Sajith In Gampaha

John Dutton

Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    බූරු පුතා ජනාධිපති උනාම කොහොමද සැප ? 😂
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,005
    1,186
    113
    මන් හිතන්නේ සෙනග ඇදල බං. අද කොලඹ ඉදන් ට්‍රේන් එකේ එනකොට දැක්ක බස් ටික ගහල තියෙනවා. ඒ හරියෙන් ටිකක් ස්ලෝ ගියේ. එතකොට බෝර්ඩ් ටික කියෙව්වා. ජෙප්පන්ගේ ඒවට පිට පලාත් වලින් අදින්නේ නෑ දන්න තරමින්. පිටින් සෙනග අදින්න උවමනාවකුත් නෑ. මුන්ට වෝට් බේස් එකක් තියේ ගම්පහ. හැබැයි මට නම් හිතෙනවා මේ පාර ගම්පහ, හම්බන්තොට, අනුරාධපුර npp යයිම කියල. විශේෂයෙන් ගම්පහ සහ අනුරාධපුර.
    ගම්පහ, කොළඹ, අනුරාධපුර, හම්බන්තොට, කළුතර NPP යනවා අනිවරෙන්. සමහරවිට පොලොන්නරුවත්. බදුල්ල, මහනුවර, නුවරඑලිය, කුරුණෑගල සජිත්ට යයි. උතුරු නැගෙනහිර පක්ෂ වල ඡන්ද ගන්න පුළුවන් කෙනාට ලොකු වාසියක් වෙනවා මේ පාර. ගාල්ල මාතර කාට යැයිද කියල හිතාගන්න අමාරුයි

    මුණුත් සෙනග අදිනවා JVP එකත් සෙනග අදිනවා
    Ow mainda maththayai Ranil sirui witarai senaga adinne natte :yes::yes::yes:
    ------ Post added on Jul 12, 2024 at 6:33 PM
     
    • Like
    Reactions: sherek