You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
රියල් වහල්ලු බලාගනිල්ලා

හරිකිතයි බන්. ඇයි බන් මේ මිනිස්සු වහල්ලු වගේ.
සිංහල චන්ද ලක්ෂ 20යි.1994 ශ්‍රීමා දිසානයකටත් සිංහල චන්ද ලක්ෂ 25ක් විතර තිබුනා.අවුරුදු 30කට පස්සෙ මාර හුලගක් වැදිලා තියෙන්නේ
ඇමති කාලෙ මොන මොනවහරි කරල ඇති මේ මිනිස්සුන්ට. 2015 මෛත්‍රිල කිව්වෙත් කළගුණ සලකන්න ඕන නම් කිරිහට්ටියකුයි පැණිමුලකුයි අරන් මැදමුලන ගිහිං මහින්ද හම්බවෙලා ස්තූති කරල එන්න ඒත් ඒකාධිපතියෙකුට වගේ එක දිගට තුන් පාරක් ජනාධිපතිකම් කරන්න දෙන්න එපා කියලනේ 