sajith already won

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    මේ diduda උඹ අර පුක සුදු කරගන්න ක්‍රීම් හොය හොය ඇවිද්ද ත්‍රෙඩ් එක මොකෝ ඩිලීට් කලේ
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    පවු අසරණ යු ඈන් පී කාරයෝ. උන්ට කෙලින්ම සජියාට දෙනවා කියලවත් කටක් ඈරලා කියාගන්න බෑරි තත්වයක් තියෙන්නේ. කොහොම වුනත් වෙච්ච දේවල් වල හෑටියට තාමත් සජියට දෙන එවුන් ඉන්නවා කියන්නේ අනිවා උන්ගේ පුකවල් ඈතුලේ 1210 ලොරියකට U ටර්න් එකක් ගහන්න පුලුවන් ඈති
    :yes::yes::yes:
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    https://www.facebook.com/photo.php?fbid=2593261620696300&set=a.706568089365672&type=3&theater

    ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පැවති නඩුවෙන් ජයග්‍රහණය කල බව මාධ්‍ය තුලින් දැක උද්ධාමයට පත්වු ඔපනායක පොහොට්ටුවේ කොට්ඨාශ සංවිධායකවරයෙකු වන නිහාල් හපුආරච්චි ඇතුලු බීගත් මැර පිරිසක් ගොස් ප්‍රදේශයේ ප්‍රභල එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරින් වෙසෙන ගෙවල් දෙකකට මුලින් පහර දි නිවැසියන් එලවා දමා පසුව එම නිවෙස් දෙක ගිනි තබා ඇති බවට වාර්ථා වෙයි.

    වැඩි දුර විමර්ශනය කරන ඔපනායක පොලීසිය මේව විටත් සැකකරුවන් දෙදෙනෙක් අත් අඩංගුවට ගෙන ඇති අතර මේ වන විටත් ප්‍රදේශයෙන් පලා ගොස් ඇති ප්‍රධාන සැකකාර නිහාල් හපුආරච්චි නැමැත්තා අත් අඩංගුවට ගැනීමට ද විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇතැයිද වාර්ථා වේ.

    සිද්ධිය පිලිබද සැලවු වහාම පොලිස්පතිවරයා අමතා ඇති අගමැති රනිල් වික්‍රමසිංහ සිද්ධිය පිලිබද අපක්ෂපාති පරික්ෂණය සිදු කරන ලෙස ඉල්ලා ඇති බවට තොරතුරු වාර්ථා වේ.

    තවද හොරොව්පතාන එජාප කොථාශ⁣ය සංවිධායකුගේ වෙලදසැල කුඩු කර විනාශ කර ඔහුට පහරදි රෝහල්ගත කර ඇත. එසේම බණ්ඩාරගම නගරයේ ගෝඨාවාදින් අනෙක් සියළු අපේක්ශකයන්ගේ කටවුට් බැනර් සියල්ල කඩා බිද දමා විනාශ කර නඩු තින්දුව සමරා තිබේ.

    ගෝඨා විවේචනය කරන්නේ නෑ කියමින් ලොකු ප්‍රචාරයක් දෙන අන්තවාදි ගෝඨාවාදින් එකවරම විරුද්ධ මතවාදියා කුඩු කර විනාශම කර දමයි. ඔවුන් ප්‍රචන්ඩත්වයට ආදරය කරයි. මිනි මැරුම අගය කරයි. චන්ඩිකම ආඩම්බරයට කරුනක් කරගෙන සිටි. කුමන කදවුරක් ජයගත්තද දේශපාලන බලය අනුව එක කණ්ඩායමකට රටක මරණ බයෙන් ජීවත් විමට සිදුවීමත් ත්‍රස්තවාදයට බයේ ජීවත් විම හා සමාන සිද්දියක් පමනක් බව සුළුතරය හෝ වටහා ගතහොත් මේ රටේ වාසනාවකි.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    මේක වැරදි සජිත්ට 57%ක් ගන්න බෑ. සජිත් 47%ක් ගෝටා 40%ක් වෙනත් විකල්ප 13%ක් දැනට.නමුත් විකල්පය චන්ද වර්ධනය කර ගත්තොත් මේ අගයන් වෙනස් විය හැක.

    aniken waren..awulak na :lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    විකල්ප උට්ටක් කියවන්නැතුව කෙලින්ම සජිත්ට දෙනව කියපන්

    sajiya thamai wikalpe. danne kabal sereppu, yanne edandu walin. robin hood wage langata awilla gewal denawa duppathata posathagen aragena. man busy nam wifuth gihin wada karanawa. oita wada mona wikalpa da :)
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113

    යකෝ මාර සීං එක... අලිය කැව දිවුලට චන්ද එකක් වත් නැද්ද... අඩුම ගානේ උගේ එකයි ගැනිගේ එකයි වත්?...
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    බොරුවක් උනත් කියද්දී හරියට දාපන්. මෙලෝ රහක් නෑ බන් ඔය ගොබ්බ වැඩ. ග්‍රීන් බ්ලඩ් media unit එක කොහොමත් ගම කනවා. මෙලෝ රහක් නෑ. UNP එකට කවදාවත් තනියම දිනන්න බැරි, උන්ගේ එකම aim 1ක මඩගහන එකයි බොරු කියන එකයි. ඔක්කොම අතේපත්තු...
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    sajiya thamai wikalpe. danne kabal sereppu, yanne edandu walin. robin hood wage langata awilla gewal denawa duppathata posathagen aragena. man busy nam wifuth gihin wada karanawa. oita wada mona wikalpa da :)

    :no: ඔය හරකට වඩා සිරා හොඳයි
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    72211872_130572501673565_9118994599166083072_n.jpg

    :P
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,880
    1
    58,840
    113
    Mother Earth
    ඇයි බන් සජිත් ප්‍රේමදාසට ළමයි නැත්තෙ ? මහ කැරි පොන්නයො අඩු ගානේ එක ළමයෙක්වත් හදපන් අවජාතක පොන්නයො. ළමයෙක් වත් නැති පොන්නයො තමයි ජනාධිපති ඉල්ලන්නෙ. ඉතින් උන් අනාගතයක් ගැන කවදාවත් හිතල තියේද ? රටේ අනාගත පරපුර ගැන වගක්වත් තියේද ?කාලා බීල ජොලි කරපල්ලා හෙට ගැන හිතන්නෙ මොකටද. ඔන්න ඔයකියන මානසිකත්වය තියෙන පොන්නයෙක් තමයි මූ. ළමයෙක් ඉන්න එක ජනාදිපති ඉල්ලන්න අනිවාර්‍ය සුදුසු කමක් කරන්න ඕන.
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඇයි බන් සජිත් ප්‍රේමදාසට ළමයි නැත්තෙ ? මහ කැරි පොන්නයො අඩු ගානේ එක ළමයෙක්වත් හදපන් අවජාතක පොන්නයො. ළමයෙක් වත් නැති පොන්නයො තමයි ජනාධිපති ඉල්ලන්නෙ. ඉතින් උන් අනාගතයක් ගැන කවදාවත් හිතල තියේද ? රටේ අනාගත පරපුර ගැන වගක්වත් තියේද ?කාලා බීල ජොලි කරපල්ලා හෙට ගැන හිතන්නෙ මොකටද. ඔන්න ඔයකියන මානසිකත්වය තියෙන පොන්නයෙක් තමයි මූ. ළමයෙක් ඉන්න එක ජනාදිපති ඉල්ලන්න අනිවාර්‍ය සුදුසු කමක් කරන්න ඕන.

    :lol::lol:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,935
    7,266
    113
    Kotahena
    Nikdw කියන්නේ සිරිකොතේ ලොල්ලෙක් කියලා මට ලාවට note වෙලා තිබුණා. දැන් confirmed.

    මූ ට කරුණු ඉදිරිපත් කරලා වැඩක් නෑ. මූ හදන්නේ ස්වාධීන line එකක් පෙන්නල බොරු හේතු ගෙන්න unp එකට. මූ යහපාලනය කාලේ සැරට මෛත්‍රී ට පුක දුන් එකක්

    විකල්ප ගැන කියවලා සජිත් ගෙ හතුරු පක්ෂෙ ඡන්ද කඩල අන්තිමට සජිත් ට vote කරන එකත් ලැජ්ජා නැතුව කියනවා.
    Real Pons ල ඉන්නේ
     
    Last edited:

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    🔹පුතා ඔයා උස නම් සිකියුරෙට් මිටි නම් කම්කරු.😂

    🔹මම ආදරණීය, සදාදරණීය පියාණන් ගේ දර්ශනය ඉදිරියට ගෙනයනවා. 😂

    🔹මම මැරෙන්නේ ජනතාවත් එක්ක අත්වැල් බැඳගෙන.😂

    🔹මම ජනතාධිපති වෙලා ඉන්නේ මහපාරේ ජනතාව එක්ක.😂

    🔹මම ඔබේ දෙපා මුලට ඇවිල්ලා සේවකයෙක් වගේ වැඩකරනවා. 😂

    🔹මගේ අත්වල ලේ නෑ.😂

    🔹මගේ ඇස් ගිලා බැහැලා විඩාබර පෙනුමයි.😂

    🔹 මම කොන්ඩේ ඩයි කරන නායකයෙක් නෙමෙයි. 😂

    🔹මාව ජනාධිපති මන්දිර වල දකින්න ලැබෙන්නේ නෑ.😂

    🔹මම බය නැති නිසා තමයි ජනතාවගේ කරමතින් වේදිකාවට ආවෙ.😂

    🔹 මිනිස්සු අතර ගැවසෙද්දී මට වැඩිපුර ඔක්සිජන් ලැබෙනවා.😂

    🔹කලා වැව ලඟට පයින් ගිහිල්ලා අලි මෙල්ල කරනවා. 😂

    🔹අනේ මේ පුංචි ප්‍රේමදාසට අවස්ථාවක් දෙන්න කියා ඔබෙන් ඉල්ලනවා.😂

    🔹මම දැන් ආපු විදිහටම තමයි ඡන්දෙන් පස්සෙත් ඔබේ කකුල් දෙක ලඟටම එන්නේ.😂

    🔹මම ඔබ වෙනුවෙන් මහා මාර්ගයේ මැරෙන්න සූදානම්.😂

    🔹මම උණ්ඩ වලට, බෝම්බවලට, බයිනෙත්තු වලට බය නෑ.😂

    🔹පවුල් වාදය බැහැර කරන මගේ නායකත්වයට ඉඩක් දෙන්න.😂

    🔹ඔබ මාගේ සේවාව ප්‍රතික්ශේප කරන්නේනම් මාව එවෙලේම ධූරයෙන් පන්නා දමන්න.😂

    🔹 රැකියා ලක්ෂ 510 ක් ඇතිකරනවා. 😂

    🔹මට අවුරුදු 52 යි..මම මැරෙන්න බය නෑ.😂

    🔹මගේ ශරීරයේ තියෙන්නේ ඔරිජිනල්ම ප්‍රේමදාස ජාන... ප්‍රේමදාස ලේ. 😂

    🔹සෑම කාන්තාවක්ම කෝටිපතිනියක් කරනවා.😂

    🔹ජනතාව අතර නැති උනාම මට ලෙඩක් හැදෙනවා.😂

    🔹මගේ පපුව පිරිසිදුයි.😂

    🔹මම ජනාධිපති උනාම කිසිම වැටුපක් ගන්නෙ නෑ.😂

    🔹මම නිදියන්නේ නැතුව ජනතාව වෙනුවෙන් කැප වෙනවා.😂

    🔹 මම ජනාධිපති වෙන්න සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පිරුවා. 😂

    🔹මම විදෙස්ගත වුණත් ගමේ ඉන්න සොෆිහාමිට බරක් වෙන්නේ නෑ.😂

    🔹 ජනාධිපති මන්දිර ටික විශ්ව විද්‍යාල කරනවා.😂

    🔹රාජ්‍ය දේපල කුණු කොල්ලෙට විකුණන්නේ නෑ.(කියන්නේ හොද ගානකට විකුනනවා)😂

    🔹මේක කියන්නෙ සජිත් ප්‍රේමදාස ගේ ශ්‍රී මුඛයෙන්. 😂
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,025
    8,024
    113
    රූකඩ රාජ්ජේ
    Man nam chande noda ho vikalpaye ekekta dennai hitiye. boho durata pallewatta wage ekek awoth eyata. habei me rajapakshikayo natana rage dakkamanam viklpa pattakina tiyala sajithta denna hitenawa. mokada munge natilla enna ennama wedi wenawa. me gota yaka dinnoth ahinsaka minissu baraganak marenna wenne. mun dinna isella mehma minisuta tharajana karnawa nam dinnoth koma tiyeyda:dull::( :(

    :rofl::rofl::rofl:

    ඔන්න ඔහොම එළිපිට කඩේ පලයන්කෝ 2.50 වැඩ කරන්නේ නැතුව. උයා සිරිකොතේ ඉදුල් හෝදනවා කියලා හැමෝම දන්නවා මෙයා. උයා සජිත් හොදයි කියන්න ඕනේ නෑ . සජිත් නරකයි කියලා නොකියා හිටියම ඇති.බෙන්ස් පොන්ස් රගන්නේ ගෝටා නෙවි. ශ්‍රී මුඛයෙන් කෑගහන සජිත්.

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,025
    8,024
    113
    රූකඩ රාජ්ජේ
    🔹පුතා ඔයා උස නම් සිකියුරෙට් මිටි නම් කම්කරු.😂

    🔹මම ආදරණීය, සදාදරණීය පියාණන් ගේ දර්ශනය ඉදිරියට ගෙනයනවා. 😂

    🔹මම මැරෙන්නේ ජනතාවත් එක්ක අත්වැල් බැඳගෙන.😂

    🔹මම ජනතාධිපති වෙලා ඉන්නේ මහපාරේ ජනතාව එක්ක.😂

    🔹මම ඔබේ දෙපා මුලට ඇවිල්ලා සේවකයෙක් වගේ වැඩකරනවා. 😂

    🔹මගේ අත්වල ලේ නෑ.😂

    🔹මගේ ඇස් ගිලා බැහැලා විඩාබර පෙනුමයි.😂

    🔹 මම කොන්ඩේ ඩයි කරන නායකයෙක් නෙමෙයි. 😂

    🔹මාව ජනාධිපති මන්දිර වල දකින්න ලැබෙන්නේ නෑ.😂

    🔹මම බය නැති නිසා තමයි ජනතාවගේ කරමතින් වේදිකාවට ආවෙ.😂

    🔹 මිනිස්සු අතර ගැවසෙද්දී මට වැඩිපුර ඔක්සිජන් ලැබෙනවා.😂

    🔹කලා වැව ලඟට පයින් ගිහිල්ලා අලි මෙල්ල කරනවා. 😂

    🔹අනේ මේ පුංචි ප්‍රේමදාසට අවස්ථාවක් දෙන්න කියා ඔබෙන් ඉල්ලනවා.😂

    🔹මම දැන් ආපු විදිහටම තමයි ඡන්දෙන් පස්සෙත් ඔබේ කකුල් දෙක ලඟටම එන්නේ.😂

    🔹මම ඔබ වෙනුවෙන් මහා මාර්ගයේ මැරෙන්න සූදානම්.😂

    🔹මම උණ්ඩ වලට, බෝම්බවලට, බයිනෙත්තු වලට බය නෑ.😂

    🔹පවුල් වාදය බැහැර කරන මගේ නායකත්වයට ඉඩක් දෙන්න.😂

    🔹ඔබ මාගේ සේවාව ප්‍රතික්ශේප කරන්නේනම් මාව එවෙලේම ධූරයෙන් පන්නා දමන්න.😂

    🔹 රැකියා ලක්ෂ 510 ක් ඇතිකරනවා. 😂

    🔹මට අවුරුදු 52 යි..මම මැරෙන්න බය නෑ.😂

    🔹මගේ ශරීරයේ තියෙන්නේ ඔරිජිනල්ම ප්‍රේමදාස ජාන... ප්‍රේමදාස ලේ. 😂

    🔹සෑම කාන්තාවක්ම කෝටිපතිනියක් කරනවා.😂

    🔹ජනතාව අතර නැති උනාම මට ලෙඩක් හැදෙනවා.😂

    🔹මගේ පපුව පිරිසිදුයි.😂

    🔹මම ජනාධිපති උනාම කිසිම වැටුපක් ගන්නෙ නෑ.😂

    🔹මම නිදියන්නේ නැතුව ජනතාව වෙනුවෙන් කැප වෙනවා.😂

    🔹 මම ජනාධිපති වෙන්න සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පිරුවා. 😂

    🔹මම විදෙස්ගත වුණත් ගමේ ඉන්න සොෆිහාමිට බරක් වෙන්නේ නෑ.😂

    🔹 ජනාධිපති මන්දිර ටික විශ්ව විද්‍යාල කරනවා.😂

    🔹රාජ්‍ය දේපල කුණු කොල්ලෙට විකුණන්නේ නෑ.(කියන්නේ හොද ගානකට විකුනනවා)😂

    🔹මේක කියන්නෙ සජිත් ප්‍රේමදාස ගේ ශ්‍රී මුඛයෙන්. 😂

    :rofl:
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    එහෙනම් දැන්වත් ව
    බොරැ නඩූ කකුල් මාට්ටු නොදා ඉදියි නේද​