මේක මෙතන දාන්නේ මට කියන්ට කෙනෙක් නැති හින්දා. පුළුවන් නම් වචනයකින් හරි හිත හැදෙන දෙයක් කියපන් මචං.
මේකයි, මට දැන් අවු. 25ක් වෙනවා. ලබන අවුරුද්දේ 26යි. මන් කොලබ board වෙලා රස්සාවක් කරනවා. මන් තාම කෙල්ලෙක් එක්ක යාලු වෙලා නෑ බන්.
මට යාලුවෝ කියලත් එහෙම කවුරුත් නෑ. දැන් ටික කාලෙක ඉදන් පට්ට තනිකමක් දැනෙනවා.
ජිවිතේ එක තැන හිර වෙලා වගේ. කතා කරන්ට කෙනෙක් නෑ. ඒක හින්දම තරහත් යනවා. දවසක් රැ ඇඩුනත් එක්ක.
හිතේ තියෙන දේවල් කියන්ට කෙනෙක් නැති හින්දා. fb එකේ එහෙම කොල්ලෝ/කෙල්ලෝ, couple ට්‍රිප් ගිහින් ෆොටෝ දාද්දීන් පට්ට දුකයි.
මට එහෙම යන්ට කවුරුත් නෑනේ කියලා. මට හොද පඩියක් හම්බෙන රස්සාවක් තියෙනවා. මගේ රූපේ වරදකුත් නෑ. කිට මරපුවාම ලූක් එකට ඉන්නවා. එත් තාම කෙල්ලෙක් හොයාගන්ට බැරිවුණා. කොහොමද යාලු කරගන්නේ කියලා තේරෙන්නේ නෑ බන්. fb එකෙන් msg කරාට reply නෑ ගොඩක් එවුන්. try කරපු කෙල්ලොන්ගේ ෆොටෝ වලට ලස්සන කොල්ලෝ comment කරලා තියෙනවා. එහෙම එකේ උන් මගෙත් එක්ක යාලුවෙන්නේ මොකටද කියලා හිතෙනවා. (ඔව් බන් මගේ confidence නැතිම වෙලා ගිහින්. තව එකෙක් එක්ක මාව compare කරන්ට පරුදු වෙලා. මගේ පොඩි පොඩි අඩු පාඩු ගැන කොයි වෙලෙත් worry වෙනවා ) මන් වැඩ කරන තැනත් කෙල්ලෝ නෑ. මන් බස් එකේ යවෙන්නෙත් නෑ වැඩිය, pickme දාගෙන උදේ හවස යන්නේ.
ඉස්සර මන් මාර විදියට positive. දැන් රස්සවවත් ආසාවෙන් කරන්ට හිතෙන්නේ නෑ. වැඩ මග හරින්ට පුරුදු වෙලා.
අම්මා තාත්ත හිටියට එයාලට ගානක් නෑ බන් අපේ ජිවිත ගැන. එයාලා එයාලාගේ පාඩුවේ ජිවත් වෙනවා.
මේකට මන් මොකක්ද කරන්නේ බන්? ජිවිතේ කිසිම සතුටක් නෑ. අනාගතේ ගැන බය හිතෙනවා. හැමදාටම මෙහෙම තනි වෙලා ඉන්ට වෙයි කියලා. අනික තරුණ කාලේ ආදරේ කරන්ට නැතුව 30 ගනන් වෙලා බැන්දා කියලා වැඩක් නෑනේ.
තරුණ කාලේ දැනෙන හැගීම් එතකොට දැනෙන්නේ නැති වෙන්ට පුලුවන්. වෙලාවකට මෙහෙම ජිවත් වෙලා ඇති වැඩේ මොකටද කියලා හිතෙනවා. ජිවිතේ කිසිම ලස්සන මතකයක් නෑ බන්. 
fake account එකක් හදාගෙන ආවේ මේක කියන්ටමයි. මන් අනිත් account එකෙන් ඇවිත් comment කියවන්නම්. පුළුවන් වෙලවට ඇවිත් reply දාන්නම්.
මේකයි, මට දැන් අවු. 25ක් වෙනවා. ලබන අවුරුද්දේ 26යි. මන් කොලබ board වෙලා රස්සාවක් කරනවා. මන් තාම කෙල්ලෙක් එක්ක යාලු වෙලා නෑ බන්.
මට යාලුවෝ කියලත් එහෙම කවුරුත් නෑ. දැන් ටික කාලෙක ඉදන් පට්ට තනිකමක් දැනෙනවා.
ජිවිතේ එක තැන හිර වෙලා වගේ. කතා කරන්ට කෙනෙක් නෑ. ඒක හින්දම තරහත් යනවා. දවසක් රැ ඇඩුනත් එක්ක.
මට එහෙම යන්ට කවුරුත් නෑනේ කියලා. මට හොද පඩියක් හම්බෙන රස්සාවක් තියෙනවා. මගේ රූපේ වරදකුත් නෑ. කිට මරපුවාම ලූක් එකට ඉන්නවා. එත් තාම කෙල්ලෙක් හොයාගන්ට බැරිවුණා. කොහොමද යාලු කරගන්නේ කියලා තේරෙන්නේ නෑ බන්. fb එකෙන් msg කරාට reply නෑ ගොඩක් එවුන්. try කරපු කෙල්ලොන්ගේ ෆොටෝ වලට ලස්සන කොල්ලෝ comment කරලා තියෙනවා. එහෙම එකේ උන් මගෙත් එක්ක යාලුවෙන්නේ මොකටද කියලා හිතෙනවා. (ඔව් බන් මගේ confidence නැතිම වෙලා ගිහින්. තව එකෙක් එක්ක මාව compare කරන්ට පරුදු වෙලා. මගේ පොඩි පොඩි අඩු පාඩු ගැන කොයි වෙලෙත් worry වෙනවා ) මන් වැඩ කරන තැනත් කෙල්ලෝ නෑ. මන් බස් එකේ යවෙන්නෙත් නෑ වැඩිය, pickme දාගෙන උදේ හවස යන්නේ.ඉස්සර මන් මාර විදියට positive. දැන් රස්සවවත් ආසාවෙන් කරන්ට හිතෙන්නේ නෑ. වැඩ මග හරින්ට පුරුදු වෙලා.
අම්මා තාත්ත හිටියට එයාලට ගානක් නෑ බන් අපේ ජිවිත ගැන. එයාලා එයාලාගේ පාඩුවේ ජිවත් වෙනවා.
මේකට මන් මොකක්ද කරන්නේ බන්? ජිවිතේ කිසිම සතුටක් නෑ. අනාගතේ ගැන බය හිතෙනවා. හැමදාටම මෙහෙම තනි වෙලා ඉන්ට වෙයි කියලා. අනික තරුණ කාලේ ආදරේ කරන්ට නැතුව 30 ගනන් වෙලා බැන්දා කියලා වැඩක් නෑනේ.
තරුණ කාලේ දැනෙන හැගීම් එතකොට දැනෙන්නේ නැති වෙන්ට පුලුවන්. වෙලාවකට මෙහෙම ජිවත් වෙලා ඇති වැඩේ මොකටද කියලා හිතෙනවා. ජිවිතේ කිසිම ලස්සන මතකයක් නෑ බන්. fake account එකක් හදාගෙන ආවේ මේක කියන්ටමයි. මන් අනිත් account එකෙන් ඇවිත් comment කියවන්නම්. පුළුවන් වෙලවට ඇවිත් reply දාන්නම්.