


Thanks machanමේවයින් උබට ගැලපෙන එක උබම තෝරගෙන ඒ ෆොටෝ එක ෆෝන් එකේ දාන් ගිහින් සැලොන් එකේ අයියාට පෙන්නලා ඒ විදිහට කපන්න කියපන්.
![]()
![]()
![]()
![]()
![]()
![]()
තවත් ඕනනම් http://www.latest-hairstyles.com/mens/short-haircuts.html
ela thanks bunMachan nugegoda Liyo ekata palayan ethana patta. Dhanushka kiyala dial ekak inne uta appoinment ekak daganna patta amarui kohoma hari dagena palayan. Ganath habai poddak withara wadi eth hodata wade karanawa pora nam.
matath danaganna ona. bump


Bump


එඩාඩ් ස්ටාක්ගෙ හෙයා ස්ටයිල් එක හොඳා![]()
ප්‍රින්ස් ඕබරින්ගෙ එකත් පට්ට![]()
උඹට ඕනෙම නං වේරිස්ගෙ එකත් හොඳයි හැබැයි ඉතිං දෙවිවරු ඉන්නව තට්ට පේන්න බැරි![]()
![]()



bump

Ai wilsan mamala konde kapuwama narakada?විල්සන් මාමා



bump

මටත් තියෙන්නේ මහා වේ$a කොණ්ඩයක් බං. කොහොම පිරුවත් කුජීතයි
. උඹ වැඩේ කරගෙන රිසල්ට් එක අපිටත් කියපන්. මටත් කොන්ඩේ හදාගන්න ඕන බං. ජයවේවා.
subbed for හුදු educational purposes


ow sirawata machanGobba saloon ban lankawe thiyenne .. ohe kiyana widiyakata kapala danawa misak kisima design ekak nae

mage cut eka
![]()



elazමටත් තියෙන්නේ මහා වේ$a කොණ්ඩයක් බං. කොහොම පිරුවත් කුජීතයි
. උඹ වැඩේ කරගෙන රිසල්ට් එක අපිටත් කියපන්. මටත් කොන්ඩේ හදාගන්න ඕන බං. ජයවේවා.
subbed for හුදු educational purposes

elakiri awilla meya narak wela wage

elakiri awilla meya narak wela wage
නරක වෙන්න හොඳ වෙලා ඉන්න එපයි බං. එක නිසා අවුලක් නෑ. අනිත් එක මම මුකුත් නරක වචන කියල නෑනේ.
අනිත් එක නරක කියන එක සාපේක්ෂයි නේ. මට වඩා නරක උන්ට සාපේක්ෂව මම හොඳ නිසා, මම හිතන් ඉන්නේ මම හරිම හොඳ ඩයල් එකක් කියල
wena nattan
hammeeeeeeeeee oyaa hariiiiiiiiiima hondai thamiwena nattan

විල්සන් මාමා;19574895 said:
මචන්ලා ලගදී මට wedding ටිකක් තියෙනවා යන්න
මට හිතුන hair style එක වෙනස් කරගන්න
මට එහෙම කියලා hair style එකක් නැහැ දැනට
හොද hair style එකක් තෝරාගන්න ඕනේ
හිතාගන්න බැහැ බන් කොහමද කපන්නේ කියලා
රස්ති විදියකට නෙමෙයි decent විදියකට කපන්න ඕනේ
මොකද වැඩට යනවා බන් එකයි
හැමදාම කපන සැලෝන් එකේ එකාගෙන් ඇහුවම කියනවා ඕන hair style එකක් කියන්න කපලා දෙන්නම් කියලා
මටත් හිතාගන්න බැහැ හොද කොහමද කියලා
ඔය හොද සැලෝන් නැද්ද බන් උන්ම අපිට ගැලපෙනhair style එක decide කරලා කපන
එහෙම තැන් තියෙනවනම් කියපල්ලකෝ![]()