විඥානය මායාවක්ද?

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    විඥානය ය මායාවක් ද
    මායාව විඥානය ද

    විඤාණයම තමයි මායාව
    විඤ්ඤාණය ක් තිබිල මායාවක් සකස් වනව නොවේ

    මේ මොහොතේ අරමුණ සමග වන සකස් වන විඥානය ම තමයි මායාව
    එයම තමයි අවිද්‍යාව
    එය අවිද්‍යාව බව දකින තැනදි දුරු කරන්න අවිද්‍යාව ක් ඉතුරු වන්නේ නෑ

    විඥානයේ මායාව
    කියන තැන ම
    විඥානය සකස් වෙලා අවසන්
    විඥානයේ
    කියද්දී එය පෙර පටන් තිබු එකක් කියන අදහස එනව
    ඒ ත් විඥානය සකස් වන්නේ අරමුණු වන මොහොතේ දීය

    විඥානය කියන වචනය අහන දකින විටම

    විඤ්ඤාණය කියල එකක් (රූපයක්) මැවෙනවා එය නැවත අරමුණු වෙමින් තමන් ඒ ගැන දැනගන ඉන්න ප්‍රමාණය අනුව වැඩිදුර ටත් සකස් වීම තමයි විඥානය

    එනම්
    දැනගත් භව ලෙස සංස්කරණය වූ රූපය
    දැනගන හිතන බව ලෙස වැඩිදුර ටත් සංස්කරණය

    එය මායාවක් බව දකින්න දැනගත් බව වූ රූපය
    එකක් නිසා එකක් මැවෙන
    උපාදානය ක් මිස
    එනම් පිට පතක පිටපතක් වැනි
    ස්වභාව යක් බව දකින්න
    පිටපත් කියන්නේ සත්‍ය නොවේ

    එනම් ඔබට අරමුණු වන ඇති හෝ නැති බව

    සත්‍ය ලෙසම නොපවතින
    ඒ ඒ මොහොතේ පිටපත් වීමක්
    ඒ නිසා හැම මොහොතකම අරමුණු වන්නේ පවතින ස්වභාවයේ ප්‍රතිවිරුද්ධ ස්වභාවය යයි
    පටිච්ච වනව කියන්නේ එයයි
    මායාව එයයි
    නැති දෙයක් ඇති වගේ පෙනීම
    අති දෙයක් නැති වගේ පෙනීම

    අරමුණු සමග ඔය දෙපැත්ත ම එකට මාරුවන ස්වභාවය තමයි අනිත්‍ය

    එය තමයි උදාවීම වැයවීම එකට දැකීම

    ඔබ ඉන්ද්‍රිය න් ඇතුළු ඉන්ද්‍රියන් මගින් දැනගත් හැම බවක් තුළ. පවතින්නේ ඔය උදාවීම වැයවීම එකට වීමයි

    උදා හරණය
    ඔබ දවසක් ලෙස. දැනගත් දිවා සහ රාත්‍රී ය
    දෙක අතර පැවතීම
    හැම මොහොතකම
    උදාවීම සමග වැය වීම යි

    ඒනිස හැම විටම දිවා රාත්‍රි දෙකම වැයවෙමින් පවතිනව

    නිත්‍යය වූ රාත්‍රියක වත් නිත්‍යවූ දහවලක් ගැන වත් කියන්න. බෑ
    කියන මොහොතේදී ත් එය වැය වෙමින් පවතිනවා

    දැනගත් බව වන
    සිතෙ යථා ස්වභාවය එයයි

    දැනගත් බව වන සිතෙ යථා ස්වභාවය දකිද්දී
    තමයි විඥාන යන
    මායාව බව දකින්නෙ
    නැතිනම් සිහිය පිහිටන්නේ
    සම්මා දිට්ඨිය එයයි
    ඉන්පසුව දකින අහන දැනෙන හිතෙන හැම තැනකම
    ඒ දැක්මෙන්
    විමසෙනව

    ඒ නිසා අවසානයේදී
    නිරායාවම දැනගත් බව
    ළඟ නතරවන වනව
    තව දුරටත් දැනගන හිතන බව සකස් වන්නේ නෑ

    දාරූ චීරියට දැක්කොත් දැක්කා පමණයි ලෙස
    පෙන්වා දුන්නේ

    එයින් කියවෙන්නේ මේ මොහොතේ
    දන්නවා කියල හිතාගන ඉන්න සියල්ල
    දැනගත් බව ලෙස සංස්කරණය වූ සංඛාරයි
    එනම් මේ මොහොතේ දැනගත් බව ඔබේ නොදන්නා කම නැතිනම් අවිද්‍යාව යි
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,145
    1
    100,901
    113
    34
    Kalutara
    200.gif
     
    nidarsha91

    Well-known member
  • මට මේ දේ තේරුම් ගන්න තරම් අවබෝදයක් නැහැ. ඒත්, මේ දේ අහල දැකල තියෙන්න හරි පුරුද්දක් ඇති කරගන්න අවස්ථාව ලබා දුන්නාට ඔබට පින් මචන් 👏
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    සුන්දර පියොනා පස්නයක් තියේ බම්,

    ඒ බම් පහන් පත්තු කළාම මොනාද වෙන්නේ /මොනාද ලැබෙන්නේ බම්?

    (දැල්ල පත්තු වෙනවා, තිරේ පිච්චිනවා,තෙල් ටික ඉවර වෙලා යනවා, ඕක නේ බම් මට මොළේට එන්නේ 🤔🧐 හඳුන්කූරු වල සුවඳ හරි එනවා නේ 😍)
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    Memantine 5MG පෙති 10ක්-20ක් විතර ගහපං. තර්ඩ් ඩිමෙන්ෂන්/ පැරලල් වර්ල්ඩ්/ Astral Projection ඔක්කොම බලන්න පුළුවන්. පිං ඕනෙ නැහැ දෙවිවරු පවා බලාගන්න පුළුවන්.
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඒ බම් පහන් පත්තු කළාම මොනාද වෙන්නේ /මොනාද ලැබෙන්නේ බම්?
    පහන පත්තු වෙනවා.
    ඒක ඔයාට පේනවා. චක්කු විඣානය. ප්‍රඣාවෙන් තොර පෘථක්ජන කෙනෙක් නිසා, නිත්ය සහ ආත්ම පහනක් ඔයාට පේන්නේ.

    ඒ කියන්නේ සරලව, "ඔයා පහනක් දකිනවා" කියන එකම තමයි. "නිත්ය" "ආත්ම" කතාව ගැන වැඩිය හිතන්න එපා. ඔතන ඔය දකින පහන අනිත්යයි, ආත්මයි.. කියලා හිත හිත දැක්කත් එතකොට ඔයා, පේන පහන අරමුනු කිරලා ඒක "අනිත්යයි" "අනාත්මයි".. ලෙස තව දුරටත් හිත හිත තව තව සන්ස්කරනය කරන් යනවා.

    මෙහෙම වෙන්නේ ඒ ඇතිවෙන අරමුනේ යථා ස්වභාවය නොදකින නිසා. ( ප්‍රඣා ගෝචර නොවන නිසා). යථා ස්වභාවය පෘථක්ජන කෙනෙක්ට අදහසක් දෙන්න ඕනේ නිසා "අනිත්යයි" "අනාත්මයි" "දුක්කයි" කියලා ස්වභාවයන් දේශනා කරලා තිබ්බට මේ කියන්නේ ඔය යථා ස්වභාවයේ "පවතින" ප්‍රොපර්ටීස් ගැන නෙමෙයි.

    ඔය යථා ස්වභාවයම තමයි දුක්ක නිරෝධය, නිවන කියන්නේ. මේක වචන සහ හිතන්න පුලුවන් සීමාවෙන් එහා ( ලෝකොත්තර ) දෙයක්. ලෞකික සම්මුතීන් මුකුත් ඒකේ ස්වභාව ලෙස පනවන්න නැත්තම් "ඒක මෙහෙමයි.." කියලා කියන්න බැහැ. තව සරලව කිව්වොත් ඒක පටිච්ච සමුප්පන්න නැහැ. ඒ කියන්නේ හටගත්/ පහල වූ හෝ කිසිවෙක් කරපු දෙයක් නෙමෙයි.

    දැන් පහන පත්තු කරාම මොකද වෙන්නේ.. කියන එක එක එක්කොගේ දෘස්ටීන්ට සාපේකසයි. උඩ කිව්වනේ පහන පත්තු වෙනවා ඔයාට පේනවා කියලා. එතනම අයිද්යාව තියෙනවා. පටිච්ච සමුප්පන්නයි.

    ඕක කැන්ඩිඩ් බී වගේ දැක්කොත්.. ආ මේවා පිස්සු වැඩ.. කියලා අනිත් පැත්ත බලන් යයි. ඒ එයා ඉන්න දෘස්ටීන් එක්ක සාපේක්ශව, ඒවාට නොගැලපෙන ලෙස ඒ පේන දේ අරමුනු කරන් හිතන නිසා.

    හාඩ්කෝර් උපාසක් මහත්තයෙක් දැක්කොත්.. සාදු සාදු කියලා වදියි.. එයා ඉන්න ආගමික දෘස්ටින් වලට සාපේක්ශව ඒ පෙන පහන අරමුනු කරන් ඉදිරියටත් හිතලා කරන ක්‍රියාකාරකමක් ඒක.

    තව කෙනෙක්.. ඔය පහන ලගින් යයි.. උගෙන් ඇහුවොත් උට මතකත් නැහැ පහනක් දැක්කද කියලා..

    ඔයා.. පහන පත්තු වෙනවා දකිනවා.. තිරේ ඉවර වෙනවා දකිනවා.. ඒ අරමුනු ඔස්සේ ඔයත් මොනාහරි හිතයි..

    ඕක තමයි වෙන්නේ. ඔය අවස්ථා ඔක්කොම අකුසල්. පහන පේන තැනම අවිද්යාව.

    ඕකෙන් ලැබෙන්නේ මොකක්ද කියලා අහන එක නිකන්, කාන්තාරෙක පේන මිරිගුවකින් වතුර බොන්න හදන කෙනෙක්.. ඒ වතුර බිව්වහම මොනාද ලැබෙන්නේ කියලා අහනවා වගේ තමයි.
     
    • Love
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    පහන පත්තු වෙනවා.
    ඒක ඔයාට පේනවා. චක්කු විඣානය. ප්‍රඣාවෙන් තොර පෘථක්ජන කෙනෙක් නිසා, නිත්ය සහ ආත්ම පහනක් ඔයාට පේන්නේ.

    ඒ කියන්නේ සරලව, "ඔයා පහනක් දකිනවා" කියන එකම තමයි. "නිත්ය" "ආත්ම" කතාව ගැන වැඩිය හිතන්න එපා. ඔතන ඔය දකින පහන අනිත්යයි, ආත්මයි.. කියලා හිත හිත දැක්කත් එතකොට ඔයා, පේන පහන අරමුනු කිරලා ඒක "අනිත්යයි" "අනාත්මයි".. ලෙස තව දුරටත් හිත හිත තව තව සන්ස්කරනය කරන් යනවා.

    මෙහෙම වෙන්නේ ඒ ඇතිවෙන අරමුනේ යථා ස්වභාවය නොදකින නිසා. ( ප්‍රඣා ගෝචර නොවන නිසා). යථා ස්වභාවය පෘථක්ජන කෙනෙක්ට අදහසක් දෙන්න ඕනේ නිසා "අනිත්යයි" "අනාත්මයි" "දුක්කයි" කියලා ස්වභාවයන් දේශනා කරලා තිබ්බට මේ කියන්නේ ඔය යථා ස්වභාවයේ "පවතින" ප්‍රොපර්ටීස් ගැන නෙමෙයි.

    ඔය යථා ස්වභාවයම තමයි දුක්ක නිරෝධය, නිවන කියන්නේ. මේක වචන සහ හිතන්න පුලුවන් සීමාවෙන් එහා ( ලෝකොත්තර ) දෙයක්. ලෞකික සම්මුතීන් මුකුත් ඒකේ ස්වභාව ලෙස පනවන්න නැත්තම් "ඒක මෙහෙමයි.." කියලා කියන්න බැහැ. තව සරලව කිව්වොත් ඒක පටිච්ච සමුප්පන්න නැහැ. ඒ කියන්නේ හටගත්/ පහල වූ හෝ කිසිවෙක් කරපු දෙයක් නෙමෙයි.

    දැන් පහන පත්තු කරාම මොකද වෙන්නේ.. කියන එක එක එක්කොගේ දෘස්ටීන්ට සාපේකසයි. උඩ කිව්වනේ පහන පත්තු වෙනවා ඔයාට පේනවා කියලා. එතනම අයිද්යාව තියෙනවා. පටිච්ච සමුප්පන්නයි.

    ඕක කැන්ඩිඩ් බී වගේ දැක්කොත්.. ආ මේවා පිස්සු වැඩ.. කියලා අනිත් පැත්ත බලන් යයි. ඒ එයා ඉන්න දෘස්ටීන් එක්ක සාපේක්ශව, ඒවාට නොගැලපෙන ලෙස ඒ පේන දේ අරමුනු කරන් හිතන නිසා.

    හාඩ්කෝර් උපාසක් මහත්තයෙක් දැක්කොත්.. සාදු සාදු කියලා වදියි.. එයා ඉන්න ආගමික දෘස්ටින් වලට සාපේක්ශව ඒ පෙන පහන අරමුනු කරන් ඉදිරියටත් හිතලා කරව ක්‍රියාකාරකමක් ඒක.

    තව කෙනෙක්.. ඔය පහන ලගින් යයි.. උගෙන් ඇහුවොත් උට මටකත් නැහැ පහනක් දැක්කද කියලා..

    ඔයා.. පහන පත්තු වෙනවා දකිනවා.. තිරේ ඉවර වෙනවා දකිනවා.. ඒ අරමුනු ඔස්සේ ඔයත් මොනාහරි හිතයි..

    ඕක තමයි වෙන්නේ. ඔය අවස්ථා ඔක්කොම අකුසල්. පහන පේන තැනම අවිද්යාව.
    ඔහෙයිට සසර ගමන කෙටි කරගන්ටම ලැබේවා සුන්දර පියෝනා 🙏😍
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Schizophrenia patient ලට දිට්ටේ දිට්ඨ මත්තං භවිස්සති වගේ තමයි ඉන්න ඕනෙ.

    එහෙම ඉන්න බැහැනේ. දකින තැනම අවිද්යාවනේ. රහතන් වහන්සේ විතරනේ එහෙම ඉන්නේ.

    දැකලා මුකුත් හිතන්නැතුව ඉන්න හදනවා කියන්නේ.. දැක්ක අරමුන උපාදාන කරන් ආයේ හිතනවා.

    ඔහෙයිට සසර ගමන කෙටි කරගන්ටම ලැබේවා සුන්දර පියෝනා 🙏😍

    කෙටි හෝ දික් කරන්න සසර ගමනක් තියෙන්න ඕනෙනේ මුලින්. "සසර" කියන්නේ සම්මුතියක් විතරයි.
    ------ Post added on May 25, 2025 at 10:19 PM

    අනික විඥානයක් තියෙනවා කියලා හිතන්න බෑ.
    විඣානය කියන්නෙත් කන්සෙප්ට් එකක් හදපු ලෞකිකව ධර්මය දේශනා කරද්දි. ඕක තියෙනවා හෝ නැහැ කියලා හිතන්නේ අවිද්යාව නිසා. ඔය වචනේ ඇහෙද්දිම අයෝනිසෝ මනසිකාරයෙන් ඉන්න නිසා තමයි.. ඒ අරමුන යථා ස්වභාවය නොදැක, ඒ අරමුන ඔස්සේ හිතන්නේ.. එතකොට තමයි කලිනුත් ඔහොම කරලා හදාගත්ත විඣානය කියන්නේ මෙන්න මේකයි.. කියන දෘස්ටිය මතක් වෙන්නේ..
    ------ Post added on May 25, 2025 at 10:25 PM
     
    • Love
    Reactions: MR.YOLO

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    එහෙම ඉන්න බැහැනේ. දකින තැනම අවිද්යාවනේ. රහතන් වහන්සේ විතරනේ එහෙම ඉන්නේ.

    දැකලා මුකුත් හිතන්නැතුව ඉන්න හදනවා කියන්නේ.. දැක්ක අරමුන උපාදාන කරන් ආයේ හිතනවා.

    විඣානය කියන්නෙත් කන්සෙප්ට් එකක් හදපු ලෞකිකව ධර්මය දේශනා කරද්දි. ඕක තියෙනවා හෝ නැහැ කියලා හිතන්නේ අවිද්යාව නිසා. ඔය වචනේ ඇහෙද්දිම අයෝනිසෝ මනසිකාරයෙන් ඉන්න නිසා තමයි.. ඒ අරමුන යථා ස්වභාවය නොදැක, ඒ අරමුන ඔස්සේ හිතන්නේ.. එතකොට තමයි කලිනුත් ඔහොම කරලා හදාගත්ත විඣානය කියන්නේ මෙන්න මේකයි.. කියන දෘස්ටිය මතක් වෙන්නේ..
    රහතන් වහන්සේ කියන්නේ කන්සෙප්ට් එකක්නේ. රහතන් වහන්සේ ලා හැසිරෙන්නෙ කොහොමද කියලා දැකලා තියෙනවද?

    විඥානය පරමාර්ථ ධර්මයක් නේද? රේරුකාණේ හාමුදුරුවන්ගේ පොතේ නන් තියෙන්නේ එහෙමයි.
    ------ Post added on May 25, 2025 at 11:36 PM
     
    • Like
    Reactions: Fiona Dabare

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    විඥානය ය මායාවක් ද
    මායාව විඥානය ද

    විඤාණයම තමයි මායාව
    විඤ්ඤාණය ක් තිබිල මායාවක් සකස් වනව නොවේ

    මේ මොහොතේ අරමුණ සමග වන සකස් වන විඥානය ම තමයි මායාව
    එයම තමයි අවිද්‍යාව
    එය අවිද්‍යාව බව දකින තැනදි දුරු කරන්න අවිද්‍යාව ක් ඉතුරු වන්නේ නෑ

    විඥානයේ මායාව
    කියන තැන ම
    විඥානය සකස් වෙලා අවසන්
    විඥානයේ
    කියද්දී එය පෙර පටන් තිබු එකක් කියන අදහස එනව
    ඒ ත් විඥානය සකස් වන්නේ අරමුණු වන මොහොතේ දීය

    විඥානය කියන වචනය අහන දකින විටම

    විඤ්ඤාණය කියල එකක් (රූපයක්) මැවෙනවා එය නැවත අරමුණු වෙමින් තමන් ඒ ගැන දැනගන ඉන්න ප්‍රමාණය අනුව වැඩිදුර ටත් සකස් වීම තමයි විඥානය

    එනම්
    දැනගත් භව ලෙස සංස්කරණය වූ රූපය
    දැනගන හිතන බව ලෙස වැඩිදුර ටත් සංස්කරණය

    එය මායාවක් බව දකින්න දැනගත් බව වූ රූපය
    එකක් නිසා එකක් මැවෙන
    උපාදානය ක් මිස
    එනම් පිට පතක පිටපතක් වැනි
    ස්වභාව යක් බව දකින්න
    පිටපත් කියන්නේ සත්‍ය නොවේ

    එනම් ඔබට අරමුණු වන ඇති හෝ නැති බව

    සත්‍ය ලෙසම නොපවතින
    ඒ ඒ මොහොතේ පිටපත් වීමක්
    ඒ නිසා හැම මොහොතකම අරමුණු වන්නේ පවතින ස්වභාවයේ ප්‍රතිවිරුද්ධ ස්වභාවය යයි
    පටිච්ච වනව කියන්නේ එයයි
    මායාව එයයි
    නැති දෙයක් ඇති වගේ පෙනීම
    අති දෙයක් නැති වගේ පෙනීම

    අරමුණු සමග ඔය දෙපැත්ත ම එකට මාරුවන ස්වභාවය තමයි අනිත්‍ය

    එය තමයි උදාවීම වැයවීම එකට දැකීම

    ඔබ ඉන්ද්‍රිය න් ඇතුළු ඉන්ද්‍රියන් මගින් දැනගත් හැම බවක් තුළ. පවතින්නේ ඔය උදාවීම වැයවීම එකට වීමයි

    උදා හරණය
    ඔබ දවසක් ලෙස. දැනගත් දිවා සහ රාත්‍රී ය
    දෙක අතර පැවතීම
    හැම මොහොතකම
    උදාවීම සමග වැය වීම යි

    ඒනිස හැම විටම දිවා රාත්‍රි දෙකම වැයවෙමින් පවතිනව

    නිත්‍යය වූ රාත්‍රියක වත් නිත්‍යවූ දහවලක් ගැන වත් කියන්න. බෑ
    කියන මොහොතේදී ත් එය වැය වෙමින් පවතිනවා

    දැනගත් බව වන
    සිතෙ යථා ස්වභාවය එයයි

    දැනගත් බව වන සිතෙ යථා ස්වභාවය දකිද්දී
    තමයි විඥාන යන
    මායාව බව දකින්නෙ
    නැතිනම් සිහිය පිහිටන්නේ
    සම්මා දිට්ඨිය එයයි
    ඉන්පසුව දකින අහන දැනෙන හිතෙන හැම තැනකම
    ඒ දැක්මෙන්
    විමසෙනව

    ඒ නිසා අවසානයේදී
    නිරායාවම දැනගත් බව
    ළඟ නතරවන වනව
    තව දුරටත් දැනගන හිතන බව සකස් වන්නේ නෑ

    දාරූ චීරියට දැක්කොත් දැක්කා පමණයි ලෙස
    පෙන්වා දුන්නේ

    එයින් කියවෙන්නේ මේ මොහොතේ
    දන්නවා කියල හිතාගන ඉන්න සියල්ල
    දැනගත් බව ලෙස සංස්කරණය වූ සංඛාරයි
    එනම් මේ මොහොතේ දැනගත් බව ඔබේ නොදන්නා කම නැතිනම් අවිද්‍යාව යි

    මෙන්න පොයින්ට් එක....

    "මේ මොහොතේ දැනගත් බව ඔබේ නොදන්නා කම නැතිනම් අවිද්‍යාව යි"
     
    • Like
    Reactions: Fiona Dabare

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    898
    696
    93
    මෙන්න පොයින්ට් එක....

    "මේ මොහොතේ දැනගත් බව ඔබේ නොදන්නා කම නැතිනම් අවිද්‍යාව යි"
    🙏 🙏 🙏

    මාත් ඕක කියන්න කට ගත්ත විතරයි :lol:... වැල් බයිලාවක් ගහල අන්තිමට meaningful දෙයක් කියල තියෙනව.... මේ මොහොත කියන එකත් හැබැයි වැරදියි නේද?... වචන වලින් කියනවනම් පච්චුප්පනන් මොහොත වෙන්න ඕනි මම හිතන්නෙ...

    පච්චුප්පනන් මොහොතක දැනගත් බව සහ දේවල් කියල ඒව වෙන් වෙන්ව ගන්න නොහැකි බව (එහෙම විද්‍යමාන උනත්)
    නොදන්නා කම අවිද්‍යාවම තමයි...

    PS:
    පච්චුප්පනන් මොහොත, මේ මොහොත නොවෙයි
    මේ මොහොතට observer කෙනෙක් ඉන්නව පච්චුප්පනන් මොහොත එහෙම එකක් නෙමෙයි...
    * This is still figurative speaking of course... not sure we can use literal meaning of words to convey this ....
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,844
    1
    60,704
    113
    Mother Earth
    සුන්දර පියොනා පස්නයක් තියේ බම්,

    ඒ බම් පහන් පත්තු කළාම මොනාද වෙන්නේ /මොනාද ලැබෙන්නේ බම්?

    (දැල්ල පත්තු වෙනවා, තිරේ පිච්චිනවා,තෙල් ටික ඉවර වෙලා යනවා, ඕක නේ බම් මට මොළේට එන්නේ 🤔🧐 හඳුන්කූරු වල සුවඳ හරි එනවා නේ 😍)
    පහනින් එන්නේ එළිය. දැල්ල තමයි ජිවිතේ. පොඩියට පටන් අරන් තෙල් ඉවර වුණහම නිවිලා යනවා. හරියට ජිවිතේ වගේ. 🤷‍♂️ එළිය සමාන වෙන්නේ හැමෝටම එළියක් ආලෝකයක් ප්‍රයෝජනවත් මිනිසෙක් වෙන්න ඕන කියලා.❤️
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    898
    696
    93
    පහනින් එන්නේ එළිය. දැල්ල තමයි ජිවිතේ. පොඩියට පටන් අරන් තෙල් ඉවර වුණහම නිවිලා යනවා. හරියට ජිවිතේ වගේ. 🤷‍♂️ එළිය සමාන වෙන්නේ හැමෝටම එළියක් ආලෝකයක් ප්‍රයෝජනවත් මිනිසෙක් වෙන්න ඕන කියලා.❤️
    තව ගැඹුරු අර්ථයක් ඕකට තියෙනව... ඒත් වෙන වැල් බයිල වලට වඩා මේක හොඳයි මචන්... :-)
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    පහනින් එන්නේ එළිය. දැල්ල තමයි ජිවිතේ. පොඩියට පටන් අරන් තෙල් ඉවර වුණහම නිවිලා යනවා. හරියට ජිවිතේ වගේ. 🤷‍♂️ එළිය සමාන වෙන්නේ හැමෝටම එළියක් ආලෝකයක් ප්‍රයෝජනවත් මිනිසෙක් වෙන්න ඕන කියලා.❤️
    සිකුරාදා මහ ගෙදර ගියාම දැක්කා අපේ පියා පහන පත්තු කරනවා පරණ පහන කලු වෙලා නිසා පොර අලුත් කිරි ටොයියා පහනක් ගෙනල්ලා එළඟිතෙල් දාල පහනක් පත්තු කරලා තියනවා දැක්කා, මම ඉතින් බම් සීන් එක බලන් හිටියා විනාඩි 20ක් විතර බලන් හිටියා දැල්ලත් ආතල් එකේ පත්තුවෙනවා තෙල් රත්වෙවී රත්වෙවී අඩු වෙනවා එහෙම බලන් ඉඳලා ගියා හඳුන්කූරු සුවඳට ඔලුව කුරුවල් වෙන නිසා, පස්සේ ආපහු ඇවිල්ලා බැලුවා තෙල් නැතුව පහන ඇතුලේ තිරේ විතරක් පත්තු වෙනවා පත්තු වෙලා පොඩ්ඩක් ගිනි අරන් නිවිලා ගියා පහනත් කළු උනා

    ඔන්න ඕක තමා මගේ පහන එක්ක adventuer එකේ සමරිය කෙටියෙන්
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    රහතන් වහන්සේ කියන්නේ කන්සෙප්ට් එකක්නේ. රහතන් වහන්සේ ලා හැසිරෙන්නෙ කොහොමද කියලා දැකලා තියෙනවද?

    විඥානය පරමාර්ථ ධර්මයක් නේද? රේරුකාණේ හාමුදුරුවන්ගේ පොතේ නන් තියෙන්නේ එහෙමයි.
    ඕක ගැන කලින් thread එකක් මන් දාලා ඇති religious section එකේ, "රහතන් වහන්සේ.." කියලා.

    https://elakiri.com/threads/රහතන්-වහන්සේ.2206249/

    මාත් ඕක කියන්න කට ගත්ත විතරයි :lol:... වැල් බයිලාවක් ගහල අන්තිමට meaningful දෙයක් කියල තියෙනව.... මේ මොහොත කියන එකත් හැබැයි වැරදියි නේද?... වචන වලින් කියනවනම් පච්චුප්පනන් මොහොත වෙන්න ඕනි මම හිතන්නෙ...

    නිකන් කියන්නේ මාර්ගඵල ලබපු කතාවක් කලින් කියපු නිසා.. මොකද මන් මේ වැල් බයිලා දාන්නේ "පෘථක්ජන" අයට. හැබැයි උබට මේකේ meanings, හරි, වැරදි.. හම්බෙනවනම් එතන පොඩි අවුලක් තියෙනවා මාර්ගඵල ලබපු එක සම්බන්ධව 😋
    ------ Post added on May 26, 2025 at 6:30 AM
     
    • Like
    Reactions: nuwan9999