blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    උසනම් සිකුරැටි කොට නම් කම්කරැ මහතයිනම් ඩ්‍රම් ගහපන්
     
    Last edited:

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    සජිත් සෙට් එකත් එක්ක සිරිකොත වටකරලා රනිල්ව පන්නන එද්දි, මහින්ද සිරිකොත ඉස්සරහ පාර කාපට් කරලා ඒක නැවැත්තුවා. මහින්ද එහෙම නොකරා නම් එයා තාමත් ජනාධිපති:lol:, සජිත් විපක්‍ෂ නායක​. අහකයන නයින්ට කිරි පොවලා හුරතල් කරන්න ගිහින් තමයි මහින්ද ලොක්කා කෙලව ගත්තේ :lol:

    සජිත් ප්‍රේමදාසට හෙලිකොප්ටර් පදින්නත් පුලුවන්. මට සිද්දිය මොකක්ද කියලා මීටර් නෑ. කොහොම හරි ගුවන් නියමුවට කලන්තේ හැදිලා අන්තිමට සජිත් තමයි හෙලිකොප්ටරේ බස්සවලා තියෙන්නෙ. සජිත් හිටියේ නැත්නම් ඇතුළේ හිටපු අනිත් උන්ට වෙන දේ හිතාගනිල්ලකෝ:rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,848
    40,568

    Mahinda ehema kare raniltawath unp ekatawath thiyena adarekata newene. Mahinda dannawa ranil unp eke nayakaya wela innakam mahindata unp eken tharjanayak nathi bawa. Mahindata 2025di namalwa raja karannath lesiyenma puluwan. Raniluth kumbahandaya wage unp eke ellila inna kamathiyi. E waden dennatama wasiyak una. Mahindata kela une my3 nisa.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,848
    40,568
    113
    Hakiyawak thiyenawa,diyunu karagatha hakei(Sirase Agamatituma)
    :yes::yes:
    උසනම් සිකුරැටි කොට නම් කම්කරැ මහතයිනම් ඩ්‍රම් ගහපන්
    :lol::lol:
    :P නරක නෑ නේද :yes:
    Attention eka wadi nisa poddak kalabalen gahanne. Hakiyawak thiyenawa :yes:
    JVP unta Sajith wa penneth ranasighe premadasa wage :)
    Jvp unta okkoma pennanna baha ban
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    Mahinda ehema kare raniltawath unp ekatawath thiyena adarekata newene. Mahinda dannawa ranil unp eke nayakaya wela innakam mahindata unp eken tharjanayak nathi bawa. Mahindata 2025di namalwa raja karannath lesiyenma puluwan. Raniluth kumbahandaya wage unp eke ellila inna kamathiyi. E waden dennatama wasiyak una. Mahindata kela une my3 nisa.

    මයිත්‍රීට කලින් සර්ත් ෆොන්සේකාව ඡන්දෙට දාල බැලුවා. උතුරේ උන් ෆොන්සේකාට කැමති නැති නිසා මහින්ද ඒ පාරත් දින්නා. රනිල් වගේ දෙපිටකාට්ටුවන්ව හුරතල් කලාට හොද පාඩම්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,848
    40,568
    113
    මයිත්‍රීට කලින් සර්ත් ෆොන්සේකාව ඡන්දෙට දාල බැලුවා. උතුරේ උන් ෆොන්සේකාට කැමති නැති නිසා මහින්ද ඒ පාරත් දින්නා. රනිල් වගේ දෙපිටකාට්ටුවන්ව හුරතල් කලාට හොද පාඩම්

    Mahinda ranilwa hurathal kara newe machan. Mahinda ehema kare mahindata eken wasiyak thiyena nisai. Sarath fonsekata uthuru nagenahira chanda labuna machan. My3ta wada tikak adui thama. Eth loku aduwak na. Election results balanna. Sf ta unp block vote eke chanda tika wath hariyata watune na. Unp 2-3% withara mr ta dunna. Thawa jvp chandath mr ta watuna. Wadagathma de tamai sinhala baudhdha floating votes tika mr ta watuna. My3 mukuth kare na, uthura nagenahira balance karana gaman pora thanikarama katha kare ara floating voterslata. Mr ta e chanda tika nathi una. Mr ta upfa block vote eka wath watune na. E upfa block vote ekenuth 3-5% wage pramanayak my3 kaduwa. Hariyata hitiya nam mahinda kiyanne hollannabpuluwan charithayak newe. Dan nam loweth ba, me chanden mr laksha 25-30 athara ganakata bahinawa. Eeta passe ithin mr ta tibba laksha 58 kathawa nathi wela mr ge ratings bahinawa