SAITM won the Case!

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    SAITM has won the court case. SLMC must register all the graduates.
    TmT51OyQLFD7a.gif


    j1bTUuCmIlZ4Y.gif


    QMkPpxPDYY0fu.gif
     
    Last edited:

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ai bn private campus valata JVP anthare un baya? salli tiyena eka igena gattahama unta mokakda prashne ?

    nattam ape rate salli russia vage rataval valata pump karana ekane venne...

    mage adahasa nam thawa loke tiyena hoda universities mehe genna ganna one...

    hama subject ekakatama mehe universities aluthen hadanna one..

    ඕක මේකේ මිලියන සෑරයක් විතර කියලා තියෙනවා.. ඒත් මිනිස්සුන්ගේ කුහක කමට, ඉස්කෝලේ පොත පත හෑර වෙනත් උගත් කමක් නෑතිකමට, මෑටි කමට, ගන්කබර කමට, දුපත් මානසිකත්වයට, ඉරිසියාවට, කුපාඩිකමට බෙහෙත් නෑ නේ බන්.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    දැන් සජානට දොස්තර කෙනෙක් වෙන්න පුල්වන්.

    අපිට එයාගෙන් බෙහෙත් ගන්න පුලුවන්...

    මාෂා අල්ලහ්.. :lol:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    ai bn private campus valata JVP anthare un baya? salli tiyena eka igena gattahama unta mokakda prashne ?

    nattam ape rate salli russia vage rataval valata pump karana ekane venne...

    mage adahasa nam thawa loke tiyena hoda universities mehe genna ganna one...

    hama subject ekakatama mehe universities aluthen hadanna one..


    I support Jeppo as they are better UNP and UPFA buggers, but methanadi jeppanta wela tiyenne traditional communist ideology walata support karana eka. ekai private kiyana wachana ahunu gaman kulappu wenne :lol: paadu labana rajaye deyak privatize karanawa kiwwama yaka natanawa, private uni kiwwama yaka natanawa. Eth samahara dewal practical naha. Samahara dewal private tiyenna oni, samahara dewal government control karanna oni.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Communism, Socialism, Marxism. My Ass!

    anura-kumara1.gif


    LOL owa nam mada ban :lol: ohoma liyumak math hadannamko :P
    Anura Kumarayata Ireland kese wethath lankawe geyak athi, eth pakshayak widiyata owata wirudda wenna wenawa. ehema nowunoth ubala andai wijewiirage pakshaya anura winasa karanawa kiyala :P
     

    Mr_Bee

    Active member
  • Oct 1, 2013
    370
    99
    43
    මී වදය
    රජයෙන්ම ණයක් ගන්නව, බිල්ඩිමක් ගහනව, බෝඩ් ලෑල්ලක් දානව සික්සන රෝහල කියල, ඇමැටිටුමාල දෙතුන් දෙනෙක් අල්ලනව, උංගෙ ලමයිට ෆ්‍රී..ඒ ලෙවල් ඕනම නෑ.ඩොකාලා දෙක තුනක් ගන්නව ලෙක්චරස්ල විදියට, උංගෙ ලමයිටත් ෆ්‍රී. පාටමාලවට නම දානව අගට එම් එන විදියට..පස්සේ කියනව එම් කියන්නෙ මෙඩිසින් කියල. පත්තර ඇඩ් දානව රජයේ අනුමත වෙද විදුහල කියල, මාසෙන් මාසෙ බැච් දහයකට විතර ලමයි වෙ..කෝටි එක හමාර ගානෙ ලමයි සීයක් විතර ගත්තම හරි. මගෙ ණය නිදහස්..මංගොඩ ෆුල් ප්‍ර‍ොෆිට් ..පස්සේ රජයෙ වෙද විදුහල් වල ලෙක්චරස්ල ගන්නව දවසේ ගාස්තුවට එදාට එදාට, ඔහොම ගිහින් පොඩි විභාගයක් තියල කට්ටියටම දෙනව සහතිකයක්වෛද්‍ය උපාදිය හරි කියල.. උං ලෙඩ්ඩු දැක්කද නැද්ද කියන එක අදාලම නෑ..උංට රස්සා නෑ කියල කුනු කුනු ගානකොට කියනව මං උපාදිය දුන්නනෙ කියල.ඊට පස්සේ උංවම කඩේ යවල නඩුදාම්මනව වෛද්‍ය සභාවට විරුද්ධව.මානව හිමිකම් කියල...කොහොමද ටිකිරි මෙ‍ාලේ.මේවනෙ යකො සක්විති ගේම්.. RIP සිරිලඞකා ලෙඩ්ඩු
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    Who are they to go above supreme court?
    For the majority of game Sinhalese, docs are gods, they dont fuking understand they are also just doing another professional job like many others of this country.

    Nowadays most of the professionals in the country has at least two degrees and another professional qualification, that is far more better than these buggers with just one degree and who does not do any postgraduate research. They just wanna keep their MBBS and expect the God level respect from the stupid Sinhalese of this country.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉවර නෑ දැන් අධිකරණය SAITM එකේ සල්ලි වලට නැමිල බොරු තීන්දු දෙනව අධිකරණ ස්වාධීන කරන්න කියල උද්ගෝශණ කලෑකි :yes: :yes:
    ABCD = Any Body Can Doctor