Salary

Oct 13, 2016
2,675
276
0
අසූව වගෙම ලක්ෂෙත් පඩියක් නෙමෙ වේගෙන එන්නෙ බන් දැන් දැන්. ඉඩමක පරචස් එකක්වත් ගන්න පුළුවනද හරි හමන් තැනකින් ?
අනෙ මන්දා බන්.
එළකිරි එකෙ නම් මිලියනපතියො නෙ ඉන්නෙ.
අපි කොහෙන්ද උන් එක්ක හැරෙන්නෙ.

මෙ ත්‍රෙඩ් එක දාපු එකාට:

ඔය ගාණ තමා බන් ලංකාව සීයට 80% වගෙ හම්බවෙන්නෙ.
ලක්ෂෙ පන්නලා ගන්නෙ අඩු වයසින් සොෆ්ට්වෙයාර් ඉංජො විතරයි. ඒකනෙ හැම එකාම ඒකට පනින්න හදන්නෙ

:yes::yes::yes:
 
Emios

Well-known member
  • Dec 10, 2009
    73,781
    66,309
    113

    ekane ban elakiri ekatath enne IT weddone,20k witara hoda business dial.eth 80% wage lankwe anith ayage oya range ekene salary eka.mara amarui ne ban e wage salary ekakin:sorry:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    mokada bari....jiwath wena minissu one thram innawa.....lankawe 70% k withara misnissu oya salary rate eka thmai ganne.....

    inna geyak thiyenawanam hodatama athi.............

    a wagema inna palatha anuwath wenas wenawa......

    hama week end ekema wife ekka dinner out yanna one wagenam .....

    loku size eken inna onenam...KFC gihin kukul andak kate thiyagena selfi gahana ekekenam.....

    oya ganena jiwath wenna thiya hithannath ba......

    --------------------------------------------------------------------------------------------

    habai thman kawuda kiyana eka hithe thiyagena jiwath wenawanam jiwath wenna puluwan..........

    gedarata bulb walata CFL wage daala currunt bill eka adu karagatthiki....

    gedarata badu muttu ehema genawanam.....sathosa/samupakarayen wage genawanam ganan godak adu karagathki.....malu ehema genawanam diwarayata giyama aduwata gathki.....

    gedara mokak hari repair ekak karanawanam bass kenek wada karanawanam ubata puluwan baas ta ath udaw denna...nathnam ekatath 1500k denna onena....

    a a salary level ganna minissu jiwath wena jiwana ratawak thiyenawa....a ratawa hoyagena jiwath wenna one....

    ehema nathnam....

    posh buwa wage kelinma pol gediyath hoyanna arpico supercenter ekennam.....budusarai...devi pihitai......​

    :yes:
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,101
    940
    113
    V
    I think with 30k 35k it must be really difficult for a married man to live.no matter how much he tries to save there are some expenses that are out of his control.
    tuition fees of kids
    weddings and gatherings
    transport
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,781
    66,309
    113
    I think with 30k 35k it must be really difficult for a married man to live.no matter how much he tries to save there are some expenses that are out of his control.
    tuition fees of kids
    weddings and gatherings
    transport

    It will be close to a hell right?:sorry:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    I think with 30k 35k it must be really difficult for a married man to live.no matter how much he tries to save there are some expenses that are out of his control.
    tuition fees of kids
    weddings and gatherings
    transport

    married nam itin wife podi job ekak hari karanwa nam amaru na bun

    miniha 35 gani 35 gattat 70 enawane

    ekkenek gedara kaama bima tika goda dammot anik kena lamaige class fees wage dewal karana puluwan
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    මචන් මේකට මන් කියනවා කියලා මගේ කතාව කියන්නම්.. මගේ අම්මා ටීචර් කෙනෙක්. 2012 ගත්තේ 30,000. ඉන්නෙත් කුලී ගේක. තාත්තා අපිව දාලා ගියා. උ/පෙ කරන්නේ නැතිව ගියා NIBM. අවුරුදු 4යි. අම්මගේ ඔය 30න් තමා මන් අවුරුදු දෙකක් ඉගෙන ගත්තේ. පස්සේ නම් ණය උනා. ඊට පස්සේ නම් මට ජොබ් සෙට් උනා මන්ම ගෙව්වා. ඔය අවුරුදු 4ටම ලක්ෂ 20යි. කොර්ස් එකට 10යි. ඉතුරු අනික් දේවල් වලට ගියා..

    මන් ඕක කිව්වේ 30න් උනත් හරියට කර ගත්තනම් පුළුවන්. කළමනාකරණය තමා. Good Luck :)
     
    :sorry:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    තමුන්ගේ සැම්පලේ හැටියට තමා ඔක තීරනය වෙන්නේ .ජීවිතේ සරලයි නම් ,නය බර නැත්තන් ඔක හොදටම ඇති. :yes:

    පෘතක්ජනයෙක් නිසා සහ භෞතික සම්පත් පසුපස හබාගිය මට නම් මාසේ ණය ටික පියවන්නම රුපියල් 47906 යනවා. :baffled::rofl:

    isurunisal

    Junior member
  • Mar 27, 2011
    140
    12
    18
    Kalutara
    oya gaana hondatama athi. internet telephone water light bill gewala 3welatama bath kaala, diane kiyala inna puluwan.
    habai wedding walata ehama nam yanna amarui.
    3-4k nm family members no issue. trasport cost eka puluwan tharam adu kragnna wadata yankota thiyana. behath ehama gnnwa nam cliam krnnaa puluwannam no issue. math aurudu 2k api 3dena jeewath une 42.5 padiyata
     
    Lazy_Boy

    Active member
  • Feb 18, 2014
    286
    37
    28
    මම නම් පොඩි කඩයක් කළා දැන් වහලා තියෙන්නේ උබල මේ 30 -40 ජිවත් වෙන්න බැරුව ඉන්නවා මම මේ අතේ සතේ නැතිව ඉන්නවා... දැන් හර්ද්වෙර් එක්ක වැඩ ගෙදර ඉදන් කෙල්ලටයි
    මටයි කරන්න පුළුවන් දෙයක් කියන්න

    http://www.elakiri.com/forum/showthread.php?p=21371490&posted=1#post21371490

    ජය වේවා
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මචන් මේකට මන් කියනවා කියලා මගේ කතාව කියන්නම්.. මගේ අම්මා ටීචර් කෙනෙක්. 2012 ගත්තේ 30,000. ඉන්නෙත් කුලී ගේක. තාත්තා අපිව දාලා ගියා. උ/පෙ කරන්නේ නැතිව ගියා NIBM. අවුරුදු 4යි. අම්මගේ ඔය 30න් තමා මන් අවුරුදු දෙකක් ඉගෙන ගත්තේ. පස්සේ නම් ණය උනා. ඊට පස්සේ නම් මට ජොබ් සෙට් උනා මන්ම ගෙව්වා. ඔය අවුරුදු 4ටම ලක්ෂ 20යි. කොර්ස් එකට 10යි. ඉතුරු අනික් දේවල් වලට ගියා..

    මන් ඕක කිව්වේ 30න් උනත් හරියට කර ගත්තනම් පුළුවන්. කළමනාකරණය තමා. Good Luck :)

    ඔව් මුල් කාලේ ටීචර් කෙනෙක්ට ලැබුනේ 250 වගේ පඩියක්...ටික ටික වැඩිවෙලා දැන් පලවෙනි ශේණියේ ඉන්න කෙනෙක්ට 46000 වගේ උපරිම ලැබෙන්නේ...

    එත් ඒ මිනිස්සු ඒ පඩියෙන්ද රුවොන්ට හොදට උගන්නලා හොදින් ඉන්නවා මේකේ පොර ටෝක් දෙන business උන්ට වඩා :rofl::rofl:
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,683
    741
    113
    Kandy
    මම නම් පොඩි කඩයක් කළා දැන් වහලා තියෙන්නේ උබල මේ 30 -40 ජිවත් වෙන්න බැරුව ඉන්නවා මම මේ අතේ සතේ නැතිව ඉන්නවා... දැන් හර්ද්වෙර් එක්ක වැඩ ගෙදර ඉදන් කෙල්ලටයි
    මටයි කරන්න පුළුවන් දෙයක් කියන්න

    http://www.elakiri.com/forum/showthread.php?p=21371490&posted=1#post21371490

    ජය වේවා
    mokoo bolata une.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113
    geval kuli , loan eka, kama beema,internet/water/electricity bills okkomaekka mage mase wiyadama 34200 i . dennai gedara inne. 4,5 denek inna paul kohoma karanawada manda
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,781
    66,309
    113
    oya gaana hondatama athi. internet telephone water light bill gewala 3welatama bath kaala, diane kiyala inna puluwan.
    habai wedding walata ehama nam yanna amarui.
    3-4k nm family members no issue. trasport cost eka puluwan tharam adu kragnna wadata yankota thiyana. behath ehama gnnwa nam cliam krnnaa puluwannam no issue. math aurudu 2k api 3dena jeewath une 42.5 padiyata

    e unath ban dan issara wage newene dan puduma traffic,dawasata paya 5k witara pare.mnissuth pisso wage hesirenne.uba hitanne oya salary ekata mae living standard eka worth da?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,615
    33,796
    113
    machan lankawe 30-45 salary ekakin jivath wenna puluwanda?gewal,wahana loan nattan? 35 wage salary ganna aya kohomada ban family ekak run karanne?mata terenne ne.

    බඳින්නේ නැතිව තනිකඩව ඉන්නවා නම් ඔය ගානෙන් සැපට ජීවත් වෙන්න පුලුවන්