sajith premadasa artificial intelligence joke

dilku5

Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    අම්මෝහ් බෑ බං තවත්.. හිනාවෙලා බඩ දෙපැත්තත් රිදෙනව

    යකො මේ වගේ මී ගොං වස්සෙකුට චන්දෙ දීලා රටක ජනාදිපති කරන්න දත කන උනුත් ඉන්නවනෙ අම්මපා

    මූ නිකන් හරි ජනාධිපති උනොත් ඉඩි අමින්, කිම් ජොන්ග් ඉල් ලට හපන් වැඩ අනිවා කරයි

    aniwa bun. mu ratamawehiluwak karai. are huthala dena gon uthera me haraka ehe mudunin piliganna hati
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    නෑ..නෑ....
    බය වෙන්න එපා ලසන්ත මලේ.....
    ඔය පොර එක්ක අපිට රට කරන්න වෙන්නේ නෑ.....
    පටන් ගත්ත දවසට වඩා මේ වෙනකොටත් චන්ද ලක්ෂයක් හමාරක් අඩු කරගෙන ඉන්නේ උන්ද....

    Eka aththa kibula ayye.
    Meka kata ariyoth janda 10,000, 15,000k iwarai.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,982
    1
    59,026
    113
    Mother Earth


    $45ට videohive.net එකෙන් ගන්න පුලුවන් template එක, මේ presentation හදපු අපේ අයියලා ඕකට බරගානක් මුන්ගෙන් ගලවන්න ඇති :lol::lol::lol:


    https://videohive.net/item/hud-ui-e...fESdTvP7Q0IYbRGs2aYuar5KGE66XQDCO4ziqxX1rc9BI

    මම කිව්වා AE වලින් හදපු එකක් කියල. උබ කොහොමද මේක හොයා ගත්තෙ. පකේ AI. :D
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,249
    5,311
    113
    Panadura
    72195467_10212879319412159_2346292667610038272_o.jpg