Sajith Singing & Ranil Dancing.

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    10,858
    13,320
    113
    පෘථිවිය
    අපේ රටට ගැලපෙන්නේ ඔයවගේ නායකයෝ තමයි. රටේ ඉන්නෙත් හරක්, රට කරවන්නෙත් හරක්. ජයවේවා.
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    2wqh99i.gif
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    hi friend

    Mehema sindu kiyana ,dance dana vipakshayak inne mona rateyda?????????

    Sajith,Ranil,Dayasiri wage UNP set eka full fun eke sindu kiya kiya dance dada inna ekenma pen nadda MR hodai...lanawe prasna naha...gatalu na...kiyala...eka neda aththa
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    220px-Lalith_Athulathmudali.jpg


    මෙන්න එජපයේ හිටපු නියම වැඩකාරයෝ,දැන් සජිත් ලා රනිල් ලා නිකන් ම නිකන් අර ගස් නැති කැලේ ගස් වෙලා තියෙන්නෙ,මොකද අර ගස් නැති කැලේ තන ගසුත් ගස්ලු නේ...
     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    කැපුවත් කොල කිව්ව මිනිස්සුත් අහිමි වෙයි. ශක්තිමත් විපක්ෂයක් නැතිකම තමයි අද රට පත් වෙලා තියන තත්වෙට ප්‍රධාන හේතුව.