Sajith Singing & Ranil Dancing.

XGuru

Member
Dec 27, 2011
141
15
0
Colombo
රනිලුත් අපේ රටේ නායකයෙක් වෙන්න සුදුසුකම් ටිකෙන් ටික එකතු කරගන්නවා වගේ
 

XGuru

Member
Dec 27, 2011
141
15
0
Colombo
කැපුවත් කොල කිව්ව මිනිස්සුත් අහිමි වෙයි. ශක්තිමත් විපක්ෂයක් නැතිකම තමයි අද රට පත් වෙලා තියන තත්වෙට ප්‍රධාන හේතුව.

මේක වැරදියි බං.... පසුගිය චන්දේ බලපං මිනිස්සු ආණ්ඩුවට කැමතියි බොක්කෙන්ම කැමතියි...... ශක්තිමත් විපක්ෂ අනන් මනන් කතා තියෙන්නේ නගරබද විතරයි......

අනිත් එක ඕනෙම ආණ්ඩුවක් තියෙන කොට විපක්ෂයක් ශක්තිමත් නැහැ තමයි.......

ඊට අමතරව මහින්ද මේ රටේ මිනිස්සු ආස දේවල් (අවශ්‍ය දේවල් නෙවෙයි ) නියම වෙලාවට දෙනවා........(මේ පාර මුස්ලිම් ඡන්ද ටික ගන්න දුන්න ගේමයි, සිංහල ඡන්ද ගන්න දුන්න ගේමයි සුපිරි ) ඒ ගේම් එක හරියට ගහන නිසා රට ලෙල්ලටම යනකම් ආණ්ඩු වෙනස්කමක් වෙන්නේ නැහැ..........