robaiya

Member
Feb 10, 2015
1,869
501
0
i-need-a-new-hairstyle-men.jpg

ර්වුලත් එක්ක මේකනම් පට්ට, අපිට කොයින්ද ඒකාකාරී රැවුලක් :baffled:
 

laiyarc

Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    Delkada nolimit eka issaraha Salon LIYO eke Danushka

    And Galkisse family baker issaraha sea side eke Salon Aweera eke Asanka...

    me dennama wada karayoo.. niyameta wade karai

    Man oya places 2katama gihin thiyenawa ban. Habai dhanushka thamai hoda, asanka awlak na eth dhanushkaya eeta wada hodai mata nam.
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    barber vaddada kiyala balanna puluvan venne konde gihin thiyena ekekta cut ekak kapanna kiyala bn.konde yanna hithalavath nathi ekekta ona vidiyata cut kapanna puluvan bn.unge cut kapana eka nemei bn ara vage ekekge ara thatte vahala munata galapena vidiyata kapana eka thama bn vadda :)

    gifs_17.gif
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    හොඳ සැලුන් එකක්ට පලයන් එහෙමයි කියලා හන්දියේ
    තියන එකට රිංගන්න එපා එහෙම ගිහින් උන්ට කියපන් මට ගැලපෙන අලුත් හෙයාර් ස්ටයිල් එකක්
    කප්පාදු කරලා දීපියව් කියලා :D

    අපි හැමෝම මේක ලේටස් කපපන් කිව්වට හැමෝටම එකම ස්ටයිල් එක සෙට් වෙන්නෑ :yes:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    විල්සන් මාමා;19574895 said:

    මචන්ලා ලගදී මට wedding ටිකක් තියෙනවා යන්න
    මට හිතුන hair style එක වෙනස් කරගන්න
    මට එහෙම කියලා hair style එකක් නැහැ දැනට :lol::lol:
    හොද hair style එකක් තෝරාගන්න ඕනේ :cool::cool:
    හිතාගන්න බැහැ බන් කොහමද කපන්නේ කියලා :confused:
    රස්ති විදියකට නෙමෙයි decent විදියකට කපන්න ඕනේ
    මොකද වැඩට යනවා බන් එකයි
    හැමදාම කපන සැලෝන් එකේ එකාගෙන් ඇහුවම කියනවා ඕන hair style එකක් කියන්න කපලා දෙන්නම් කියලා
    මටත් හිතාගන්න බැහැ හොද කොහමද කියලා :eek:
    ඔය හොද සැලෝන් නැද්ද බන් උන්ම අපිට ගැලපෙනhair style එක decide කරලා කපන
    එහෙම තැන් තියෙනවනම් කියපල්ලකෝ ;)

    avatar397789_12.gif
    :cool:
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,938
    1,031
    113
    Homagama
    මුණට ගැළපෙන්න කොන්ඩේ කපන්න පුළුවන් උන් අඩුයි බං අපි ගිහින් පොටෝ එකක් පෙන්නුවම මේ විදියට කපන්න කියලා ඒක එහෙම්ම කපනවා අන්තිමට හෙනම චොරයි.
    ඊටපස්සේ ඉතින් Ctrl + Z ගහලා අලුත් එකක් කපන්න වෙනවා :(
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,047
    8,046
    113
    M-Town
    Adoh mage yaluwek innawa u yanne Ramani Fernando salon ekata (Taj)
    yako konde kapanna witharak 2500/= gannawa lu.tip ekata 500k denawalu.tahikei neh.
     
    Last edited: