Sajith or Anura?

2osama

Well-known member
  • Oct 25, 2010
    80,950
    72,050
    113
    මාලඹේ
    Mu kiyana widiahata Sajith or Anura lu enne... :sorry: Sajith Modaya awoth iwarai,Ranil ita wada dahen sampathai

    https://www.newswire.lk/2024/09/18/...tial-election-sajith-akd-frontrunners-report/
    සජිත් මෝඩයා උනාට උගේ Team එක මෝඩයො නෙවෙයි කිරි ඇල්ල ඇරෙන්න
    NPP එකේ නම් ඔක්කොම මෝඩයො රැළක් ඉන්නේ
    NPP එක ඇවිල්ලා Economy එකට කෙලාව ගන්නවා ට වඩා සජිත් එවිත් එකතැන පල්වෙන එක හොදයි
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,622
    1
    35,106
    113
    Erozan's Mom's room
    සජිත් මෝඩයා උනාට උගේ Team එක මෝඩයො නෙවෙයි කිරි ඇල්ල ඇරෙන්න
    NPP එකේ නම් ඔක්කොම මෝඩයො රැළක් ඉන්නේ
    NPP එක ඇවිල්ලා Economy එකට කෙලාව ගන්නවා ට වඩා සජිත් එවිත් එකතැන පල්වෙන එක හොදයි

    EGz8mAR.gif
     
    • Love
    Reactions: beam_tech

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113
    මට හිතෙන විදියට සජිත් දිනන්නේ
    හැමෝම කියනවා
    Ow Lankawe godak Moda minissu inne sajith dinnoth eka prove wenawa..Ekama jathiye untane un chande denne
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Ow Lankawe godak Moda minissu inne sajith dinnoth eka prove wenawa..Ekama jathiye untane un chande denne
    මට නුවර කෙනක් කිව්ව දෙමල්ලු එහෙම එහෙ සජිත් ගැන කියවනවා කියලා
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113
    සජිත් මෝඩයා උනාට උගේ Team එක මෝඩයො නෙවෙයි කිරි ඇල්ල ඇරෙන්න
    NPP එකේ නම් ඔක්කොම මෝඩයො රැළක් ඉන්නේ
    NPP එක ඇවිල්ලා Economy එකට කෙලාව ගන්නවා ට වඩා සජිත් එවිත් එකතැන පල්වෙන එක හොදයි
    Sajith ta hamoma Support karanne U hama ekatama Ha kiyala nisa. Prime minister kamata 3,4kata promise wela athi. :rofl:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,740
    24,007
    113
    tracing Geo-location.. ... ...
    දැන් එහෙනම් සජිත් එන එක නවත්තන්න ඔක්කොමලා එකතු වෙලා රනිල්ට තමයි දෙන්න වෙන්නේ 🙃

    සීයා කපටියි කියන්නේ නිකන් නෙවෙයි...
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113
    මට නුවර කෙනක් කිව්ව දෙමල්ලු එහෙම එහෙ සජිත් ගැන කියවනවා කියලා
    ow ithin uthure , nagenahira Okkoma demala, muslim paksa illana dewal denawa kiwwama kawda akamathi wenne. :rofl: Mu hama ekatama Ha dennan kiyala Support eka aran.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    සජින් ගොන් බුරු නාම්බට මෙච්චර චන්ද තියනව කියන්නේ ඉතින් බලහන්. මොන හිතකින් මේ ගොන් නාම්බට චන්දෙ දානවද කියල නම් හිත ගන්න බෑ. මේ මිනිස්සු.
     
    • Haha
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113
    සජින් ගොන් බුරු නාම්බට මෙච්චර චන්ද තියනව කියන්නේ ඉතින් බලහන්. මොන හිතකින් මේ ගොන් නාම්බට චන්දෙ දානවද කියල නම් හිත ගන්න බෑ. මේ මිනිස්සු.
    minissunta 1 billion worth smart class rooms and hospital equipment deepu ekaata denne natuwa ratawal wala sawari gahapu ekaata dennada kiyanne
     
    • Haha
    Reactions: Kalegana