


Mama nam youtube eken ahu wela tamai mewa ahanna gatte, 2016-2017 kaale. Sadde tamai itin mawa alla gatte.රැල්ලට නේද චරියා හොඳයි කියන්නෙ?
lol.. උඹේ ඇස් පොට්ට උනාට අපි මොනා කරන්නද බන්?අඩෝ එළකිරි එකේ ඉන්නේ පට්ට කුහක හැත්ත නේද?
කිසි දෙකට හොදක් කියනවා දැකල නැ මමනම්...![]()
sad abt u... ඕනේ තරම් කිරියේ උන් කොල්ලොන්ට උදව් කරලා තියෙනවා වචනෙකින් හරි.. රැප් එක හොඳයි. සින්දුවෙ ලිරික්ස් හරි නෑ. මියුසික් ගූ 70යි වැලි 1යි.