Salon-hairstyle help

DevilRox

Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    machanla mata hoyaganna ona hairstyle gana meloodeyak danne nathi mama giyama mage diha balala mata galapena hairstyle ekak hair cut ekak daganna puluwan salon ekak. ubala konde kapana salon, ayakarana ganan monawada cut kiyala poddak kiyannooo.... :rofl:
     
    Ikavinda

    Member
    Aug 25, 2009
    11
    4
    3
    machanla mata hoyaganna ona hairstyle gana meloodeyak danne nathi mama giyama mage diha balala mata galapena hairstyle ekak hair cut ekak daganna puluwan salon ekak. ubala konde kapana salon, ayakarana ganan monawada cut kiyala poddak kiyannooo.... :rofl:

    Salon Liyo: http://www.salonliyo.com/

    Salon Rush: https://www.facebook.com/The-Rush-Hair-183142285043485/

    Seven 7 Salon: https://www.facebook.com/Seven-7-salon-468397146600010/

    Liyo එකේ 1000ක් විතර වෙනවා
    Rush එකේ ඊට අඩුයි. 600-800ක් වගේ මන් හිතන්නේ .
    Seven 7 Salon නම් 300ක් 350ක් වගේ වෙන්නේ හැබැයි මෙතන කපන කෙනා අනුව හොඳ නරක වෙනස් වෙනවද මන්ද :D
    මම මුල් 2ට නම් යන්නේ නෑ එච්චර කොණ්ඩෙට වියදම් කරන එක තේරුමක් නෑ වගේ හිතෙන හින්ද. ඒ 2ට යනවා නම් වෙලාව reserve කරන් යන්න call කරලා
     
    • Like
    Reactions: sunerudx
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Rs120-130
    කොන්ඩේ කැපීම+හෙඩ් මසාජ්

    හන්දියේ කොන්ඩේ කපන තැනක්

    කපන්නේ එක ගානට කොන්ඩේ අඩු කරන්න කියනවා
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    36
    කටුවයි බඩේ ඇතුලේ

    REP 7 ADD