sajith premadasa artificial intelligence joke

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States

    මෙන්න අලුත්ම එක ආටිෆිශල් ඉන්ටලිජන්ස් කියලා ඇනිමේශන් තියන තඩි video ස්ක්‍රීන් එකක් දාගෙන පුතානෝ කියවනවා තව එකෙක් පිටිපස්සෙ ඉදන් පොර අහන ප්‍රශ්න වලට උත්තර දෙනවා :lol: මේකත් අර සිරිසේන ගොයියා ipad එකේන් නෙලුම් කුලුන විවෘත කරා වගේ වැඩක් :lol:

    • Like
    Reactions: D_Mad

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නොදකින් මු වගේ මන්ද බුද්ධිකයෙක්, පුකේ ඉන්ටෙලිජන් ලොල්:lol::lol::lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කතාකරන එකා ගෑස් ගැන කියන්න ගත්තේ මොකද...????
    අඩු කරපු ඒවායේ ගණන් කියහන් කියලා කියල තියලා......

    ඒ චැට් එකේ හැටියට ගණන් වැඩි වෙලා තියෙන්නේ කෙසෙල් ගෙඩි වල විතරයි.....

    අහෝ ලොල්.....:rofl::rofl::rofl::rofl:
    ඔය කියන ඒවා අහගන්න AI මොකටද බං.......
    ෆෝන් කෝල් එකකින් අහගන්න පුළුවන් නෙහ්.....:rofl::rofl::rofl:
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,903
    1
    58,871
    113
    Mother Earth
    ඒ සවුන්ඩ් ඉෆෙක්ට් එක මරුනේ :lol:

    Alien mothership එකක ඉඳන් රට පාලනය කරන්නෙ කොහොමද කියල කියල දෙන්නෙ. ඇයි මූ ජනාධිපති මන්දිරේට යන්නෙ නෑලු නේ. මූ හොඳයි මැජික් පෙන්නන්න.:P
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    මෙන්න අලුත්ම එක ආටිෆිශල් ඉන්ටලිජන්ස් කියලා ඇනිමේශන් තියන තඩි video ස්ක්‍රීන් එකක් දාගෙන පුතානෝ කියවනවා තව එකෙක් පිටිපස්සෙ ඉදන් පොර අහන ප්‍රශ්න වලට උත්තර දෙනවා :lol: මේකත් අර සිරිසේන ගොයියා ipad එකේන් නෙලුම් කුලුන විවෘත කරා වගේ වැඩක් :lol:

    තනිකර විහිලුවක් බං ඔය ගොථාගේ වියත් මග අනුකරණය කිරිමක්. ඔක්කොම හැවුවේ නැහැ අහලාම දුර්වලතා කියන්නම්.

    එකේ දැන් තත්වයත් මේ තියෙන ණය බර සමග එම වියාපෘතියට ණය කළමනාකරණ ආකාරයත් කිව්ව නම් හොදයි, බොරුවට මහජනයා මුලා නොකර
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    කතාකරන එකා ගෑස් ගැන කියන්න ගත්තේ මොකද...????
    අඩු කරපු ඒවායේ ගණන් කියහන් කියලා කියල තියලා......

    ඒ චැට් එකේ හැටියට ගණන් වැඩි වෙලා තියෙන්නේ කෙසෙල් ගෙඩි වල විතරයි.....

    අහෝ ලොල්.....:rofl::rofl::rofl::rofl:
    ඔය කියන ඒවා අහගන්න AI මොකටද බං.......
    ෆෝන් කෝල් එකකින් අහගන්න පුළුවන් නෙහ්.....:rofl::rofl::rofl:

    :D:yes:

    මචන් AI ගැන හොද දෙශනයක් දෙනවා දම්මිකට කිව්වා නම් ඔය Live Price list මොන රේදදකට්ද මෙක පට්ට මුලාවක් අනෙ මන්දා මු දන්න AI :angry:
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States

    Alien mothership එකක ඉඳන් රට පාලනය කරන්නෙ කොහොමද කියල කියල දෙන්නෙ. ඇයි මූ ජනාධිපති මන්දිරේට යන්නෙ නෑලු නේ. මූ හොඳයි මැජික් පෙන්නන්න.:P

    Alien mothership lol :lol::lol::lol:

    මූ හිතන්නේ ගමේ ගොඩේ මිනිස්සුන්ව අන්දනවා වගේ මුලු රටේම මිනිස්සු මේ වගේ ඒවයින් අන්දන්න පුලුවන් කියලා පොරට තේරෙන්නේ නෑ මේ වගේ සීනි බෝල වැඩ වලින් අදකාලේ තරුණ අයව රවට්ටන්න බෑ කියලා
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    එළකිරියේ කිසියම් කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් රටේ ණය ත්ත්වය ගැන විග්‍රහයක් කරන්න. චම්පිකයා පට්ට කෙබරක් වහලා ගැව්වා.

    බංකු වර්තා අනුවා මහින්ද යුද්ධයත් කරලා, මහමර්ග සංවර්ධනය, වරය ඔක්කොම කරලා 2014දි රට දෙනකොට ණය බිලියන 7000ක් පමන, නමුත් දැනෙය බිලියන 12000ක්

    අවුදුරුදු 4ක් ඇතුලත යහපාලන ණය ගැනිම බිලියන 5000ක්.

    කරපු ලබ්බ කුත් නැහැ මහ බැංකු ආලාබය ගනනය කොට නොමැත.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එළකිරියේ කිසියම් කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් රටේ ණය ත්ත්වය ගැන විග්‍රහයක් කරන්න. චම්පිකයා පට්ට කෙබරක් වහලා ගැව්වා.

    බංකු වර්තා අනුවා මහින්ද යුද්ධයත් කරලා, මහමර්ග සංවර්ධනය, වරය ඔක්කොම කරලා 2014දි රට දෙනකොට ණය බිලියන 7000ක් පමන, නමුත් දැනෙය බිලියන 12000ක්

    අවුදුරුදු 4ක් ඇතුලත යහපාලන ණය ගැනිම බිලියන 5000ක්.

    කරපු ලබ්බ කුත් නැහැ මහ බැංකු ආලාබය ගනනය කොට නොමැත.
    ඕව නෙවෙයි මායා ප්‍රශ්න.......
    එක තේරුම් ගනින්.......
    http://www.elakiri.com/forum/showthread.php?p=24837684#post24837684

    ගෝටා එක්ක පාර්ලිමේන්තුවට එන්න ඉන්න අනිත් කුකුල්ලු ගැනයි ප්‍රශ්නේ මුන්ට.....(මුන්ට කිව්වේ අපි දන්නා උන්ව හරණ ක්‍රමේ...එකයි)

    බලපන් කෝ ගිහින්......
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් සජියව අන්දව ඌට ෆිල්ම් එකක් පෙන්නල,:lol::lol::lol: මිනිහ හිතන්ඩ ඇති ඇත්තටම කෘතිම බුද්ධිය සිරිකොතේ ගල් කොලු රැල හොයාගෙන කියල..:rofl::rofl::rofl: යකෝ අර නිවට සිරා හොදයිනෙ බලන් ගියාම.:lol::lol::lol: