දුන්නොත් දුන්නා ආපහු පොලියත් නෑ සල්ලිත් නෑApayata idamak ganna ekada hoda? kohomada rates ehema?
Aniwa machan mage advice ekath okama thamai .Oya poliyata dena ayage jewitha katha kyala balapanko .godak welawata iwara wenne mini marumakiNIllegal. Habai ithin kawruwath allanne nam na.
Oka karanna epa kialai mama nam kianne. Minissu hoollanawa ekak anika mini maraganna case unath enawa
Apayata idamak ganna ekada hoda? kohomada rates ehema?
Kelawelama yana kalayak anawa ona gini politata dena ekektamaelectronics, vehicles, lands thama godak un ganne.
digatama karannath epa. man danna polikarayo 3 denek maruna eka eka accident walin.
උබට නම් අවුලක් නෑනෙ කුඩු සලිදු ඉන්න නිසාදියුණු වෙනවනම් ඔන්න වැඩේ.හැබයි ඉතින් පව් පින් බලන්නේ නැතුව වැඩේට බහින්න ඕන.චන්ඩි දෙතුන් දෙනෙකුත් සෙට් කරගන්න වෙනවා.නැත්නම් පොල්ල තිබ්බම උබට ඉල්ලන්න ගිහින් ගුටි කන්න වෙන්නේ.පොලිස් සපෝර්ට් නෑ ඕවට.හිතට නිදහසක් නෑ.ගොඩක් උන් පොල්ල තියනවා.
එහා ගෙදර ගෑනු කෙනා කලා ඕක.ලොකුවට සල්ලි තිබ්බේ නෑ.පොලියට දෙන්න අරන් අවුරුදු 5කින් විතර තට්ටු දෙකේ ගෙයයි vezel එකයි ගත්තා.පොලියට දෙන දවස්වල හැමදාම ප්‍රශ්න.මේ ගෑනි ඒ ගෙවල්වලට ගිහින් උන්ගෙ බඩු උස්සන් එනවා පොලිය දුන්නෙ නැතොත්.මට මතකයි මහන මැශිමක් උස්සන් ඇවිල්ලා තිබ්බා අර ගෑනි ඇවිත් අඩනවා හම්බ කරන් කන්නේ ඕකෙන් ඕක දෙන්න කියලා.ලගදි නැවැත්තුවා පොඩි සීන් එකක් ගිහින් මේ ගෑනිගෙන් ලක්ශ 60ක් අරන් පොලියට බිස්නස් කරන එකෙක්.කොහොම හරි පොලියම ලක්ශ 90ක් විතර ගෙවලා.පස්සේ අරූ ගෙවන්නේ නැතුව ඉදලා.මේ ගෑනි ඊට පස්සේ යකා නැටුවා.අරුන් දුන්නෙම නෑ.පස්සෙ පොලිසියේ ඇන්ට්‍රියක් දැම්මා.පොලිසිය කියලා ගත්ත ගානටත් වඩ ගෙවලනේ මේක මෙතනින් නවත්තන්න කියලා.ඊට පස්සේ ආයි කලේ නෑ.උබට නම් අවුලක් නෑනෙ කුඩු සලිදු ඉන්න නිසා![]()
Bank එකෙන් FD වලින් පටන් ගන්න, risk free, මුදල් ටිකක් ඕනෙ. හුඟක් තියෙනවා නම් bank එකෙන් හෙද rate එකක් ගන්න පුළුවන්. සැලකිලිත් ගොඩයි.Apayata idamak ganna ekada hoda? kohomada rates ehema?
දියුණු වෙනවනම් ඔන්න වැඩේ.හැබයි ඉතින් පව් පින් බලන්නේ නැතුව වැඩේට බහින්න ඕන.චන්ඩි දෙතුන් දෙනෙකුත් සෙට් කරගන්න වෙනවා.නැත්නම් පොල්ල තිබ්බම උබට ඉල්ලන්න ගිහින් ගුටි කන්න වෙන්නේ.පොලිස් සපෝර්ට් නෑ ඕවට.හිතට නිදහසක් නෑ.ගොඩක් උන් පොල්ල තියනවා.
මොනාද බොරුtho pakaya kiyala thiyana boru walata thota hithata nidahasak thiyada ponnyo
මොනාද බොරු.