sajith premadasa artificial intelligence joke

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    72195467_10212879319412159_2346292667610038272_o.jpg

    https://www.facebook.com/roshanthamoda

    ඔන්න ඔය බුවා තමා පිටි පස්සේ ඉදලා උත්තර දෙන්නේ...plus ඕක videohive.net එකෙන් අරන් කරෙත් ඕකා :rofl::rofl:
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    පාට පක්ෂ පැත්තකට දාමු bun . ඇතටම උබල කැමතිද මේ වගේ ගොන් වස්සෙක් ලංකාවේ ජනාදිපති වෙනවට . මම නම් ඇතටම හිතුවේ නැ මු මේ තරන් මොංගල් සීන් එකක් කියලා . සිරා හොදඊ වගේ ..

    සිරාගේ ආතල් පුතානෝ කන්ටිනිව් කරන්න යන්නේ

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඒ.අයි එක කතා කරන විදිහ :lol::lol: මුන්ට කරන බොරුව වත් හරියට කරගන්ඩ බෑ ගොන් හැත්ත :lol::lol::lol::lol:
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    ඒ.අයි එක කතා කරන විදිහ :lol::lol: මුන්ට කරන බොරුව වත් හරියට කරගන්ඩ බෑ ගොන් හැත්ත :lol::lol::lol::lol:

    බොරු නෙවෙයි බං ඔහොම තමයි රැකියා දස ලක්හෙ හදන්නේ. හිතපං මේම.. මේවා දැවැන්ත සංකල්ප.

    පුතානෝ එනවා. AI එක හැමතැනටම දානවා. ඉතිත් AI එකට බැක් කරන්න මේල් වොයිස් එකට කොල්ලයි ෆිමේල් එකට කෙල්ලයි ඕනා. අනික ශි⁣ෆ්ට් එකට එක හබ් එකට කපල්ස් හතර පහක් වත් ඕනා. ලංකාව හතර වගේම දානවා...

    හිතපං කොටුවේ ස්ටේසමේ මුන් AI එක දැම්ම ටුවරිස්ලාටත් ලේසිනේ. ආස හඩින් වැඩේ කරගත්තැකි.
    අනිව වර්ජන වෙලාවට එලියට බැහැලා සිංදුවක් කියලා මගින්ව කුල් ඩවුන් කරන්නත් පුලුවන. රැකියා ප්‍රශ්නත් හරි.

    පුතානෝ ඔක සිලබස් එකටත් දාලා සේවය කරනඅයට උදාගමකුත් ගාලා දෙයි
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේ වගේ ගොනෙක් රටේ ජනාදිපති උනොත් හැමෝටම තේරෙයි සිරාගේ වටිනාකම :rofl:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    බොරු නෙවෙයි බං ඔහොම තමයි රැකියා දස ලක්හෙ හදන්නේ. හිතපං මේම.. මේවා දැවැන්ත සංකල්ප.

    පුතානෝ එනවා. AI එක හැමතැනටම දානවා. ඉතිත් AI එකට බැක් කරන්න මේල් වොයිස් එකට කොල්ලයි ෆිමේල් එකට කෙල්ලයි ඕනා. අනික ශි⁣ෆ්ට් එකට එක හබ් එකට කපල්ස් හතර පහක් වත් ඕනා. ලංකාව හතර වගේම දානවා...

    හිතපං කොටුවේ ස්ටේසමේ මුන් AI එක දැම්ම ටුවරිස්ලාටත් ලේසිනේ. ආස හඩින් වැඩේ කරගත්තැකි.
    අනිව වර්ජන වෙලාවට එලියට බැහැලා සිංදුවක් කියලා මගින්ව කුල් ඩවුන් කරන්නත් පුලුවන. රැකියා ප්‍රශ්නත් හරි.

    පුතානෝ ඔක සිලබස් එකටත් දාලා සේවය කරනඅයට උදාගමකුත් ගාලා දෙයි

    :shocked::shocked::shocked::shocked: අඩෝ ඔව් නේද.. බලපන් මට ඒක දැනුයි තේරුනේ.:sorry::sorry: සජී කියන්නෙ මොලයක් නෙවේ මොල ගෙනාපු නැවක්. ඔබයි අපේ ජනපටි මැටිදුනි : :baffled::baffled:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,226
    12,470
    113
    Piliyandala
    මේවටත් හුරේ දාල ශා මරුනේ කියන මිනිස්සු ඉන්න රටක්... ඉතින් මේවගේ රකටකට උගත් බුද්ධිමත් ජන නයාකයෙක් පහල වෙන්නේ නෑ... මිනිස්සු බහුතරයක් කැමති නා බුද්දිමත් මිනිස්සුන්ට... උන්ට ඕනේ හයියෙන් හිනා වෙලා ජය වේවා කියල.. පාන් කෑල්ලක් කාල... නිදා ගන්න... උන්ට මොන අර්ටිෆිෂල් ඉන්ටලිජන් ද
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ඒ.අයි එක කතා කරන විදිහ :lol::lol: මුන්ට කරන බොරුව වත් හරියට කරගන්ඩ බෑ ගොන් හැත්ත :lol::lol::lol::lol:

    E AI eka nemei katha karanne..:yes:

    Ethana u kiyanne e niladariyawa connect karanna kiyala..(i didnt watch full video) ...e welawe uwa call ekakin commect wela, uge data tika mehaata share karanawa..

    Conceptually good..oka nikan peototype ekak witharai..gonnu wage methana thappulannepa...:yes:

    Prototypes walata oya templates use karana eka samanya deyak..anika template eka $45 kiwwata oke internal functionality nane..kohomath api system ekak haduwath $20 wage dashboard template aran thamai hadanne..

    Template eka nemei wade..oke athule core functionality eka implement karana eka..twmplate eka use karanne ewa present karanna witharai