උබල දන්නවද ඔය පෙන්වන AI එක ඩිවෙලොප් කරපු උන්ව.......
දන්නවා නම් පොඩ්ඩක් කියහල්ලා......
උන්ට කියන්න මේ පුතානොට AI එකක් හයි කරන්න කියලා....
දන්නවා නම් පොඩ්ඩක් කියහල්ලා......
උන්ට කියන්න මේ පුතානොට AI එකක් හයි කරන්න කියලා....
දන්න විදියට AI කියන්නෙ වැඩි හරියක් Automation, Machine Learning, Robotics, Self-driving cars දේවල්
මෙන්න අලුත්ම එක ආටිෆිශල් ඉන්ටලිජන්ස් කියලා ඇනිමේශන් තියන තඩි video ස්ක්රීන් එකක් දාගෙන පුතානෝ කියවනවා තව එකෙක් පිටිපස්සෙ ඉදන් පොර අහන ප්රශ්න වලට උත්තර දෙනවාමේකත් අර සිරිසේන ගොයියා ipad එකේන් නෙලුම් කුලුන විවෘත කරා වගේ වැඩක්
Presentation eka nam maru, minissu illanne mewa thamai 
නෑ..නෑ....Ane manda bn me wage harakek.
Mun ekkada bn api rata karanna yanne?
Meka dakkma FLASH / ARROW wala computer screen mathak una kiyanko.![]()


LCARS, HAL, Knight 2000 wage 80s gathiyak tibbanam ela
Physical button godaak daala lights ekka![]()