කණියා;21754253 said:CEB නම් Electrical Engineer කෙනෙක්ගේ ලක්ෂ දෙකහමාර පනිනවා
Freshly Join wena unge nam Electrical Field gana danne na
Telecom Field eke
SLT - 70K - 80K
Dialog - 90K- 100K
Etiselat 80K - 90K
Mobitel 85K - 95K
Airtel - no recruitment's as i know only outsource
and above all are total with allowances
Eka vary wenawa company anuwa bn 60-170 witara yanakan gya last year pera elec karapu aya
electrical degree එකක්ද telecommunication degree එකක්ද කරන්නේ කියන එක නේද ප්රශ්නේ![]()
Machan uba telecom degree yak da kale? Jobak hoyaganna hena gemak denna weida??


danna ekekta kiyanne na karanna kiyala...
Ow mchn! Kare Electrical & Telco
Hapooooidanna ekekta kiyanne na karanna kiyala...
Job market eka ehemath ma adu na lankawe,habai competition eka wadi Computer Science walata wada.. mokada company's adui ne.
e kale kare sahena opportunities thiyei kiyala amarui. IESL thiyenawa nam
shape.
nattam hodama de CS side eka thamai lokema hoda market ekak thiyenawa software engineers la koi tharam hitiyath thawa expand wenawa
puluwan nam Networking & software patta balapan issarahata sahena vast field ekak wenawa thawa cloud networking wageth sira.
Na bn Civil kare
Ai machan ubalata iesl hambune nedda?? Apita iesl nam hamba wei.. eth ona pukak kiyala electrical walata maru una nam iwarai ne
electrical වලටත් ඒ හැටි නෑ .. උබ කොහෙද කරන්නේ ?
Mama private campus ekaka bn karanne.. ekai case eka jobak set une nettam aparade wiyadam karapu sali tika
එක තමා හරියට බලල කරපන් සමහර ඒවගේ අව්ල් , IESL හම්බවෙයි කියන්නේ උබ හරියට දන්නේ නැද්ද.. මෙහෙම නිකන් කෙලින්ම field එක දාල හොයන්න එපා එතකොට හරියට හොයාගන්න බෑ .. උබ කරන්න ඉන්න එකේ ඒ course එක කරපු උන්ට job හම්බෙලාද කියල හොයල බලපන් එතකොට හරි ...
first ජොබ් salary එකට සැහෙන්න ලොකු ගානක් target කරනවානං CS ,IT එකක් කරන්න ඕනේ.. නැත්තන් උබ කරන field එකේ දඩම පොරක් වෙන්න ඕනේ .. එහෙම නැත්තන් අනිත් හැම eng field එකකම ඔය වගේ තමා මුලින් හම්බෙන්නේ ..