Government job ekaka salary eka mehema dala tibbe.....
Rs. 14,610-10x145-7x170-4x290-20x345-25,310
Monthly salary eka 14610 da? 25310 da?![]()
මෙහෙමයි ..
බේසික් සලරි එක 14610 න පටන් ගන්නේ
හැම අවුරුද්දකටම රු 145 වැටුප් වර්ධක ලැබෙනවා අවුරුදු 10ක් යනකල්
පස්සේ 170 වර්ධක 7 යි
290 න අවුරුදු 4 යි
345 අවුරුදු 20
උපරිම උපයාගන්න පුළුවන් වැටුප 25310 ..උඹ පැන්ෂන් යද්දී !

e kiyanne 10 years wenakan salary eka 16060 da?![]()
මෙහෙමයි ..
උපරිම උපයාගන්න පුළුවන් වැටුප 25310 ..උඹ පැන්ෂන් යද්දී !

e kiyanne 10 years wenakan salary eka 16060 da?![]()

ඔවු බේසික් එක එහෙමයි
මේකට වෙනත් දීමනා ..OT PH එහෙම නැතුවයි මේ කියල තියෙන්නේ
අපෝ මීට වඩා හොඳයි හිඟා කන එක...![]()

ඔය බේසික් එක මචන්ලා . ඕකට තව රජයෙන් දෙන දීමනා , OT , OFFDAY දීමනා එහෙම තියෙන්න පුළුවන් . කොහොමත් රු 6600 ක් ජිවන වියදම් දීමනාවක් කාටත් තියෙනවා .
එනිසා ඉස්සෙල්ලම බලන්න පොඩ්ඩක් ඔය ජොබ කරන කෙනෙක්ගේ වැටුප .
Government job ekaka salary eka mehema dala tibbe.....
Rs. 14,610-10x145-7x170-4x290-20x345-25,310
Monthly salary eka 14610 da? 25310 da?![]()
macho normaly e tika ekathu wunama salary kiyak weida?
ඔන්න මල්ලි රාජ්‍ය සේවය.මගේ සේවා කාලය අවුරුදු 11ක් .මම එනකොට මුලික වැටුප 3990/= යි.දැන් 18765/=යි. දැන් මහින්ද මාමා අපිට හිටු කියලා දීමනා ගෙවනවනේ ඒවත් ඔක්කොම එකතු උනාම 27000 කට පොඩ්ඩක් වැඩි පඩිය. එහෙම තියෙද්දි ඔය පඩියට රාජ්‍ය සේවයට එන්න පොර කනවනේ උපාධි මල්ලිලා නංගිලා............අපෝ මීට වඩා හොඳයි හිඟා කන එක...![]()
eka nam eththa machan. Den ara "development assistant" kiyala degree thiyena kattiyawa 10000 ta ganne. Eyala "Grama Sewaka" yatathe weda karanna one. Degree ekak thibuna kiyala rassawak balaporoththu wenna be api hemotama. eka dena ganna one.ඔන්න මල්ලි රාජ්‍ය සේවය.මගේ සේවා කාලය අවුරුදු 11ක් .මම එනකොට මුලික වැටුප 3990/= යි.දැන් 18765/=යි. දැන් මහින්ද මාමා අපිට හිටු කියලා දීමනා ගෙවනවනේ ඒවත් ඔක්කොම එකතු උනාම 27000 කට පොඩ්ඩක් වැඩි පඩිය. එහෙම තියෙද්දි ඔය පඩියට රාජ්‍ය සේවයට එන්න පොර කනවනේ උපාධි මල්ලිලා නංගිලා............
e kiyanne 10 years wenakan salary eka 16060 da?![]()