ඉවර නෑ දැන් අධිකරණය SAITM එකේ සල්ලි වලට නැමිල බොරු තීන්දු දෙනව අධිකරණ ස්වාධීන කරන්න කියල උද්ගෝශණ කලෑකි![]()
ABCD = Any Body Can Doctor


Honda wade okuntaඅඩේ හරි සරලයි නේ... පුදුමයි මෙච්චර කෝටිපති බිස්නස් කාරයෝ ඉන්න රටේ එකෙක්ටවත් ඔය අයිඩියා එක ආවේ නෑත්තේ...රජයෙන්ම ණයක් ගන්නව, බිල්ඩිමක් ගහනව, බෝඩ් ලෑල්ලක් දානව සික්සන රෝහල කියල, ඇමැටිටුමාල දෙතුන් දෙනෙක් අල්ලනව, උංගෙ ලමයිට ෆ්‍රී..ඒ ලෙවල් ඕනම නෑ.ඩොකාලා දෙක තුනක් ගන්නව ලෙක්චරස්ල විදියට, උංගෙ ලමයිටත් ෆ්‍රී. පාටමාලවට නම දානව අගට එම් එන විදියට..පස්සේ කියනව එම් කියන්නෙ මෙඩිසින් කියල. පත්තර ඇඩ් දානව රජයේ අනුමත වෙද විදුහල කියල, මාසෙන් මාසෙ බැච් දහයකට විතර ලමයි වෙ..කෝටි එක හමාර ගානෙ ලමයි සීයක් විතර ගත්තම හරි. මගෙ ණය නිදහස්..මංගොඩ ෆුල් ප්‍රොෆිට් ..පස්සේ රජයෙ වෙද විදුහල් වල ලෙක්චරස්ල ගන්නව දවසේ ගාස්තුවට එදාට එදාට, ඔහොම ගිහින් පොඩි විභාගයක් තියල කට්ටියටම දෙනව සහතිකයක්වෛද්‍ය උපාදිය හරි කියල.. උං ලෙඩ්ඩු දැක්කද නැද්ද කියන එක අදාලම නෑ..උංට රස්සා නෑ කියල කුනු කුනු ගානකොට කියනව මං උපාදිය දුන්නනෙ කියල.ඊට පස්සේ උංවම කඩේ යවල නඩුදාම්මනව වෛද්‍ය සභාවට විරුද්ධව.මානව හිමිකම් කියල...කොහොමද ටිකිරි මොලේ.මේවනෙ යකො සක්විති ගේම්.. RIP සිරිලඞකා ලෙඩ්ඩු
Hahahaha! dan ara Gov uni yana Rag weiwi balu weiwi poster usagena wathura parawalui Government ekema policeyen olu palenna guti kapu unui kerima malak atti okun hithan hitiye un Nikan God's la kiyalaHonda wade okunta
රජයෙන්ම ණයක් ගන්නව, බිල්ඩිමක් ගහනව, බෝඩ් ලෑල්ලක් දානව සික්සන රෝහල කියල, ඇමැටිටුමාල දෙතුන් දෙනෙක් අල්ලනව, උංගෙ ලමයිට ෆ්‍රී..ඒ ලෙවල් ඕනම නෑ.ඩොකාලා දෙක තුනක් ගන්නව ලෙක්චරස්ල විදියට, උංගෙ ලමයිටත් ෆ්‍රී. පාටමාලවට නම දානව අගට එම් එන විදියට..පස්සේ කියනව එම් කියන්නෙ මෙඩිසින් කියල. පත්තර ඇඩ් දානව රජයේ අනුමත වෙද විදුහල කියල, මාසෙන් මාසෙ බැච් දහයකට විතර ලමයි වෙ..කෝටි එක හමාර ගානෙ ලමයි සීයක් විතර ගත්තම හරි. මගෙ ණය නිදහස්..මංගොඩ ෆුල් ප්‍රොෆිට් ..පස්සේ රජයෙ වෙද විදුහල් වල ලෙක්චරස්ල ගන්නව දවසේ ගාස්තුවට එදාට එදාට, ඔහොම ගිහින් පොඩි විභාගයක් තියල කට්ටියටම දෙනව සහතිකයක්වෛද්‍ය උපාදිය හරි කියල.. උං ලෙඩ්ඩු දැක්කද නැද්ද කියන එක අදාලම නෑ..උංට රස්සා නෑ කියල කුනු කුනු ගානකොට කියනව මං උපාදිය දුන්නනෙ කියල.ඊට පස්සේ උංවම කඩේ යවල නඩුදාම්මනව වෛද්‍ය සභාවට විරුද්ධව.මානව හිමිකම් කියල...කොහොමද ටිකිරි මොලේ.මේවනෙ යකො සක්විති ගේම්.. RIP සිරිලඞකා ලෙඩ්ඩු

mun dan doctorsla wela hospital athule maraganiyda danne
mama me kalpana kare bung SAITM ekata yanne kohomath Amabaneka salli tiyana un arung Permit walin alto ekak genakota arung S class ekak genei 
Wenna puluwan bung arunge kuhakakamata pihiyen wunath animama me kalpana kare bung SAITM ekata yanne kohomath Amabaneka salli tiyana un arung Permit walin alto ekak genakota arung S class ekak genei
![]()
Wenna puluwan bung arunge kuhakakamata pihiyen wunath animama me kalpana kare bung SAITM ekata yanne kohomath Amabaneka salli tiyana un arung Permit walin alto ekak genakota arung S class ekak genei
![]()

ehemmema na bung....idan ukas tiyela wage amaruwen yana kattiya innewa...

ඈයි බන් මෙච්චරකල් රුසියාවෙන්, බන්ගලාදේශ් ව්ලින් , චීනෙන් ආපු උන් කොච්චර වෑඩ කරනවද ආන්ඩුවේ ඉස්පිරිතාල වල. එහෙනන් උනිත් මරාගන්න එපයි. සයිටම් එකටත් වඩා චාටර් බන්ගලාදේශ් වල මෙඩිලක් කොලේජ්.mun dan doctorsla wela hospital athule maraganiyda danne
ඈයි බන් මෙච්චරකල් රුසියාවෙන්, බන්ගලාදේශ් ව්ලින් , චීනෙන් ආපු උන් කොච්චර වෑඩ කරනවද ආන්ඩුවේ ඉස්පිරිතාල වල. එහෙනන් උනිත් මරාගන්න එපයි. සයිටම් එකටත් වඩා චාටර් බන්ගලාදේශ් වල මෙඩිලක් කොලේජ්.
That is True machn but when you look at most of them are super Rich guys 70% are may be the 30% are not that well of![]()
un ekka case ne ban saitm ekath ekka hena waliyak tiyenne.saitm eken ena un ekka tarahak tiyey aniwa
Who are they to go above supreme court?

ඒක තමයි කියන්නේ මුන් මහා අවස්තාවාදී , ආත්මාර්ත කාමී කුහක පොන්නයෝ කියලා.un ekka case ne ban saitm ekath ekka hena waliyak tiyenne.saitm eken ena un ekka tarahak tiyey aniwa
