sajith hulaga

JBLs

Well-known member
  • May 6, 2018
    3,504
    3,222
    113
    අයියෝ හැමනෙනව
    එකම ගෑණු ටික ආයි එනව :rofl::rofl::rofl:
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    :lol:
    සිංහල චන්ද ලක්ෂ 20යි.1994 ශ්‍රීමා දිසානයකටත් සිංහල චන්ද ලක්ෂ 25ක් විතර තිබුනා.අවුරුදු 30කට පස්සෙ මාර හුලගක් වැදිලා තියෙන්නේ:lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,825
    113
    ඇමති කාලෙ මොන මොනවහරි කරල ඇති මේ මිනිස්සුන්ට. 2015 මෛත්‍රිල කිව්වෙත් කළගුණ සලකන්න ඕන නම් කිරිහට්ටියකුයි පැණිමුලකුයි අරන් මැදමුලන ගිහිං මහින්ද හම්බවෙලා ස්තූති කරල එන්න ඒත් ඒකාධිපතියෙකුට වගේ එක දිගට තුන් පාරක් ජනාධිපතිකම් කරන්න දෙන්න එපා කියලනේ :lol: