SAlli poliyata dena business kohomda patan ganne?

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,877
    3,250
    113
    Malabe
    Ad ekak daala patanganna puluvan. Salli denakota hoda epayak thiyaganna. Kaatavath balen salli denna epa. Puluvan vidihata pin vadath karanna.

    Illegal. Habai ithin kawruwath allanne nam na.
    Oka karanna epa kialai mama nam kianne. Minissu hoollanawa ekak anika mini maraganna case unath enawa
    Illegal da? Gini poliyata dena eka nam venai.
    ------ Post added on Jul 14, 2024 at 11:36 PM
     
    Last edited:

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    Ad ekak daala patanganna puluvan. Salli denakota hoda epayak thiyaganna. Kaatavath balen salli denna epa. Puluvan vidihata pin vadath karanna.


    Illegal da? Gini poliyata dena eka nam venai.
    ------ Post added on Jul 14, 2024 at 11:36 PM
    Ow maha bankuwe license nathuwa karanna baha
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    ලෝයර් කෙනෙක් සෙට් කරන් පොලියට ගන්න එකාට ලීගල් ඩොකුමන්ට් හදලා ඇපයක් අරන් වැඩේ කරපන්. නැත්තන් වාත වෙනවා . මං අදුරන එහෙම කරන අය ඉන්නවා.
    පොලිය 20%
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ඇපයක් තියලා කරපං
    සාධාරණ පොලියක් ගනින්
    සල්ලි ආයෙත් ගෙවන්න පුළුවන් තග ලයින් නැති වුන්ට විත්‍රක් දිපීඑන්
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,891
    73,659
    113
    Apayata idamak ganna ekada hoda? kohomada rates ehema?

    චොර බිස්නස් එකක්. ඒත් උඹට කරන්නම ඕනම් පොඩි දේවල් කීපයක් තියෙනවා මතක තියාගන්න.

    පලවෙනි දේ තමා පොන්නයෙක් වගේ එකෙක්ට ඕක කරන්න බෑ. කොටින්ම අපේ නදුන් වගේ උන්ට ඕක හරියන වැඩක් නෙවී. ටිකක් මැර සීන් එකේ ඉන්න ඕනා.

    ඉක්මනට හිත උනු වෙනවනම් කරන්න එපා. මොකද උඹෙන් සල්ලි ගන්නේ සල්ලි ගෙවන්න පුලුවන් උන් නෙවී. ඒ නිසා තග දාල සල්ලි ගන්න ඕන වෙලාවල් තියෙනවා. තව උන් ඇපෙට තියපුවා උඹබට තියාගන්න වෙයි. ඒ කියන්නෙ RS10000ක් නිසා සල්ලි ගත්ත එකාට ලක්ශෙක විතර බඩුවක් සින්න වෙන්න පුලුවන්. ඒක කරන්න උඹට ගල් හිතක් තියෙන්න ඕන.

    ටිකක් අඩු පොලියක් ගත්තොත් උඹට බිස්නස් වැඩි වෙයි.

    සල්ලි දෙනකොට ඇපේට බඩු අරන් තියාගන්න Secure තැනක් එහෙම හොයා ගනින්. ගෙව්වෙ නැත්තන් ඉතින් අරව විකුනලා දාන්න තමා තියෙන්නෙ.

    සරල කතාව ඕක මහ ගූ බිස්නස් එකක්. ඕක නිසා මැරුන උනුත් ඉන්නවා. ගමේ එපාකරපුම එකා අන්තිමට උඹ තමා. ඒත් සල්ලි ඉතින් ගේමක් නෑ.
     
    Last edited:

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,562
    2,163
    113
    mama danna kenek hitiya, hari ikmanta diyunu una, a unata oka karanna mindset ekak thiyenna oni,,,, hadawathak thiyena minissunta amaruy
     
    • Like
    Reactions: tharakaf

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,877
    3,250
    113
    Malabe
    Salli nathivunama danena asaranakama siyallatama vada balagathui. Aekata pihita veema neethi virodida, sadachaarathmakada balanna puluvanda?
    Lankavata salli nathi vunama keeyakvath dunne Indiava vitharai. Ehenam aekath neethi virodiy.