SAITM won the Case!

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    1283488789843_asamodagam.JPG
     
    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    ලොල්....:rofl::rofl:
    මම අන්තරේට සපෝට් ද කියල මේකේ ඉන්න ඔය ග්නේ භායි ගෙන් අහපං.....

    මම සපෝට් කරන්නේ අන්තරේට නෙවෙයි. මම සපෝට් කරන්නේ
    1- දෙමාපියන් ගේ මුදල් වියදං කරල අනාත වෙන්න යන අර සයිටම් එකේ දරුවන්ට
    2-බාගෙට බේක් වෙලා එන වෛද්‍යවරයෙක් ගේ වැරැද්දෙං මිය පරලොව යාමට නියමිත රෝගීන්ට
    3-සයිටම් එකෙන් ගසා කෑමට ලක් වෙලා තමන් ගේ දරුවන් ගේ අනාගතය ගැන බය වෙන ආදරණිය දෙමාපියන්ට (ඔව්, මගේ අම්මට තාත්තට වඩා ඒ මිනිස්සු මට වෙනස් නෑ)

    Beheth aran sinhalu eka ekaa marenna gaththama thamai munta oka thernne. End of Sinhalese :no::dull:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Mallu I know you are a medical student. But dont know the faq u belongs to. One request. stop arguing about that matter here. Coz no point of it at all. First finish your final MBBS. then do PLAB, AMC ,NZREX or USMLE with IELTS or OET. Then go abroad and get your parents as well. Never return. If you are a Colombo graduate like me you can go Singa as well without any exams. cheers mate buggers applauding here deserve doctors from SAITM but not my or your parents. for god sake just stop it. Go and study. Cheers

    Hemadama innada hithagena inne? :D

    US,Auzi kohe giyath Lankawe innawata wada one nan awurudu 10-20 idi
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    නිතිය දැන් තීන්දුවක් දීලනේ තියෙන්නේ ..එකට උඩින් යන්න බැහැනේ ...කාටවත් ....උඹලට ඕනිනම් බෙහෙත් ගනිල්ලා නැත්තන් මැරියල්ලා ...ඕනනම් සින්ගපුරුවේ ගිහින් බෙහෙත් ගනිල්ලා ....රෙද්ද

    Umba Lankawe magul walata atha noda hitahan
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,212
    113
    Mallu I know you are a medical student. But dont know the faq u belongs to. One request. stop arguing about that matter here. Coz no point of it at all. First finish your final MBBS. then do PLAB, AMC ,NZREX or USMLE with IELTS or OET. Then go abroad and get your parents as well. Never return. If you are a Colombo graduate like me you can go Singa as well without any exams. cheers mate buggers applauding here deserve doctors from SAITM but not my or your parents. for god sake just stop it. Go and study. Cheers

    just make sure that you payback the tax money you took from all those people in sri lanka before you leave.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    Court directs SLMC to register SAITM's MBBS graduates

    The Malambe Private Medical College better known as SAITM, hailed the Appeal Court ruling which allows the provisional registration of SAITM's MBBS graduates. Chief Executive Officer Dr. Sameera Senaratne said in a statement that according to the laws of Sri Lanka, the Sri Lanka Medical Council (SLMC) was always obliged to register students with a degree in Bachelor of Medicine and Bachelor of Surgery from a degree-awarding institute, as per section 29(1)(b)(i) of the Medical Ordinance, amended in 1988, in the same manner as a student with a degree from a State medical faculty.

    "The refusal by the SLMC to grant due provisional registration to SAITM's MBBS graduates was subsequently successfully challenged in the Appeal Court vide Case No.: CA/WRIT/187/2016," he said. “Today’s decision also reaffirms the legal basis of SAITM as per Gazette Extraordinary No.1721/19 dated 30/11/2011 and subsequently No.1829/36 dated 26/09/2013 in terms of Section 25A of the Universities Act of 1978, and tabled in Parliament, to award the degrees of Bachelor of Medicine and Bachelor of Surgery (MBBS).”

    “SAITM has always confidently asserted that its MBBS degree programme is on par with or even better than similar programmes offered by some state/foreign medical faculties”.

    Dr. Senaratne said the historic ruling by the Appeal Court was a victory for SAITM's MBBS students who can now take their rightful place as fully-fledged doctors in this country. "They have endured many hardships from opposing parties and now we are happy that justice has finally been served. We will continue to uphold the standards of the medical education in Sri Lanka in collaboration with all relevant authorities to produce doctors of highest standards,” he said. Dr. Senaratne said the ruling is a just recognition of the rights of all institutions such as SAITM and the people of this country, who have steadfastly fought for the freedom of education in Sri Lanka. (S.S. Selvanayagam) -
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,197
    4,555
    113
    good decision. As stated if its backboned by proper rules and standards then it should be equal or better then government practice freaks
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ලොල්....:rofl::rofl:
    මම අන්තරේට සපෝට් ද කියල මේකේ ඉන්න ඔය ග්නේ භායි ගෙන් අහපං.....

    මම සපෝට් කරන්නේ අන්තරේට නෙවෙයි. මම සපෝට් කරන්නේ
    1- දෙමාපියන් ගේ මුදල් වියදං කරල අනාත වෙන්න යන අර සයිටම් එකේ දරුවන්ට
    2-බාගෙට බේක් වෙලා එන වෛද්‍යවරයෙක් ගේ වැරැද්දෙං මිය පරලොව යාමට නියමිත රෝගීන්ට
    3-සයිටම් එකෙන් ගසා කෑමට ලක් වෙලා තමන් ගේ දරුවන් ගේ අනාගතය ගැන බය වෙන ආදරණිය දෙමාපියන්ට (ඔව්, මගේ අම්මට තාත්තට වඩා ඒ මිනිස්සු මට වෙනස් නෑ)
    ඇත්ත මටත් අන්තරේ පේන්න බැ.එත් මන් සයිටම් විරෝදී වෙන්නේ උන්ගේ හරි ස්ටැන්ඩර්ඩ් එකක් නැති නිසා:angry:, හරියකට්‍ර ස්ටැන්ඩර්ඩ් හදලා ගන්න ලමයිනුත් ඔය ආර්ට් කොමර්ස් නැතුව බයෝ කල යම් මට්ටම ලමයි ගන්නවනම් ඇත්තටම මන් සයිටම් එකට කැමති:baffled:,මේකින් වෙන්නේ ගවර්මෙන්ට් ඩිග්‍රී ගන්න අයගේ දැනුම තත්වය දැන් අවුට් උන සයිටම් ග්‍රැජුවේට්ස්ලට වඩා හොද නිසා ප්‍රයිවට් හොස්පිටල් ගවර්මෙන්ට් යුනි වලින් එන ඩොකාලා ගනි:dull:.උන්ට කොමත් හොද කලක් යයි.මොකද ප්‍රයිවට් උන් බලන්නේ කෝමහරි උගේ බිස්නස් වැඩි කරගන්න.ඔනනම් ඩොකාගේ නම ගහලා මොන යුනි එකේඩ කියලත් දාලා ප්‍රයිවට් එවට මිනිස්සු ගෙන්න ගන්න මෝටිවෙට් කරයි:oo:..කොඅමත් මිනිසුන්ගේ මතයක් තියනවනේ සයිටම් ඩොකාලාට වඩා ගවර්මන්ට් ඩොකාලා හොදයි කිලා.සල්ලි තින එකා ගවර්මන්ට් ඩොකාගෙන් බේත් ගනි.අන්තිමට ප්‍රයිවට් හොස්පිටල් කාරය පෝසතා වෙන්නේ..

    සයිටෙම් ඩොකාලා ගවර්මෙන්ට් හොස්පිටල් වලට වැටෙයි ප්‍රයිවට් උන් උන්ව ගන්න නැති වෙද්දි:frown:..අන්තිමට සල්ලිකාර ඩොස්තරලගෙන් දුවිදින්නෙ අතේ සතේ නැති දුප්පත් මිනිහා:(:(
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    සහතික ඇත්ත
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඉදිරියට රටට වෙන ඩේ ගැන දුකයි මචංලා මෙහෙම කියන මන් ඩොකෙක්නම් නෙවේ ඔන්න,ඊලගට මන් මොකෙක්ද කිලා අයියලා හොයයි.
    සම හරක්ට දැනට ලැබෙන ලාබ ප්‍රයොජන හෝ ඉරිසියාව මුල් කරන් සයිටම් හොදයිලු.ඒත් ඒ තනකොල කන අයියලා ඉදිරියට තව අවුරුදු 20කින් මෙහෙම ගියොත් මොනවද වෙන්නේ පේන්නේ නැ

    1.සයිටම් එකෙන් අවුරුද්දට ග්‍රැජුඑට්ස්ලා 200 බැජ් ඩෙකක් දානවා,මේක අනිවා වැඩි වෙයි මෙහෙම ගියොත්
    2.තවට් ස්ලිට් වගේ ආයතනත් අඩු පහසුකම් සහිතව මේ වගේ ආයතන පටන්ගේන පුහුනුව අඩු ඩොකාල රොත්තක් බිහි කරයි
    3.හොර ගුහා වලින් දැන් යුනි ඉන්න ලෙකාලට දෙන ගානට වඩා වැඩි ගානක් දිලා ගෙන්න ගැනිමෙන් රජයේ /දුප්පතාගේ කැම්ප්ස් වලට අල්ලාහ් පිහිටයි:rofl:
    4. රජයෙන් සල්ලි ගැරිම උදෙසා ප්‍රයිව්ට් මෝටිවේට් කරන ගමන් රජයේ එවට කෙලවනවා ශුවර් බඩු
    5.මේකට මට බැනපල්ලා,මන් දන්න සල්ලිකාර කොඅටිපතියොන්ගේ ලමයි ගොඩක් ඉගෙන ගන් නැ උන් ආතල් ගන්නයි සල්ලි වියදම් කරන්නයි දන්නේ.උන් මහන්සි වෙන්න කැමති නැ.ඒ නිසා කෝටිපති පුත්තු /දුවරු බොහොවිට ආර්ට් කොරලා එන්නේ.සයිටම් වගේ එවට ගමේ මැගිලින් අක්කගේ දුට එන්න බැනේ,සල්ලි කාර ටින්කරින් බබ්බු අවිත් රජයේ මෙඩිසින් කරන පිස්සෝ වගේ නිඩාගන් නැතුව පාඩම් කරන ලමයි තරම් මහන්සි වෙලා ඉගෙන ගන්න පුලුවන්ද??පවසන්න බුද්දිමත් ජනතාවනි පවසන්න.

    අනික ඔය ඩිග්‍රි වල ලමයි ෆේල් කලොට් අය කෝටි 1.20ක් දිලා ඊලග බැජ් එන් නැ ඉතින් ඔය හොර ගුහා බලන්නෙ කෝම හරි ඩිග්‍රි දීලා ඊලග බැජ් ගන්න.මන් වැරදිද බුද්දිමත් නුවන වැගිරෙන ලාන්කික ජනතාවනි පවසනු..200ක් රෙගිස්ටෙර් කරන් 100ක් ෆේල් කලොට් අය කට්ටිය එන් නැ එ නිසා කොමහරි 170කටවට් බලෙන් හරි ඩිග්‍රි දෙනවා

    • Like
    Reactions: nir83k

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,212
    113
    SLIIT, IIT, NIBM wage ewa wahanne kawadada?

    :lol:

    SAITM won the Case! 01-31-2017 10:19 PM ube ammata ballo hikuwama wahamu

    salli karayonge gewal wala inna labrador, doberman, pitbull wage ballo jathi polim dala digata harahata hukawapu higana wesa ballige puthata hithe amaruwata mage rep kapala. :lol:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,212
    113
    dan ara lagadi ledek marapu SAITM eke doctor ta mokada une? uge scene eka ekaparama disappear une ai?