Sajith or Anura?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    67,001
    113
    Kuwait-Galle
    minissunta 1 billion worth smart class rooms and hospital equipment deepu ekaata denne natuwa ratawal wala sawari gahapu ekaata dennada kiyanne
    ඕව දුන්නයි කියල මේ වගේ ගොන් රජෙක්ට චන්දෙ දෙනවද බන්. පට්ටම බුරු ලයින් නේ මු දාන්නේ. මුගේ ගැනී කරන පිස්සු බලහන් දැනටම. අනුරය පැත්තකට දාපන්. මුට දෙනවට වඩා හොදයි රනිල්ට දෙන එක එහෙනම්.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,580
    15,135
    113
    New Zealand
    01 මනාපේ අනුර හැර වෙන කෙනෙක්ට ගහනවා නම් 02 මනාපේ අනුරයට ගහපල්ලා. නැත්නම් පුතානෝ රජ උනොත් වසලා හමාරයි. සමහරු රනිල්ට, නාමල්ට, දිලිත්ට දෙනවා. ඒ අය අනිවා දෙවනි මනාපයක් අනුරයට දීපන්. නැතන්ම් අන් දරේ රජ උනා වගේ තියෙයි
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,029
    72,148
    113
    මාලඹේ
    Sajith ta hamoma Support karanne U hama ekatama Ha kiyala nisa. Prime minister kamata 3,4kata promise wela athi. :rofl:
    10 කට දෙනවා කිව්වත් ඒක අගමැති කෙනෙක් නේ පත් කරන්න වෙන්නේ
    දැක්කනෙ සජිත් ගෙන් මුස්ලිම් පක්ෂ ජාතික ලැයිස්තුවෙන් වැඩිපුර ඉල්ලලා වෙච්ච දේ
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,086
    1
    16,454
    113
    −273.15°C
    කොහොමත් ලංකාවේ වැඩි හරියක් ඉන්නේ පුතාණෝ වගේ මොලේ පණ නැති වුන් හින්දා ඌ ආවොත් පුදුම වෙන්න දෙයක් නෑ. 😂
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,580
    15,135
    113
    New Zealand
    සජිත් මෝඩයා උනාට උගේ Team එක මෝඩයො නෙවෙයි කිරි ඇල්ල ඇරෙන්න
    NPP එකේ නම් ඔක්කොම මෝඩයො රැළක් ඉන්නේ
    NPP එක ඇවිල්ලා Economy එකට කෙලාව ගන්නවා ට වඩා සජිත් එවිත් එකතැන පල්වෙන එක හොදයි
    Similar Thread එකක තිබුන මේ ත්‍රෙඩ් එක අහම්බෙන් දැක්කේ. දැනටමත් මේක වෙලා ඉවරයි 😳
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,029
    72,148
    113
    මාලඹේ
    Similar Thread එකක තිබුන මේ ත්‍රෙඩ් එක අහම්බෙන් දැක්කේ. දැනටමත් මේක වෙලා ඉවරයි 😳
    මම දාපු Threads එකක් තිබ්බා “ NPP ආර්තික පර්තිපත්ති ගෙන දෙයි ද සැනසුම් “” වගේ නමකින් දැන් එක මටම හොයාගන්න බෑ එක😢