sakkili dosthara saha AIRI hospital

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,615
    113
    Gampaha
    අපේ රටේ තාම ඩොක්ටස්ල ඉන්නෙ,
    "දොස්තර මහත්තය" "දොස්තර නෝන" ලෙවල් එකේ.

    ඒකත්, කරන සේවයට වටින මුදලක් පඩිය විදිහට ලැබෙන වෘතියක් විදිහට හිතුවනං ඔය ගැටළු නෑ.

    මිනිස්සුත් ඩොක්ට කියන තනතුරට වැඳුම්, පිඳුම් කරන එක නවත්තල වෘතිකයෙකුට කරන සැලකිල්ල දක්වන්න පටන්ගත්ත දවසට ඕව හරි යයි.