Salman Khan ට කියමු අපි!

lankawmlp

Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    පොඩ්ඩක් හිතලා බලපන් ඔය වැඩෙන් ඇත්තටම වැඩක් වෙනවද කියලා. දෙයක් කරන්න පුලුවන් වෙන්න පුලුවන්. ඒ දේ ප්‍රායෝගිකද නැද්ද කියන එක බලන්න ඕනේ කොල්ලො

    අනේ අහරකෝ තෝ තාම පොඩි වැඩි මෙවලට..දෙයක් වෙනවද නැද්ද කියල බලන්න කරලා බලල ඕනේ නේ..තො වගේ අතල් එකට කිරියට එන්නේ උන් තමා මේවත් කන්නේ..ගෙරි හම්බයෝ!!
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    ZSMnDYq.jpg

    සහෝ මට message දාලා කිසිම පලක් නැ..උබ කියන්නේ රන්ජන් රාමනායක කියන්නේ පිස්සේ ගොනෙක් කියලද?? ඒ මනුස්සයා ගොඩක් තැන් වලදී ඕන දේට අත දාපු මිනිහෙක්...නිකන් ගොන් අතල් ගන්නේ නැතුව හිටපං

    3kUkO1t.jpg

    මාව නම් අල්ල ගන්න එප්ප සහෝ ඔය දේවල් වලට...
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    අදද දන්නේ සල්මන් එනවා කියලා ! මම මීට කලින් මේක elakiri එකේ කිව්වා ! මගේ history එක සාක්ෂි

    මම නම් අත්සන් ගැහුවේ නැහැ ! ඒක negative විදිහට හිතීමක් නොවේ !

    මම ඔය වගේ එවුන්ගේ film බලන්නෙත් නැහැ ! සූකිරි බටිල්ලෝ සංස්කෘතියේ උන්ට ඕවා හොදයි !
    ඕකුන් වගේ එවුන්ව නළුවෝ හැටියට පිළිගන්නේ නැහැ !

    ඕවා වන්නේ ලොකු ඩීල් උඩ ! මේ රටේ කොච්චර දේවල් මහින්ද කරාද අපිට වඩා ලොකු එවුන් සංවිධාන කෑගැහුවට !

    අනිත් එක තමයි අපි උබලා වගේ මේ forum වල FB වල විතරක් කෑ ගහන්නේ නැහැ !

    අපි පාරට බැහැලා එක එකාට කඩේ යන්නේ නැතිව වෙනසක් වෙනුවෙන් අදත් වැඩ කරනවා !
    ඔයිට වඩා ප්‍රායෝගිකව !

    මෙන්න මේකට ගිහිල්ල අත්සන් කරපන් අඩුම ගානේ ! අත්සන් ටිකක් එකතු කරලා දියන් මේකට !

    කටිටියක් ඕකා ලංකාවට එනවා කිව්වහම ....දැන් සතියකට විතර කලින්
    internet පෙත්සමක් ගැහුවා ! ඒකට අත්සන් එකතු වුනෙත් නැහැ !

    මොකද්ද වෙන්නේ බලන්ඩ !

    Last edited:

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    අදද දන්නේ සල්මන් එනවා කියලා ! මම මීට කලින් මේක elakiri එකේ කිව්වා ! මගේ history එක සාක්ෂි

    මම නම් අත්සන් ගැහුවේ නැහැ ! ඒක negative විදිහට හිතීමක් නොවේ !

    මම ඔය වගේ එවුන්ගේ film බලන්නෙත් නැහැ !
    ඕකුන් වගේ එවුන්ව නළුවෝ හැටියට පිළිගන්නේ නැහැ !

    ඕවා වන්නේ ලොකු ඩීල් උඩ ! මේ රටේ කොච්චර දේවල් මහින්ද කරාද අපිට වඩා ලොකු එවුන් සංවිධාන කෑගැහුවට !

    මෙන්න මේකට ගිහිල්ල අත්සන් කරපන් අඩුම ගානේ ! අත්සන් ටිකක් එකතු කරලා දියන් මේකට !

    කටිටියක් ඕකා ලංකාවට එනවා කිව්වහම ....දැන් සතියකට විතර කලින්
    internet පෙත්සමක් ගැහුවා ! ඒකට අත්සන් එකතු වුනෙත් නැහැ !

    මොකද්ද වෙන්නේ බලන්ඩ !

    මම නම් දැක්කේ නැ සහෝ මේක..ඔන්න මත් දැන් දැම්මා,සමාවෙන්න කලින් දේට
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මචන් අපි කලින් ඉදලම දැනගෙන හිටිය හොලග්‍රැම් ගෙනව කියල දන්නවද
    අර ජැක පුකේ ගහගන්න හදපු බටලන්ද මේව අද ඊයෙ ප්ලැන් නෙමෙයි
    අවුරුද්දකට කලින් ඉදල කරන ප්ලැන්ස් කොම්පැනිස් කිහිපයකට බෙදිල වගේ පෙනුනට
    මේව ඔකඔම කරන්නෙ යොශිතයි කොටියෙකුයි කරන කොම්පැනි එකකින්
    http://www.elakiri.com/forum/showthread.php?t=1650424
     
    මේවා දකිනොකට අගේ මයිල් කෙලින් වෙනවා බං:angry::angry::angry:
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    ssGXJq3.jpg

    මෙන්න වැඩ පටන් අරන් රිදුන කෙනෙක් commet එකක් දාලා බලන්නකෝ කියල තියන දේ!!
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37

    මේකත් බලන්න , සලමන් ආවේ ඡන්දය ප්‍රොමෝට් කරන්නනම් ඒක මෝඩ වැඩක් මොකද සලමන් කියන ඒව ලංකාවේ මිනිස්සු අහයිද?
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113

    මේකත් බලන්න , සලමන් ආවේ ඡන්දය ප්‍රොමෝට් කරන්නනම් ඒක මෝඩ වැඩක් මොකද සලමන් කියන ඒව ලංකාවේ මිනිස්සු අහයිද?

    අනේ සහෝ..උබලා වගේ ගොන් අතල් කරයෝ තමා ගොඩක් ආණ්ඩුවේත් ඉන්නේ එක නිසා නොදන්නා මගු කතා නොකර ඉදින්!
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    ‘දේශපාලනයට ආවේ නෑ‘ සල්මන් කියයි

    ශී‍්‍ර ලංකාවට පැමිණියේ දේශපාලන කටයුතු වලට හවුල්වීමට නොවන බව බොලිවුඩ් නළු සල්මන් ඛාන් පැවසීය.
    නත්තල් සමය නිසාත්, අලූත් අවුරුද්ද එළඹෙන නිසාත් නිවාඩුවක් ගැනීමට තීරණය කළ තමා ශී‍්‍ර ලංකාවට පැමිණි බවත් එසේ වුවද තම සැබෑ අරමුණ වන්නේ ගංවතුරින් පීඩාවට පත්ව සිටින ජනතාවට තමා කි‍්‍රයාත්මක කර ඇති සහන සේවා වැඩසටහන් වලින් ලබාදිය හැකි උපකාර පිළිබඳව සොයාබැලීම බවත් ඔහු කීය.
    යුද්ධයෙන් පසු ශී‍්‍ර ලංකාවේ සැබෑ වෙනසක් දකින බවත් ඒ සියල්ල වත්මන් ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කැපවීම හා උත්සාහය නිසා අත්කරගැනීමට හැකිවූවක් ලෙස දකින බවත් ඔහු කීය.
    ශී‍්‍ර ලංකා කලාකරුවන් පිරිසකට සිදුකළ පහරදීම ගැන විමසා සිටි විට ඒ ගැන කිසිත් නොදන්නා බව පැවසූ ඔහු තමා පැමිණියේ බොම්බායේ සිට බවත් ඒ නිසා ශී‍්‍ර ලංකාවේ සිදුවන ඇතැම් දේ තමා නොදන්නා බවත් කීවේය.

    http://www.lankadeepa.lk/index.php/articles/286508

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    Salman khan ge kathawenma therenava, aanduwata wede weradhuna kiyala :rofl:

    අර සුනාමිය වෙලාවේ මේකා කොහෙද හිටියේ !

    මේකා හරියට අනාවැකි කාරයක් වගේ !
    දැන් සති කීයකට කලින්ද මේකා ලංකාවට එනවා කියලා අපි දැනගත්තේ !

    දැන් කියනවා ගංවතුරක් ගැන !

    මූ හීනෙන් ගංවතුර දැකලා !

    මුන්වගේ එවුන්ට සාමාන්‍ය මිනිසුන් ගැන හැගීමක් නෑ !
    මෙන්න මේකයි මේක වගේ උන්ට කියලා වැඩක් නැහැ කියලා කිව්වේ !

    සමහර දේශපාලකයෝ වගේ තමයි !
    තමන්ගේ ජඩ දේශපාලන වාසි ගන්න තමන්ගේ ජන්ද දායකයාගේ සහ රසිකයාගේ කැමැත්ත !
    තමයි මේ මුන් විකුණන් කන්නේ !

    පොදු අරමුණකට මහා ජනයාගේ පොදු යහපත වෙනුවෙන් නෙමෙයි

    මේවා යම් තරමකටවත් වෙනස් කරන්න අපි අපේ සර්වජන ජන්ද බලය පාවිච්චි කරමු..
    වෙනසක් අවශ්‍යයි !
    හොද වෙනසක් !

    මුසාබස් අසා.. නිතර රැවටී
    අතරමන් වෙලා.. කතර මැදදී
    දවස ගතවෙනා යසස අහිමි
    සිහින බොදවෙලා අපට වැරදි
    ඉවසා ....

    ආයේ ආයේ නොම ඉවසම් !
    හිස ඔසවමු ! හිත ඇති ඉවසුම් !
    ආයේ ආයේ නොම ඉවසම් !
    හිත ඔය ඇති ! හිත ඇති ඉවසුම් !

    දැන් අවසන්.. ඉවසා තැවුනා
    නළල රැලි වෙලා.. මුහුණ මැලවී
    දකින හැම මුවේ පීඩා වැජබී
    ඉවසන දනා තැවෙන විටදී
    අපව මග හැරී ලොවම ඇදුනි

    කතාව වනම් ඇත්ත තමා සහෝ!!:no: