මචංලා ලංකාවේ Sales / Marketing ක්ශේත්‍රයේ පඩි කොහොමද සාමාන්‍යෙන්. මම කිව්වේ මේ වගේ ජොබ් ගැන.
හොඳට ගෙවන Companies මොනවද ? හැමතැනම එකම ගණන් වගේ ද යන්නේ ?
- Sales Manager
- Marketing Manager
- Sales / Marketing Executive
- Brand Manager
- Sales Representatives
- Area / Regional Sales / Marketing Managers
හොඳට ගෙවන Companies මොනවද ? හැමතැනම එකම ගණන් වගේ ද යන්නේ ?