SALA GPS MAP LOCK කරන්නේ කොහොමද??

pdnaclk

Active member
  • May 29, 2011
    556
    60
    28
    SALA GPS MAP LOCK කරන්නේ කොහොමද??

    මට තියෙන ප්‍රශ්නේ මේකයි.
    SALA MAP ටික android දෙවිචේ එකකට දාපුවහම වැඩ කරනවා. ඒත් WINCE තියෙන device වල වඩා කරන්නේ නැ.
    මේ මොකද
    එකේ තේරුම මට හිතෙන විදියට map එක encrypt කරලා නැ.
    ඒ වුනාට map එක index වෙන්ට කලින් මොකක් හරි චෙක් කරනවා.
    කාටහරි බැරිද මේක crack කරන්ඩ?
    මොක වුනත් case එක තියෙන්නේ android, Wince application deke.

    http://www.elakiri.com/forum/showthread.php?t=1190478
    http://www.elakiri.com/forum/showthread.php?t=1263313
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    මට තියෙන ප්‍රශ්නේ මේකයි.
    SALA MAP ටික android දෙවිචේ එකකට දාපුවහම වැඩ කරනවා. ඒත් WINCE තියෙන device වල වඩා කරන්නේ නැ.
    මේ මොකද
    එකේ තේරුම මට හිතෙන විදියට map එක encrypt කරලා නැ.
    ඒ වුනාට map එක index වෙන්ට කලින් මොකක් හරි චෙක් කරනවා.
    කාටහරි බැරිද මේක crack කරන්ඩ?
    මොක වුනත් case එක තියෙන්නේ android, Wince application deke.

    http://www.elakiri.com/forum/showthread.php?t=1190478
    http://www.elakiri.com/forum/showthread.php?t=1263313

    machan me uda thread ake theyana wediata ooka wada karanawane wince5 akka......