Salman Khan Supports to Mahinda Rajapaksa (VIDEO)

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    ‘ශාරුක් ඛාන්ට ජයවේවා‘

    බොරැල්ල කැම්බල් පිටියේ බොලිවුඩ් නළු සල්මන් ඛාන් සහභාගීවූ ජන රැලියකදී නිවේදක මහතා සභාව අමතමින් කීවේ ‘‘ශාරුක් ඛාන්ට ජයවේවා‘‘ යනුවෙනි.
    මන්ත්‍රී නාමල් රාජපක්ෂ එය නිවැරදි කළේය. මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාද වේදිකාවේ සිටියේය.
    සල්මන් හා ශාරුක් බොලිවුඩ් තිරයේ තරහකාරයෝය.
    රාජගිරියේ සල්මන් ඛාන්ද සහභාගිවූ උත්සවයකට ආ කාරයක් ගැටීමෙන් ළමයින් දෙදෙනෙක් තුවාල ලදහ.
    එක් ළමයකුගේ පාදයකට බරපතල තුවාල සිදුවී ඇති අතර අනෙක් ළමයා ජාතික රෝහලට ඇතුළත් කෙරිණි.
    පොලිසිය කියනුයේ එකම නොම්මරය ඇති කාර් දෙකක් ඇති බව සොයාගෙන ඇති බවයි. වැල්ලවත්තේ 23 හැවිරිදි තරුණයකු කාරය පදවන්නට ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
    ඊට සමාන අනෙක් කාරය පුත්තම් දිස්ත්‍රික්කයේ දේශපාලනඥයකුගේ බව පොලිසිය කියයි.
    එම උත්සවයෙන් පසු සල්මන් ඛාන් යළි ඉන්දියාව බලා පිටත්ව ගියේය.

    http://www.lankadeepa.lk/index.php/top_story/286659

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Aanduwata wede weradhuna
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0

    http://www.dailymirror.lk/60055/whose-rovers-are-these

    Police says “we don’t know”.

    The Police yesterday said that they were yet to ascertain the identity of the owner of the Defender which was involved in an accident in Kalapaluwawa Rajagiriya yesterday, despite having direct access to records at the Registrar of Motor Vehicles ( RMV).

    “We have not received any information regarding the ownership of the two vehicles. We detected the two vehicles, one that met with the accident and the other which sped away,” Police spokesman SSP Ajith Rohana.

    The Police said that they are “confused” as to who the owner is. “However, the other Defender too had the same number plate. Therefore we are now confused about the real owner of the vehicle.” Initial reports said that the vehicles were a part of the vehicle convoy of either Duminda Silva or Tissa Attanayake. Several attempts to contact the two politicians proved futile.