩම් වෙනක්ම් හදල ගන්න ප්‍රතිඵලයක්) මේ අද්‍යාපන ක්‍රමයෙන් හැම පැත්තම පුලුවන් එවුන් හොයන්න ගිහින් අන්තිමට වෙන්නෙ ඇත්තටම ඒ සයිඩ් එකට ආස දක්ශ එකාට කෙලෙවලා පොතේ උගත්තු සහ ගිරව ගහන එවුන් විතරක් ඩිග්‍රී ගන්න එක ඒ ඩිග්‍රි අරගෙනත් උන් නිකං ඉන්නෑ අර ඇත්තම දක්ශ එකාට ඩිග්‍රියක් ගන්න තියන අවස්ථාවත් නැති කරන්න හදනව මොකද උං දන්නව අරුන් ඩිග්‍රී ගත්තොත් උන්ට ෆීල්ඩ් එකේ ඇපත් නෑ කියල ඒකටත් කියන්න උන්ට හේතුවක් තියනව උන් කියන්නෙ ඒ නිදහස් අධ්‍යාපය ආරක්ෂා කරන්ඩලු 😂😂😂😂😂(සයිටම් එක ගැන නෙවෙයි මේ කියල තියෙන්නෙ ඈ සයිටම් එක අදාලම නෑ මෙතන කියල තියෙන්නෙ AL වලින් සැබෑ දක්ශයො හොයන්නවත් IQ මනින්නවත් බෑ කියල...සංවාදයට විවෘතයි)

    :yes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Malli government university walin ena aya SLMC exam ekak liyanne nahane neda? Anik eka SLMC eka lankawe medical examination thiyanna ona government body ekak nemei ne. Ewage wena ekak thawa council ekak kattiyakata open karanna puluwan.

    Oya kiyana widiyata MIT USA walin ena engineer kenek unath lankawe wada karanawa nam IESL exam karanna ona wage kathwak thama. Exam ekak thiyanwa nam hamotama thiyenna ona. Eka pirisak witharak kappadu karanna exam thiyanna baha. Pitarata uni degree walata exam thiyana eka tikak hari kamak naha kiyamu eth lankawe university grant commission eken approve karala lankawe thawath university ekakin dena degree ekak SLMC eken check karanne mokatada? Egollanta aithiyak nahane. Ehenam lankawe okoma university wala SLMC exam thiyenna ona. Prashnayak thiyenawa nam UGC eka thama action ganna ona. Wena aya exam thiyanna giyama eka quality check kireemata wadaaa thaman witharak market eke indala market monopoly ekak athi karala thamanta ona widiyata lankawe minissu gasa kanna thamange members lata ida salasana kuta wiyaparayak thama sidda wenne.

    london AL karala mehen campus yanna bane ayya
    e deka dificulties dekak
    a wage deyak thama mekath
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    london AL karala mehen campus yanna bane ayya
    e deka dificulties dekak
    a wage deyak thama mekath
    London AL karala local campus ganne naththe government salli walin free ungannana ekama tharanga wibagayak thiyanna ona nisa. Anik eka Syllabus wenas nisa.

    SAITM degree eka gaththa aya godak London A/L karala nemei Local A/L karala gihin thiyenne malli. Anik eka degree eka gaththta passe A/L kathandara wadak naha. Ehenam A/L results walata campus gannakotath O/L results uth balanna ona. Ehema balanne nane neda. O/L wala subject bagayk fail unath A/L results hondai nam campus gannawa.
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,038
    2,293
    113
    මචං බලපන් මේ අධ්‍යාපන ක්‍රමයෙන් සිරාවටම දිනන්නෙ සැබෑ දක්ශයද නැත්තම් කටපාඩම් කරන ගිරව ගහන එකාද කියල....බලපන් දැන් මැකෑනිකල් ඉන්ජිනියර් කෙනෙක් වෙන ගොඩක් උන් නට් එකක් බුරුල් වෙන පැත්ත වත් දන්නෑ ඒත් පොඩිකාලෙ ඉදන් ඒ සයිඩ් එකට ආස ඒ සයිඩ් එකට දක්ශ එකාට එතෙන්ට යන්න බෑ මොකද ඌට මැකෑනිකල් පුලුවන් උනාට කෙමෙස්ට්‍රී මැත්ස් වගේ අනිත් ඒව අමාරුයි ටොරන්ට් එකකින් ෆිල්ම් එකක් බාගන්න බැරි මොරටුවේ IT 3rd year අක්ක කෙනෙක් ඉන්නව මම දන්න...ඒ වගේම සේලස් රෙප් ජොබක් කරන කොල්ලෙක් ඉන්නව ඔන්ලියින් වීඩියෝ බලල කෝඩින් ඉගෙනගෙන කඩවල් වලට සොෆ්ට්වෙයා හදන ඉතිං මොරටුව IT එකේ අරූ හිටියනම් කොතෙන්ටයයිද???AL වලින් IQ එක මනින්න බෑ ඒකෙන් බලන්නෙ වැඩියෙන්ම වැඩකරපු එකා...(හැමෝටම ඕනතරම් අත්දැකීම් ඇති OL වලදි අඩු රිසාල්ට් ගත්ත AL clz එකේදිත් ගානක් එහෙම දුන්න ගමන්ම තේරුම් ගන්න බැරි එවුන් ගෙදරින් පට්ටට වැඩ කරල ඊලග දවසෙ උබලටත් කලින් ගාන හදනව ඒත් ඒ උගෙ හැකියාව නෙවෙයි මහන්සිවෙලා මැරිල මැරිල ගනන් සෙට් එකක් කටපාඩම් වෙනක්ම් හදල ගන්න ප්‍රතිඵලයක්) මේ අද්‍යාපන ක්‍රමයෙන් හැම පැත්තම පුලුවන් එවුන් හොයන්න ගිහින් අන්තිමට වෙන්නෙ ඇත්තටම ඒ සයිඩ් එකට ආස දක්ශ එකාට කෙලෙවලා පොතේ උගත්තු සහ ගිරව ගහන එවුන් විතරක් ඩිග්‍රී ගන්න එක ඒ ඩිග්‍රි අරගෙනත් උන් නිකං ඉන්නෑ අර ඇත්තම දක්ශ එකාට ඩිග්‍රියක් ගන්න තියන අවස්ථාවත් නැති කරන්න හදනව මොකද උං දන්නව අරුන් ඩිග්‍රී ගත්තොත් උන්ට ෆීල්ඩ් එකේ ඇපත් නෑ කියල ඒකටත් කියන්න උන්ට හේතුවක් තියනව උන් කියන්නෙ ඒ නිදහස් අධ්‍යාපය ආරක්ෂා කරන්ඩලු 😂😂😂😂😂(සයිටම් එක ගැන නෙවෙයි මේ කියල තියෙන්නෙ ඈ සයිටම් එක අදාලම නෑ මෙතන කියල තියෙන්නෙ AL වලින් සැබෑ දක්ශයො හොයන්නවත් IQ මනින්නවත් බෑ කියල...සංවාදයට විවෘතයි)

    Actually if you spend adequate time on any field under proper guidance you can learn any subject.It is applicable for medecine as well.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    rata giyapu un nemei bn
    munta unath exam eka liyala pass wenna puluwanne
    ehema una nam katawath prashnayak na
    hosp wala balan na SAITAM da anam manam
    mun ekath ba kiyaane me kiyanne

    ඉතින් මොකටද බන් ටියුශන් ගිහින්, නිදි මරාගෙන පාඩම් කරලා අපා දුක් විදින්නෙ? ඒකයි උන් සයිටම් ගිහින් තියෙන්නෙ...

    නැත්තන්‍ දොස්තරලා වෙන්න අර වගේ අපාදුක් විදින්න ඕනි කියල කොහේ හරි කියල තියෙනවාද? තාමත් රැග් මානසිකත්වයනේ තියෙන්නෙ....
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113

    Ubawa hodai TED conference ekata danna:cool:

    eth mae yana system ekata anuwa wena alternative ekak ne mchn.mokada ohoma skills maninna standarised system ekakata be.paper ekak liyanawa wage torrent banna, ram change karanna exam tiyanna bene,onna othana tamai scene eka.

    enan pratical exam tiyanna one,eth ekath standardize
    wenna one marks denna.etakota unique skills tiyena eka halenawa.

    oya system eka change karanna nan 1 wasare idan change karanna one.subjects ugannana eka nawathanna one.

    ඔව් මචං දැන් මේ සිස්ටම් එක වෙනස් කරන්න ලේසි නෑ...බමුණු කුල වගේ මුල් බැහැගෙන තියෙන්නෙ ...මේ සිස්ටම් එකෙන් ලාබ ප්‍රයෝජන ලබන එවුන් මේක වෙනස් කරන්න ලේසියෙන් ඉඩ දෙන එකකුත් නෑ..හැබැයි උබ කියුව වගේ වෙනස් කරනවනම් එක වසරෙ ඉදන්ම වෙනස් වෙන්න ඕන
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,404
    1,515
    113
    Malli government university walin ena aya SLMC exam ekak liyanne nahane neda? Anik eka SLMC eka lankawe medical examination thiyanna ona government body ekak nemei ne. Ewage wena ekak thawa council ekak kattiyakata open karanna puluwan.

    Oya kiyana widiyata MIT USA walin ena engineer kenek unath lankawe wada karanawa nam IESL exam karanna ona wage kathwak thama. Exam ekak thiyanwa nam hamotama thiyenna ona. Eka pirisak witharak kappadu karanna exam thiyanna baha. Pitarata uni degree walata exam thiyana eka tikak hari kamak naha kiyamu eth lankawe university grant commission eken approve karala lankawe thawath university ekakin dena degree ekak SLMC eken check karanne mokatada? Egollanta aithiyak nahane. Ehenam lankawe okoma university wala SLMC exam thiyenna ona. Prashnayak thiyenawa nam UGC eka thama action ganna ona. Wena aya exam thiyanna giyama eka quality check kireemata wadaaa thaman witharak market eke indala market monopoly ekak athi karala thamanta ona widiyata lankawe minissu gasa kanna thamange members lata ida salasana kuta wiyaparayak thama sidda wenne.

    giphy.gif
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ubata kiwe nathath kiyanna ona unta un ehema thama bn kiyala tiyenne
    unta out wechcha gaman government unta wage job eka denna kiyana ekai un kiyanne

    ඉතින් වැඩේ සරලයිනේ......Gov SAITM කියල භේදයක් නැතුව හැමෝම අන්තිමේට එකම විභාගෙකට මූණදෙන්න ඕනේ කියල කිව්වනම් කාටවත් අසාදාරනයක් නෑ

    මේ දෙගොල්ලෝ සංසන්දනය කරලා බලන්නත් ඒක හොඳ අවස්ථාවක්
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ඔව් මචං දැන් මේ සිස්ටම් එක වෙනස් කරන්න ලේසි නෑ...බමුණු කුල වගේ මුල් බැහැගෙන තියෙන්නෙ ...මේ සිස්ටම් එකෙන් ලාබ ප්‍රයෝජන ලබන එවුන් මේක වෙනස් කරන්න ලේසියෙන් ඉඩ දෙන එකකුත් නෑ..හැබැයි උබ කියුව වගේ වෙනස් කරනවනම් එක වසරෙ ඉදන්ම වෙනස් වෙන්න ඕන

    kohomath mae system ekata kela welama yanawas.tawa 5-10 years walin wage phd ekak BA ekak taramata palehata yay.ita passe academic walin job ekak ganna ese mese ekekta puluwan wena ekak ne.ita passe aye igena gatte nethi ayata tama job hambawenne.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    kohomath mae system ekata kela welama yanawas.tawa 5-10 years walin wage phd ekak BA ekak taramata palehata yay.ita passe academic walin job ekak ganna ese mese ekekta puluwan wena ekak ne.ita passe aye igena gatte nethi ayata tama job hambawenne.

    :yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,123
    1
    12,973
    113
    Gotham City
    මචං බලපන් මේ අධ්‍යාපන ක්‍රමයෙන් සිරාවටම දිනන්නෙ සැබෑ දක්ශයද නැත්තම් කටපාඩම් කරන ගිරව ගහන එකාද කියල....බලපන් දැන් මැකෑනිකල් ඉන්ජිනියර් කෙනෙක් වෙන ගොඩක් උන් නට් එකක් බුරුල් වෙන පැත්ත වත් දන්නෑ ඒත් පොඩිකාලෙ ඉදන් ඒ සයිඩ් එකට ආස ඒ සයිඩ් එකට දක්ශ එකාට එතෙන්ට යන්න බෑ මොකද ඌට මැකෑනිකල් පුලුවන් උනාට කෙමෙස්ට්‍රී මැත්ස් වගේ අනිත් ඒව අමාරුයි ටොරන්ට් එකකින් ෆිල්ම් එකක් බාගන්න බැරි මොරටුවේ IT 3rd year අක්ක කෙනෙක් ඉන්නව මම දන්න...ඒ වගේම සේලස් රෙප් ජොබක් කරන කොල්ලෙක් ඉන්නව ඔන්ලියින් වීඩියෝ බලල කෝඩින් ඉගෙනගෙන කඩවල් වලට සොෆ්ට්වෙයා හදන ඉතිං මොරටුව IT එකේ අරූ හිටියනම් කොතෙන්ටයයිද???AL වලින් IQ එක මනින්න බෑ ඒකෙන් බලන්නෙ වැඩියෙන්ම වැඩකරපු එකා...(හැමෝටම ඕනතරම් අත්දැකීම් ඇති OL වලදි අඩු රිසාල්ට් ගත්ත AL clz එකේදිත් ගානක් එහෙම දුන්න ගමන්ම තේරුම් ගන්න බැරි එවුන් ගෙදරින් පට්ටට වැඩ කරල ඊලග දවසෙ උබලටත් කලින් ගාන හදනව ඒත් ඒ උගෙ හැකියාව නෙවෙයි මහන්සිවෙලා මැරිල මැරිල ගනන් සෙට් එකක් කටපාඩම් වෙනක්ම් හදල ගන්න ප්‍රතිඵලයක්) මේ අද්‍යාපන ක්‍රමයෙන් හැම පැත්තම පුලුවන් එවුන් හොයන්න ගිහින් අන්තිමට වෙන්නෙ ඇත්තටම ඒ සයිඩ් එකට ආස දක්ශ එකාට කෙලෙවලා පොතේ උගත්තු සහ ගිරව ගහන එවුන් විතරක් ඩිග්‍රී ගන්න එක ඒ ඩිග්‍රි අරගෙනත් උන් නිකං ඉන්නෑ අර ඇත්තම දක්ශ එකාට ඩිග්‍රියක් ගන්න තියන අවස්ථාවත් නැති කරන්න හදනව මොකද උං දන්නව අරුන් ඩිග්‍රී ගත්තොත් උන්ට ෆීල්ඩ් එකේ ඇපත් නෑ කියල ඒකටත් කියන්න උන්ට හේතුවක් තියනව උන් කියන්නෙ ඒ නිදහස් අධ්‍යාපය ආරක්ෂා කරන්ඩලු 😂😂😂😂😂(සයිටම් එක ගැන නෙවෙයි මේ කියල තියෙන්නෙ ඈ සයිටම් එක අදාලම නෑ මෙතන කියල තියෙන්නෙ AL වලින් සැබෑ දක්ශයො හොයන්නවත් IQ මනින්නවත් බෑ කියල...සංවාදයට විවෘතයි)

    එකෙන්ම මචං. උඹට කියන්න අපෙ ඉස්කොලේ පන්තියෙ හිටියා එකෙක් ඌට ඔ ලෙවල් ayi ටී වලට A මට ඕ ලෙවල් අයි ටී තොරගන්න සිද්ධ උනේ නැහැ. හේතුව අපෙ ඉස්කොලේ නීතියක් දැම්මා ඕල්වල් අයි ටී කරන්න පුළුවන් ඉංග්‍රීසි වලටයි ගණිතයටයි ලකුණු 80 ට වැඩි උන්ට කියලා.
    ඉතිං අර ඔ ලෙවල් අයි ටී වලට අර කිව්ව සාමාර්ථය ගත්ත එකා ෆේස්බුක් එකවුන්ට් එක හදාගත්තේ මට කියලා. ඒකට ඌ ෆොන් කෝල්ස් 10 කට වැඩිය දුන්නා මචං .මන් මේ අවුරුදු 5 කට කලින් සිද්ධියක් කියන්නේ. උගෙ මැශින් එකේ සමහරක් අවුලක් උනොත් මට කියලා හදාගත්තේ .අද ඌ කම්පියුටර් සයන්ස් ස්පෙෂල් ජපුරේ .මොකද ඌට එ ලෙවල් තිබ්බ නිසා. ඉතිං ඕකයි මචං බහුතරේක තත්වේ .ඒත් ගොඩක් උන් ඕක කියන්නේ නැහැ උන්ගෙ මාර්කට් එක ඩිමාන්ඩ් එක බහින නිසා .මැෂින් එක ෆොර්මැට් කරගන්න දන්නේ නැති මොරටුවෙ කම්පියුටර් ඉංජිනීයරින්ග් සිලෙක්ට් වෙච්ච උන් මන් දන්නවා. ඊ මේල් එකවුන්ට් එකක් හදාගන්න නැති අයි ටී ඩිග්‍රි වලට සිලෙක්ට් වෙච්ච අය මම දන්නවා. මේ සේරටම එකම හේතුව ඒ ලෙවල් වලින් ඔය කිව්ව පාඨමාලාවන් වලට තෝරාගැනීම .අනික කැම්පස් ගියහම ඒ ලෙවල් හොඳටම පාස් වෙච්ච එකාටවත් කරේ එ ලෙවල් වල කරපු විෂය කරුණු ගොඩාක් මතක නැහැ. යම් කිසි විෂයකින් ටියුෂන් පාරක් දුන්නොත් අන්න ඌට මතක තියේවි .ඒත් ඒ ලෙවල් වල විෂය කරුණු කැම්පස් එකෙ ඉගෙන ගද්දි කොහෙත්ම වැඩක් වෙන්නේ නැහැ .
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo

    මචං මිනිහෙක් මුලදී ඕනි දෙයක් දන්නේ නැති වෙන්න පුළුවන් එත් මිනිහට බුද්දිය තියනවනම් එක ඉගන ගන්නවා. බුද්දියයි මනින්නේ විබාග වලින් හැබැයි අවාසනාවට ලංකාවේ ඒලෙවල් වලින් මනින්නේ වැඩිම කට්ටක් කන්න පුළුවන් එකා. එකයි වැරැද්ද

    මුලදී නොදන්නා දේවල් පස්සේ බුද්දිය තියන එක ඉගන ගන්නවා. එක දැනන් හිටපු දෙය නෙමයි වැදගත් එඋය කරන්න පුළුවන් දෙය
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඉතින් මොකටද බන් ටියුශන් ගිහින්, නිදි මරාගෙන පාඩම් කරලා අපා දුක් විදින්නෙ? ඒකයි උන් සයිටම් ගිහින් තියෙන්නෙ...

    නැත්තන්‍ දොස්තරලා වෙන්න අර වගේ අපාදුක් විදින්න ඕනි කියල කොහේ හරි කියල තියෙනවාද? තාමත් රැග් මානසිකත්වයනේ තියෙන්නෙ....

    ඒ තරගය වැඩි නිසානේ බන්. එක එහෙම වෙන්නේ නැතුව කව්රුත් අසාවට කට්ට කන්නේ නැහැ. අනික එක අදාලත් නැහැ. දෙකේම එක උගන්වනම්වන්ම් එකම ම විබාගයක් දෙගොල්ලන්ටම තියල පාස් ය විතරක් ගත්ත නම් හරිනේ