මචන්ලා ලගදී මට wedding ටිකක් තියෙනවා යන්න
මට හිතුන hair style එක වෙනස් කරගන්න
මට එහෙම කියලා hair style එකක් නැහැ දැනට


හොද hair style එකක් තෝරාගන්න ඕනේ


හිතාගන්න බැහැ බන් කොහමද කපන්නේ කියලා

රස්ති විදියකට නෙමෙයි decent විදියකට කපන්න ඕනේ
මොකද වැඩට යනවා බන් එකයි
හැමදාම කපන සැලෝන් එකේ එකාගෙන් ඇහුවම කියනවා ඕන hair style එකක් කියන්න කපලා දෙන්නම් කියලා
මටත් හිතාගන්න බැහැ හොද කොහමද කියලා

ඔය හොද සැලෝන් නැද්ද බන් උන්ම අපිට ගැලපෙනhair style එක decide කරලා කපන
එහෙම තැන් තියෙනවනම් කියපල්ලකෝ

Last edited:

apeth wedimak enawa 
