66000V

Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    මාලබේ SAITM හොර උපාධි කඩේට "හොර උපාධි කඩේ කියන්නේ ඇයි ? "

    1) මෙහෙමයි.. එකක් SAITM එක මුලින් පටන් ගන්නේ South Asian Institute of Technology and Management කියන නමින්.. නෙවිල් ප්‍රනාන්දු ආයෝජන මණ්ඩලේ අනුමැතිය ගන්නේ ඒ නමට.. එත් ආයෝජන මණ්ඩල අනුමැතිය medicine වලට හිමි වෙන්නේ නැහැ.. ආයෝජන මණ්ඩලේ අනුමැතිය හිමි වෙන්නේ වෙන stream වලට. medicine වලට නෙවි.. නමුත් පසු කාලීනව SAITM එක ඒකෙ අග තියෙන M අකුරට management කියල තියෙන එකට medicine කියල ආදේශ කරගෙන south asian institute oftechnology and medicine කියල නම වෙනස් කර ගන්නවා.. එත් ආයෝජන මණ්ඩලෙන් ඒ නමට අනුමැතියක් කොහෙත්ම හිමි වෙලා නැහැ.. ඒක එක කරුණක්..

    2) අනික තමයි පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් හදන්න නම් ඊට කලින් ඒ ආයතනයට අයත් පුද්ගලික "ශික්ෂණ රෝහලක්" තිබිය යුතුයි.. නමුත් SAITM එක පටන් අරන් අවුරුදු ගානක් ගියාට පස්සෙයි නෙවිල් ප්‍රනාන්දු රෝහල හැදුවේ.. අනික නෙවිල් ප්‍රන්නන්දු රෝහල "ශික්ෂණ රෝහල"ක තිබිය යුතු ප්‍රමිතියෙන් යුක්ත වෙන්න ඕන.. එත් ඒක අවුරුදු 6ක් ගිහිනුත් නියමිත ප්‍රමිතියෙන් යුතු වුනේ නැහැ.. අවුරුදු 6ක් කියන්නේ ලොකු කාලයක් ඒක තව කරුණක්..

    3) අනික තමයි SAITM එක පටන් ගද්දි කිව්වේ ඒක රුසියාවේ NIZHNY NOVGOROD වෛද්‍ය විද්‍යාලයකට අනුබධ්ධයි කියල.. ඒත් රුසියාවේ ඒ වෛද්‍ය විද්‍යාලය විශේෂ ප්‍රකාශයක් කරනවා ලංකාවේ SAITM කියල ආයතනයකට තමන් අනුමැතියක් දීලා නැහැ කියල.. ඉතින් SAITM එක මිනිස්සුන්ව රවට්ටුව.. ඒ තව කරුණක්..

    4) අනික තමයි.. ලංකාවේ වෛද්‍ය විද්‍යාලයකට අනිව්වර්යේන්ම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය හිමි වෙන්න ඕන.. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව(SLMC) අනුමැතිය නොමැතිව ලංකාවේ වෛද්‍ය විද්‍යාල පවත්වාගෙන යන්නබැහැ.. SLMC එක 2009 and 2015 වල දෙවරක් visit කළා SAITM එකට recognition දෙන්න.. නමුත් ඒ අවස්ථා දෙකේම SAITM එක වෛද්‍ය විද්‍යාලයක් බවට පවත්වාගෙන යන්න නුසුදුසුයි කියල SLMC එක ප්‍රකාශ කලා.. ඒත් SAITM එක තාම දුවනවා.. ඒ තව කරුණක්..

    5)අනික තමයි SAITM එකට මෙච්චර අඩුපාඩු අවුල් තියෙද්දිත් SAITM එකේ MBBS ගාස්තුව ලක්ෂ 60ඉඳන් ලක්ෂ 120ක් දක්වා වැඩි කරනවා.. එහෙම වැඩි කරන්නේ මම ඉහත කියපු අවුල් සියල්ල තියෙද්දියි.. ඒ තව කරුණක්..
    අනික් එක තමයි මේ තරම් අවුල් තියෙද්දිත් SLMC recognition නැතිව තියෙද්දිත් SAITM එක අලුතෙන් ළමයි බඳවා ගන්න advertise කරනවා.. මේ සති කීපයකට උඩදිත් SAITM එකේ MBBS එකට ඉරිදා ලංකාදීපේ add සතිපතා පළ වුනා.. ඒ නිසයි මේකට හොර උපාධි කඩේ කියන්නේ..
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    SAITM eka wahanna one :yes:

    laksha 120kata honda ratakata gihin degree ekak aran lankawata awith thawalaksha 10k 20k wage ithuru karagenath enna puluwan.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මගෙ මුල්ම රස්සාව කරපු තැන බොසා,
    අනාතයො කොච්චර සද්ද දැම්මත් මිනිහ පඩේකට ගනන් ගන්නෙ නැහැ.
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    ane yako ubala mokada ochchra private university wala inna aya ekka irisiya????. laksha 100k newey 200k deela hari igena ganna oni kena igena gatta nam mokada.. ubalage salli walin igena gannawa neweyne...
     

    seeniro

    Active member
  • Jun 4, 2011
    315
    45
    28
    SAITM eka foreign ewunta witharak open kalanam hair,

    Uni eken eliyata ena docalata government hospital wala witharak job eka karanna danna on I,
    Ethakota government hospital walata baya nathuwa yanna puluwan.

    Salli thiyena unta degree eka ganna government eken Honda college tikak nominate kalanam hair.
    Private degree karana okkoma private hospital walata danna oni,ethakota salli thiyena aya risk ekak aran oni nam medicine ganna puluwan ,nathnam free government hospital eken medicine ganna puluwan,

    Just a idea
     
    Last edited:

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ane yako ubala mokada ochchra private university wala inna aya ekka irisiya????. laksha 100k newey 200k deela hari igena ganna oni kena igena gatta nam mokada.. ubalage salli walin igena gannawa neweyne...
    mchn IT business wage institute walata kaagahanawata maath wirudday.

    eth SAITM kiyanne medical degree ekak dena institute ekak.

    oken degree ekak aran pass out wenne doctors la wenna balan inna aya.

    hari haman quality ekak nathuwa pass out wena doctors la anthimata deal karanne asarana leddu ekka.

    ehew un kohomada minissunta beheth karanne ?


    wadi deyak one na. mama danna porak belarus wala UGC approved uni ekakin degree eka karala pass out wuna. ehe pissu kelapu ekek ada mehe SAITM eke surgery lecturer kenek.