එහෙනං මොකක්ද සයිටම් ගත යුතු පියවර..???
මොළෙන් සහ හෘදය සාක්ෂියෙන් අහපං......
තමන්ට රෝහලක් තියෙද්දී ඇයි වෙන ඒව පස්සේ යන්නේ?
ඇයි ඒක නිදහස් රෝහලක් කරන්න බැරි සයිටම් එකේ වෛද්‍ය ශිෂ්‍යයන් වෙනුවෙන්????
ඇයි...ඇයි????
හේතුව ඒක ජාවාරමක් වීම. හොදින් මුදල් ගලන ජාවාරමක් වීම....
Siraa kathaawa





