sajith......

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    පක්ෂේ සහ තාත්තගේ හයිය. :oo:

    UNP එකෙන් මොන සිකනලය දැම්මත් 30% වත් ගන්නවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තැටිය රත්වෙන්ඩ කලින් රොටීය පුච්චන්ඩ ගියාම ඔහොම වෙනව, ෆොන්සේකට උනෙත් ඕකමයි..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    පක්ෂේ සහ තාත්තගේ හයිය. :oo:

    UNP එකෙන් මොන සිකනලය දැම්මත් 30% වත් ගන්නවා.

    me para 30%th sure na.. oya tikath enne muslim ,tamil unta uka dena nisa..

    තැටිය රත්වෙන්ඩ කලින් රොටීය පුච්චන්ඩ ගියාම ඔහොම වෙනව, ෆොන්සේකට උනෙත් ඕකමයි..

    fonsekata personality ekak wath thibba… mu nam amuma gan kabarayek.. :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    එහෙම තමා අහන් ඉන්න මිනිස්සුන්ට ගැම්ම එන්නේ එතකොට නෙ

    ohoma kagahanna one tight game ekak thibba nam…
    giya para Sirisenata thibba wage chance ekak thibba nam voice eka giyath kamak na kiyala kagahanna one...
    paradinawa kiyala hodatama danagenath voice eka nathi karaganna yanne apadare.. :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ohoma kagahanna one tight game ekak thibba nam…
    giya para Sirisenata thibba wage chance ekak thibba nam voice eka giyath kamak na kiyala kagahanna one...
    paradinawa kiyala hodatama danagenath voice eka nathi karaganna yanne apadare.. :baffled:
    අපිට වගේ පිට ඉඳන් බලද්දී පේන විදිහ නෙවේ නෙ ඒ මිනිස්සුන්ට පේන්නේ, මෙයාල ඉන්නේ ඒ මිනිස්සුම හදාගත්ත බුබුලක් අස්සේ නිතරම ඇහෙන්නේ අපි දිනනවා අරකයි මේකයි, නිතරම දකින්නේ යන යන තැන සෙනග පිරිලා ඉන්න හැටි.

    මේ තියෙන අවාසිදයකම වෙලාවේ ඔච්චර කට්ටක් කාගෙන අපේක්ෂකකම් ගන්නේ නෑ ඔය මනුස්සය රටේ තත්වේ දන්නවනං
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    අපිට වගේ පිට ඉඳන් බලද්දී පේන විදිහ නෙවේ නෙ ඒ මිනිස්සුන්ට පේන්නේ, මෙයාල ඉන්නේ ඒ මිනිස්සුම හදාගත්ත බුබුලක් අස්සේ නිතරම ඇහෙන්නේ අපි දිනනවා අරකයි මේකයි, නිතරම දකින්නේ යන යන තැන සෙනග පිරිලා ඉන්න හැටි.

    මේ තියෙන අවාසිදයකම වෙලාවේ ඔච්චර කට්ටක් කාගෙන අපේක්ෂකකම් ගන්නේ නෑ ඔය මනුස්සය රටේ තත්වේ දන්නවනං

    itin bn eka kohomath ehemane..
    e sadake wenas wenne nane..
    ekata dan mun purudu welane aththe…
    eka nisa..jana mathaya thiyenne koi paththatada koyala danaganna puluwan podi poll ekak karala…
    ehema deyak wath nokaranawa kiyanne ithin muge mole gana hithaganna puluwan,,,