Sale කාරයෝ මාර ගේමක් දෙනවා

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,897
    5,082
    113
    Pandora
    Sale කාරයෝ මාර ගේමක් දෙනවා market එක බහින්නේ නැතුව තියාගන්ට. මොනවා වුනත් පව් කියලා හිතෙනවා මුන් ගැන. :lol: :lol: :lol:

    AttG6Qg.png
    njznZAt.png
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    Sale කාරයෝ මාර ගේමක් දෙනවා market එක බහින්නේ නැතුව තියාගන්ට. මොනවා වුනත් පව් කියලා හිතෙනවා මුන් ගැන. :lol: :lol: :lol:

    AttG6Qg.png
    njznZAt.png
    Ganna un innawa ban. Even I bought one recently from the import itself not the sale dude.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Sale කාරයෝ මාර ගේමක් දෙනවා market එක බහින්නේ නැතුව තියාගන්ට. මොනවා වුනත් පව් කියලා හිතෙනවා මුන් ගැන. :lol: :lol: :lol:

    AttG6Qg.png
    njznZAt.png
    Yako mewa mara ganane ban.
    mokakda meke seen eka machan?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    ado swift eka kln keeyada thibbe?

    mn 7.9M eka 360 n bedala 190n wadi karama nm enne 4.1M wage.
    mun ewa bln wade krnwa wage :D


    mee to bn..feb wala math gtta :lol:
    ------ Post added on May 23, 2022 at 11:48 AM
    So till there is a OK demand the price will keep rising. It is difficult to live without a vehicle ban. Specially if you have a family and you live in an area where you don't find pickme or uber.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    කාර් සේල් කාරයො = මෘගයෝ
    කාර් සේල් කාරයො = සිමෙන්ති හංගගෙන වික්ක උන් = තෙල්, ගෑස් හංගගෙන විකුණන උන් = අත්‍යවශ්‍ය ආහාර වැඩිවෙනකල් හංගගෙන ඉන්න උන් = ආයතන වල පඩි අරං අයිස් ගහන උන් = අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් පොල්කටුවෙ, දර කෑල්ලෙ ඉඳන් වැඩි ගාණට විකුණන්න හදන උන් = මහජන මුදලින් පඩි අරං, පුද්ගලික හේතු වලට ස්ට්‍රයික් කරන උන් = 225
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,897
    5,082
    113
    Pandora
    another one :lol: :lol: :lol:

    GQJWrAt.jpg
    xLfKmfb.jpg


    Yako mewa mara ganane ban.
    mokakda meke seen eka machan?
    වාහන ගණන් බහිනවා. but sale කාරයෝ ලොකු ගණන් වලට fake ad දානවා. market එක manipulate කරන්ට හදනවා.
    mee to bn..feb wala math gtta :lol:
    මොකක්ද?
    ------ Post added on May 23, 2022 at 5:00 PM
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    another one :lol: :lol: :lol:

    GQJWrAt.jpg
    xLfKmfb.jpg



    වාහන ගණන් බහිනවා. but sale කාරයෝ ලොකු ගණන් වලට fake ad දානවා. market එක manipulate කරන්ට හදනවා.

    මොකක්ද?
    ------ Post added on May 23, 2022 at 5:00 PM
    ඉතින් අර සිමෙන්ති වලට කල දේ රැල්ලක් යැව්වා නම් හරි නේ.